Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
55 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Ranil ge Rata Sawariye Result eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]19934[/ATTACH]

යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කළ යුතුයි-බ්‍රිතාන්‍ය අගමැති කියයි...

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් සිදුවිය යුතු බව තමන් තාමත් විශ්වාස කරන බැවි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා යළිත් අවධාරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සියෝබ්හෙන් මක්ඩොනග් මහත්මිය විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් වසරකට ස්ටර්ලිං පවුම් මිලියන තුනක් පමණ මුදලක් ගෙවා පවත්වාගෙන යනු ලබන්නේ යයි කියනු ලබන"බෙල් පොටින්ජර්" නමැති මහජන සබඳතා ඒජන්සියට අති විශාල මුදල් සම්බාරයක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය තුළ කටයුතු කරන්නට ඉඩ ලබාදී තිබියදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වලට කුමක් සිදුවන්නේදැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කර තිබේ.

බ්‍රිතාන්‍ය පුවත්පත්,ටී.වී ආයතන,ආදිය හරහා"බෙල් පොටින්ජර්"මහජන සබඳතා ඒජන්සිය විසින් නොයෙකුත් දැන්වීම් හා වැඩසටහන් ආදිය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබූවද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් කළ යුතු බව තමන්ගේ හැඟීම බව කැමරන් විසින් පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බ්‍රිතාන්‍ය තුළ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බව කියන බෙල් පොටින්ජර් ඒජන්සියේ හිටපු සාමාජිකයෙකු බැව් ද විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

British PM reiterates call for Independent probe

British Prime Minister David Cameron reiterated in parliament that whatever said and done an independent inquiry should be conducted into the alleged war crimes in Sri Lanka. Cameron said this answering a question raised by Siobhain McDonagh MP during Prime Ministers Questions.

McDonagh made the query in light of the PR agency Bell Pottinger which is alleged to have been employed by the Sri Lankan Government to conduct an image building campaign in UK.

Excerpt from UK parliament Hansard;

Siobhain McDonagh (Mitcham and Morden) (Lab): As a former PR man, does the Prime Minister agree that no matter how much Bell Pottinger tries to spin the Sri Lankan Government, the demands for an international independent war crimes tribunal intensify as more evidence of alleged assassination and civil rights abuses comes out?

The Prime Minister: The hon. Lady makes a fair point. We need to see an independent investigation of what happened. Everyone has read the papers and seen the TV footage, but we need an independent investigation to work out whether what she suggests is right.

http://www.adaderana.lk/sinhala/news.php?nid=11785#

kohomada ponil ge wada?

[YOUTUBE]1buzDnGF5CY[/YOUTUBE]

[YOUTUBE]O70hjmWPZpQ[/YOUTUBE]

[QUOTE="SLBlackKnight, post: 8581997, member: 308134"] [ATTACH]19934._xfImport[/ATTACH] යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කළ යුතුයි-බ්‍රිතාන්‍ය අගමැති කියයි... ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් සිදුවිය යුතු බව තමන් තාමත් විශ්වාස කරන බැවි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා යළිත් අවධාරණය කර තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සියෝබ්හෙන් මක්ඩොනග් මහත්මිය විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. බ්‍රිතාන්‍ය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් වසරකට ස්ටර්ලිං පවුම් මිලියන තුනක් පමණ මුදලක් ගෙවා පවත්වාගෙන යනු ලබන්නේ යයි කියනු ලබන"බෙල් පොටින්ජර්" නමැති මහජන සබඳතා ඒජන්සියට අති විශාල මුදල් සම්බාරයක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය තුළ කටයුතු කරන්නට ඉඩ ලබාදී තිබියදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වලට කුමක් සිදුවන්නේදැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කර තිබේ. බ්‍රිතාන්‍ය පුවත්පත්,ටී.වී ආයතන,ආදිය හරහා"බෙල් පොටින්ජර්"මහජන සබඳතා ඒජන්සිය විසින් නොයෙකුත් දැන්වීම් හා වැඩසටහන් ආදිය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබූවද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයක් කළ යුතු බව තමන්ගේ හැඟීම බව කැමරන් විසින් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බ්‍රිතාන්‍ය තුළ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බව කියන බෙල් පොටින්ජර් ඒජන්සියේ හිටපු සාමාජිකයෙකු බැව් ද විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. British PM reiterates call for Independent probe British Prime Minister David Cameron reiterated in parliament that whatever said and done an independent inquiry should be conducted into the alleged war crimes in Sri Lanka. Cameron said this answering a question raised by Siobhain McDonagh MP during Prime Ministers Questions. McDonagh made the query in light of the PR agency Bell Pottinger which is alleged to have been employed by the Sri Lankan Government to conduct an image building campaign in UK. Excerpt from UK parliament Hansard; Siobhain McDonagh (Mitcham and Morden) (Lab): As a former PR man, does the Prime Minister agree that no matter how much Bell Pottinger tries to spin the Sri Lankan Government, the demands for an international independent war crimes tribunal intensify as more evidence of alleged assassination and civil rights abuses comes out? The Prime Minister: The hon. Lady makes a fair point. We need to see an independent investigation of what happened. Everyone has read the papers and seen the TV footage, but we need an independent investigation to work out whether what she suggests is right. [url]http://www.adaderana.lk/sinhala/news.php?nid=11785#[/url] kohomada ponil ge wada?:growl::growl::growl: [YOUTUBE]1buzDnGF5CY[/YOUTUBE] [YOUTUBE]O70hjmWPZpQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom