Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
45 minutes ago
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna thawath hindi song remake ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක ඔයා මුලින්ම H.R ජෝතිපාල මහත්තයා උදාහරණයකට ගන්න.. එයා ගායනා කරපු ගීත වලින් 50% වඩා තනුව අරන් තියෙන්නෙ බොහොමයක් සුප්රසිද්ධ හිංදි ගීත වලින්.. නමුත් ඒ මනුස්සයට එරෙහි වෙන්න කවුරුවත් ආවද.. අනිත් ගායකයා තමයි අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා.. එයත් ඒ වගේමයි.. ගායනා කරපු ගීත වලින් බාගයක්ම හින්දි ගීත වල තනු උපුටාගෙන තමා කලේ.. ඒත් මේ මහත්වරු දෙන්නටම අපි ගරු කරනවා.. ආදරේ කරනවා.. එහෙම බැලුවොත් එයාලටත් බනින්න ඕනි අපි.. කවීෂ කරන්නෙත් මෙයාලා කරපු දේමයි.. ඉතිං ඇයි කවීෂට විතරක් බනින්නෙ..

මට මේකට පිළිතුරක් දෙන්න සහෝ.. මම පිළිගන්නම් වැරැද්ද එතකොට..

කවීෂ කවිරාජ් මහත්තයා කලෙත් මොහිදින් බෙග්, ජෝතිපාල මහත්වරු කරපු වැරැද්දමයි.. එතකොට ඔයා කවීෂට විතරක් බනින්න හේතුව..?

හරි ඒක පැත්තකින් දාමු.. ඔයා බලන්න B&S මේ ළඟදි කරා මා හඩවලා හදවත සලා ගීතයට සහ පනම් අටෙන් මට වැඩිකර දුන්න කියන ගීත දෙකට රීමේක් දෙකක්.. ඔයා ඒ සිංදු දෙක අහලා බලන්න අහන් ඉන්න පුළුවන්ද කියල.. ඒවයි වැරදි වැඩ.. සම්පූර්ණ ගීතයට අසාධාරණයක් කරලා තියෙන්නෙ.. ඒවට කවුරුවත් බනින්නෙ නෑ.. දොස් කියන්නෙ නෑ.. හරිම ආදරයෙන් අහනවා..

[QUOTE="crazybuddy, post: 13104158, member: 326070"] [SIZE=4] [B][COLOR=DarkSlateBlue]මේකයි සීන් එක ඔයා මුලින්ම H.R ජෝතිපාල මහත්තයා උදාහරණයකට ගන්න.. එයා ගායනා කරපු ගීත වලින් 50% වඩා තනුව අරන් තියෙන්නෙ බොහොමයක් සුප්රසිද්ධ හිංදි ගීත වලින්.. නමුත් ඒ මනුස්සයට එරෙහි වෙන්න කවුරුවත් ආවද.. අනිත් ගායකයා තමයි අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා.. එයත් ඒ වගේමයි.. ගායනා කරපු ගීත වලින් බාගයක්ම හින්දි ගීත වල තනු උපුටාගෙන තමා කලේ[/COLOR].. [COLOR=DarkSlateBlue]ඒත් මේ මහත්වරු දෙන්නටම අපි ගරු කරනවා.. ආදරේ කරනවා.. එහෙම බැලුවොත් එයාලටත් බනින්න ඕනි අපි.. කවීෂ කරන්නෙත් මෙයාලා කරපු දේමයි.. ඉතිං ඇයි කවීෂට විතරක් බනින්නෙ.. මට මේකට පිළිතුරක් දෙන්න සහෝ.. මම පිළිගන්නම් වැරැද්ද එතකොට.. කවීෂ කවිරාජ් මහත්තයා කලෙත් මොහිදින් බෙග්, ජෝතිපාල මහත්වරු කරපු වැරැද්දමයි.. එතකොට ඔයා කවීෂට විතරක් බනින්න හේතුව..? :yes: හරි ඒක පැත්තකින් දාමු.. ඔයා බලන්න B&S මේ ළඟදි කරා මා හඩවලා හදවත සලා ගීතයට සහ පනම් අටෙන් මට වැඩිකර දුන්න කියන ගීත දෙකට රීමේක් දෙකක්.. ඔයා ඒ සිංදු දෙක අහලා බලන්න අහන් ඉන්න පුළුවන්ද කියල.. ඒවයි වැරදි වැඩ.. සම්පූර්ණ ගීතයට අසාධාරණයක් කරලා තියෙන්නෙ.. ඒවට කවුරුවත් බනින්නෙ නෑ.. දොස් කියන්නෙ නෑ.. හරිම ආදරයෙන් අහනවා.. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom