Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
menna thithata matha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වලංගු සාමාන්‍ය නීතිය බල නොපැවැත්වෙන ලෙස වාර්ෂිකව පැවැත්වෙන සංදර්ශන මේලාවක් වෙනුවෙන් හික්කඩුවේ කලාපයක් වෙන් කිරීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම සංදර්ශනය "Hikka-2009" යනුවෙන් නම් කර ඇති අතර, මෙහිදී තමන්ට රිසිසේ විනෝදවීමේ අවකාශ සලසා ඇත. ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ එක් ක්‍රියාවලියක් ලෙස සංවිධානය වෙමින් පැවැත්වූ මෙම මේලාව වෙනුවෙන් මෙවර ලංකාවේ තරුණ තරුණියන්ටද අවස්ථාව හිමිව ඇත.

ලංකාවේ ප්‍රසිද්ධ දුරකථන සමාගමක් මෙහිප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙහිදී තරුණ තරුණියන්ට තමන්ට කැමැති පරිදි මත්පැන් හා දුම්වැටි භාවිත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. වාර්තා වන අත්දමට මෙම ස්ථානයේදී ලංකාවට දුම්වැටි ආනයනය කරනු ලබන සමාගමක් විසින් නොමිලේ තරුණ තරුණියන්ට දුම්වැටි ලබා දී ඇත.

ජුලි මස 30 සිට අගෝස්තු 02 දින දක්වා පැවැති මෙම සංදර්ශන මේලාව සංවිධානය කර ඇත්තේ සංචාරක අමාත්‍යංශය විසිනි. රජය විසින් හා මහින්ද චින්තනය විසින් "මතට තිත" තබන බව පැවසුවද, සංචාරක අමාත්‍යංශය මගින් සංවිධානය කළ මෙම සංදර්ශනයේදී තරුණ තරුණියන්ට "තිතට මත්වීමට" අවස්ථාව සලසා දී තිබුණි. එමෙන්ම මෙහි පැමිණ සිටි තරුණියන්ගෙන් බොහොමයක් අඩ නිරුවත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණ සිටි අතර, "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම් කරමින් ලංකාවේ සංස්කෘතිය ගොඩනැගීමට තැත්කරන ආණ්ඩුවේ යෝජනාම මෙවැනි උත්සව මගින් විකෘති වන අයුරු මනාව දර්ශනය විය.

මෙම මේලාවට හික්කඩුව ප්‍රදේශවාසින් සිය විරෝධය දක්වා, මෙය නැවැත්වීමට බලවත් උත්සහයක් ගෙන තිබුණිද, රජයේ බලපෑමෙන් එය නැවැත්වීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ.[/IMG]

[QUOTE="cadruwan, post: 5291470, member: 19041"] :shocked: ලංකාවේ වලංගු සාමාන්‍ය නීතිය බල නොපැවැත්වෙන ලෙස වාර්ෂිකව පැවැත්වෙන සංදර්ශන මේලාවක් වෙනුවෙන් හික්කඩුවේ කලාපයක් වෙන් කිරීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම සංදර්ශනය "Hikka-2009" යනුවෙන් නම් කර ඇති අතර, මෙහිදී තමන්ට රිසිසේ විනෝදවීමේ අවකාශ සලසා ඇත. ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ එක් ක්‍රියාවලියක් ලෙස සංවිධානය වෙමින් පැවැත්වූ මෙම මේලාව වෙනුවෙන් මෙවර ලංකාවේ තරුණ තරුණියන්ටද අවස්ථාව හිමිව ඇත. ලංකාවේ ප්‍රසිද්ධ දුරකථන සමාගමක් මෙහිප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙහිදී තරුණ තරුණියන්ට තමන්ට කැමැති පරිදි මත්පැන් හා දුම්වැටි භාවිත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. වාර්තා වන අත්දමට මෙම ස්ථානයේදී ලංකාවට දුම්වැටි ආනයනය කරනු ලබන සමාගමක් විසින් නොමිලේ තරුණ තරුණියන්ට දුම්වැටි ලබා දී ඇත. ජුලි මස 30 සිට අගෝස්තු 02 දින දක්වා පැවැති මෙම සංදර්ශන මේලාව සංවිධානය කර ඇත්තේ සංචාරක අමාත්‍යංශය විසිනි. රජය විසින් හා මහින්ද චින්තනය විසින් "මතට තිත" තබන බව පැවසුවද, සංචාරක අමාත්‍යංශය මගින් සංවිධානය කළ මෙම සංදර්ශනයේදී තරුණ තරුණියන්ට "තිතට මත්වීමට" අවස්ථාව සලසා දී තිබුණි. එමෙන්ම මෙහි පැමිණ සිටි තරුණියන්ගෙන් බොහොමයක් අඩ නිරුවත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණ සිටි අතර, "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම් කරමින් ලංකාවේ සංස්කෘතිය ගොඩනැගීමට තැත්කරන ආණ්ඩුවේ යෝජනාම මෙවැනි උත්සව මගින් විකෘති වන අයුරු මනාව දර්ශනය විය. මෙම මේලාවට හික්කඩුව ප්‍රදේශවාසින් සිය විරෝධය දක්වා, මෙය නැවැත්වීමට බලවත් උත්සහයක් ගෙන තිබුණිද, රජයේ බලපෑමෙන් එය නැවැත්වීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ.[IMG][IMG]http://www.lankatruth.com/sin/images/photos/Common/hikka2009/02.jpg[/IMG][/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom