Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mental problem.please help...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

don`t be too late...bro

මේ හුය දැමූ මිත්‍රයා මේ රෝග දෙක සම්බන්ධයෙන් නම් ඔයාට තියෙන හොඳම සාර්ථකම දේ තමා මනෝවෛද්‍යවරයෙක්ව මුණගැහෙන එක..මට ඔයා ඉන්න පළාත දිස්ත්‍රික්කය කියන්න මම යන්න පූල්වන් තැන කියන්නම්. ගොඩ දාගන්න පුලුවන් දේ පරක්කු කරන්න එපා මචන්..(බෙහෙත් නම් අනිවාර්යයි මචෝ..ඒත් උඹ නෙට් එකේ තියෙන දේවල් බලල තමන්ට එහෙම තියෙනව කියල හිතුව නම් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් මොක්ද එක ළඟ යන රෝග ලක්ෂණ සෑහෙන්න තියෙනව.ඒ නිසා තමා මං ඔයාට කියන්නේ මනෝවෛද්යසායනයකට යොමු වෙන්න කියල..සල්ලි කියල යන්නේ ප්‍රවාහන ගාස්තු විතරනේ.. පෞද්ගලිකව ගන්න එක තමන්ගේ කැමැත්ත..ටිකක් ලොකු ගානක් දරන්න වෙයි.කොහොම හරි කමක් නෑ.පරක්කුකරන්න එපා[MUSTඑකක් හොඳේ..]..

ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කා..

"අඩේ අපිටත් මේවා තියෙනව නේද..අපි මොකද කරන්නේ...." කීපදෙනෙක්ම එතනට ඇවිත් නැවතිලා ඉන්නව.

මෙහෙමයි.ඕනම දෙයක් අපේ එදිනෙදා තියෙන වැඩ රාජකාරි කර ගන්න බාධා වෙන තත්ත්වෙකට ඇවිත් අපිට කරදරයක් කියන තැනට ආවම තමා අපි ඒ ගැන හොයල බලන්න ඕන.සමහරු දිගින් දිගටම නොසලකා හරිනවා.

ඒ නිසා නියපොත්තටත් වුට්ටක් අඩුවෙන් ඉවර කර ගන්න තිබුන දේවල් ඊට වඩා දුර යන්න පුලුවන්.

අද තාක්ෂණේ දියුණුයි.වගේම යමක් කමක් දැනුමක් තියෙන අපේ සහෘදයක් මොකක් හරි උන ගමන් ඒ සම්බන්ධයෙන් උපකාර ඉන්ටනෙට් එකෙන් මුලින්ම සලකා බලනවා.

ඒත් යාලුවනේ අපි ඔය බලන ගොඩක් දේවල් අපේ රටට අදාලව ගැනුන දේවල් නෙමෙයි (අම්මට සිරි අදනේ දන්නේ ලෙඩවල් රට අනුව වෙනස් වෙනව කියල..එහෙම නේද..මානසික තත්ත්ව නම් අනිවා රට සංස්කෘතිය මත ලොවෙත් වෙනස් වෙනස් වෙනවා..) මන් නිකක් ඔය දේවල් ටික කියුවේ..

හරි ඊළඟට ප්‍රතිකාර..

මේවට බෙහෙත් තියෙනවද කියන එකනේ ඊළඟ ප්‍රශ්නේ..උත්තරේ අපෝ ඔව් ඇති වෙන්න තියෙනවා.

ඒත් මොකටද බෙහෙත් බොන්නේ..බෙහෙත් නොබීම මේ මානසික තත්ත්ව වලින් යම් ප්‍රමාණයක් ගොඩ දාන්න පුලුවන්.(එතකොට ඒවා ලෙඩ නෙමේද.. මගේ උත්තරේ නම් ලෙඩ නෙමේ..අපිට එදිනෙදා ජීවිතේදි අපිට මුහුණ දෙන්න වෙන විවිධ ගැටළුකාරී තත්ත්ව ඇති වෙන්න මිනිස්සු උනාම තියෙනවා.නිතර නිතර ඒ දේවලට මුහුණපාන්න උනාම අපිට ඒ දේවල් කරදරයක් වෙලා අපේ වැඩකටයුතු වලට බාධා කරනවා ඒ වගේ වෙලාවක නොපැකිලිව ඔයාලට උපකාර ලබා ගන්න පුලුවන් කට්ටියක් තමා මනෝ උපදේශකවරු [අනේ..මට තියෙන ප්‍රශ්නත් ප්‍රශ්නද...අනික් අයගේ දේවල් එක්ක බැලුවම කියල අපිට හිතෙන වෙලාවල් තියෙනව.ඒත් පොඩි උනත් ලොකු උනත් ඒ දේ අපිට ගැටලුවක් නම් අපිට උදව් ගන්න පුලුවන්..)

සාමාන්‍යයෙන් අපි ලෙඩක් කියල හිතුණම ඉස්සෙල්ලම යන්නේ පවුලේ වෛද්‍යවරයා ගාවට එයා ඇත්තටම හොඳ කෙනෙක් නම්..එයා ඔයාලට උදව් අවශ්‍ය නිවැරදි මගට යොමු කරනව ලිපියක් එක්ක..

ඒ නැත්තම්..

1). Counselor (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්..)

2). Psychologist

(මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්.Clinical Psychologistට බෙහෙත් අවශ්‍යනම් නිර්දේශ කරන්න පුලුවන් .)

3). Psychiatric (මෙයා බෙහෙත් වලින්) (MBBS.මෙයා තමා දොස්තර)

[QUOTE="Randike Mendis, post: 17088279, member: 313349"] [b]don`t be too late...bro[/b] [INDENT][SIZE=4][COLOR=DarkOrchid]මේ හුය දැමූ මිත්‍රයා මේ රෝග දෙක සම්බන්ධයෙන් නම් ඔයාට තියෙන හොඳම සාර්ථකම දේ තමා මනෝවෛද්‍යවරයෙක්ව මුණගැහෙන එක..මට ඔයා ඉන්න පළාත දිස්ත්‍රික්කය කියන්න මම යන්න පූල්වන් තැන කියන්නම්. ගොඩ දාගන්න පුලුවන් දේ පරක්කු කරන්න එපා මචන්..(බෙහෙත් නම් අනිවාර්යයි මචෝ..ඒත් උඹ නෙට් එකේ තියෙන දේවල් බලල තමන්ට එහෙම තියෙනව කියල හිතුව නම් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් මොක්ද එක ළඟ යන රෝග ලක්ෂණ සෑහෙන්න තියෙනව.ඒ නිසා තමා මං ඔයාට කියන්නේ මනෝවෛද්යසායනයකට යොමු වෙන්න කියල..සල්ලි කියල යන්නේ ප්‍රවාහන ගාස්තු විතරනේ.. පෞද්ගලිකව ගන්න එක තමන්ගේ කැමැත්ත..ටිකක් ලොකු ගානක් දරන්න වෙයි.කොහොම හරි කමක් නෑ.පරක්කුකරන්න එපා[B][MUSTඑකක් හොඳේ..][/B]..[/COLOR][/SIZE][COLOR=DarkOrchid]:yes::yes::yes::yes: [SIZE=4]ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කා..[/SIZE] [SIZE=4] [B][I]"අඩේ අපිටත් මේවා තියෙනව නේද..අපි මොකද කරන්නේ...."[/I][/B] කීපදෙනෙක්ම එතනට ඇවිත් නැවතිලා ඉන්නව.:dull::dull:[/SIZE] [SIZE=4] මෙහෙමයි.ඕනම දෙයක් අපේ එදිනෙදා තියෙන වැඩ රාජකාරි කර ගන්න බාධා වෙන තත්ත්වෙකට ඇවිත් අපිට කරදරයක් කියන තැනට ආවම තමා අපි ඒ ගැන හොයල බලන්න ඕන.සමහරු දිගින් දිගටම නොසලකා හරිනවා. ඒ නිසා නියපොත්තටත් වුට්ටක් අඩුවෙන් ඉවර කර ගන්න තිබුන දේවල් ඊට වඩා දුර යන්න පුලුවන්.[/SIZE] [SIZE=4] අද තාක්ෂණේ දියුණුයි.වගේම යමක් කමක් දැනුමක් තියෙන අපේ සහෘදයක් මොකක් හරි උන ගමන් ඒ සම්බන්ධයෙන් උපකාර ඉන්ටනෙට් එකෙන් මුලින්ම සලකා බලනවා.[/SIZE] [SIZE=4] ඒත් යාලුවනේ අපි ඔය බලන ගොඩක් දේවල් අපේ රටට අදාලව ගැනුන දේවල් නෙමෙයි (අම්මට සිරි අදනේ දන්නේ ලෙඩවල් රට අනුව වෙනස් වෙනව කියල..එහෙම නේද..මානසික තත්ත්ව නම් අනිවා රට සංස්කෘතිය මත ලොවෙත් වෙනස් වෙනස් වෙනවා..) මන් නිකක් ඔය දේවල් ටික කියුවේ..[/SIZE][/COLOR][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG][COLOR=DarkOrchid] [SIZE=4] හරි ඊළඟට ප්‍රතිකාර..[/SIZE] [SIZE=4] මේවට බෙහෙත් තියෙනවද කියන එකනේ ඊළඟ ප්‍රශ්නේ..උත්තරේ අපෝ ඔව් ඇති වෙන්න තියෙනවා.:yes::yes::yes:[/SIZE] [SIZE=4] ඒත් මොකටද බෙහෙත් බොන්නේ..බෙහෙත් නොබීම මේ මානසික තත්ත්ව වලින් යම් ප්‍රමාණයක් ගොඩ දාන්න පුලුවන්.(එතකොට ඒවා ලෙඩ නෙමේද..:oo::oo: මගේ උත්තරේ නම් ලෙඩ නෙමේ.:yes::yes:.අපිට එදිනෙදා ජීවිතේදි අපිට මුහුණ දෙන්න වෙන විවිධ ගැටළුකාරී තත්ත්ව ඇති වෙන්න මිනිස්සු උනාම තියෙනවා.නිතර නිතර ඒ දේවලට මුහුණපාන්න උනාම අපිට ඒ දේවල් කරදරයක් වෙලා අපේ වැඩකටයුතු වලට බාධා කරනවා ඒ වගේ වෙලාවක නොපැකිලිව ඔයාලට උපකාර ලබා ගන්න පුලුවන් කට්ටියක් තමා මනෝ උපදේශකවරු [අනේ..මට තියෙන ප්‍රශ්නත් ප්‍රශ්නද...අනික් අයගේ දේවල් එක්ක බැලුවම කියල අපිට හිතෙන වෙලාවල් තියෙනව.ඒත් පොඩි උනත් ලොකු උනත් ඒ දේ අපිට ගැටලුවක් නම් අපිට උදව් ගන්න පුලුවන්..)[/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් අපි ලෙඩක් කියල හිතුණම ඉස්සෙල්ලම යන්නේ පවුලේ වෛද්‍යවරයා ගාවට එයා ඇත්තටම හොඳ කෙනෙක් නම්..එයා ඔයාලට උදව් අවශ්‍ය නිවැරදි මගට යොමු කරනව ලිපියක් එක්ක.. ඒ නැත්තම්.. 1). Counselor (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්..) 2). Psychologist [/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkOrchid][SIZE=4](මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්.Clinical [/SIZE][/COLOR][/SIZE][/COLOR][COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkOrchid][SIZE=4]Psychologistට [/SIZE][/COLOR]බෙහෙත් අවශ්‍යනම් නිර්දේශ කරන්න පුලුවන් .) [/SIZE][/COLOR]3). Psychiatric (මෙයා බෙහෙත් වලින්) (MBBS.මෙයා තමා දොස්තර) [/SIZE][/COLOR][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom