Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mental problem.please help...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මානසික රෝග නිශ්චය කරන එක ලේසි නෑ. ඒක සාමන්යෙන් psychiatrist කෙනෙක් තම කරන්නේ. ඔය දෙන්නටම එහෙම කව්රු හරි diagnosis එක දීලානම් ඉතින් එක හරි ඇති හැබැයි එහෙම නම් බොරුවට වැඩ වෙන්න එපා. හැබැයි පොඩ්ඩක් හරි ඕක හිතට වදයක් නම් ඉක්මනට කව හරි හම්බෙන්න. යන්න කම්මැලි නම් හරි යන එක ප්‍රස්නයක් හරි නම් මට කියන්න. මම විසදුමක් දෙන්නම් හැබැයි තාවකාලික.

තව දෙයක් කියන්න ඕනි.

ADHD හැදෙන්නේ ගොඩක් පොඩි අයට. මොන්ටිසෝරි ටීච හරි 1 2 වසර වල ටීචලා තමා ළමයගේ අවදානය අඩුයි කියලයි දාන්ගලේ කියලි තම එන්නේ. ඉතින් ඔයාට ඕක දැන් තියෙනවා කියල හිතෙන්නේ ඇයි

අනික bipolar කියන එකත් එක පාරට කියන්න බෑ. bipolar කියන්නේ depression සහ mania කියන දෙක කාලෙන් කාලෙට මරු වෙවී හැදෙන එක. හැබැයි මචන් ඔය දෙක අපි හැමෝටම සාමාන්‍ය ජීවිතේ සිදුවීම් එක්ක එනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ලෙඩ diagnose කරන්නේ කාලයත් එක්ක . එ කියන්නේ රෝගලක්ෂණ අඩුම ගණනේ සති දෙකකට වැඩ වත් තියෙන්න ඕනි.

තව දෙයක් තියෙනවා මචන් personality disorders කියල ජාතියක් . අපි මචන් විහිලුවට කියන එකකත් තමා psychiatry කරන එකෙක් ඉන්නවනම් උන් ඕනිම මනුස්සයෙක්ට උන්ගේ diagnosis එකක් දෙන්නා පුළුවන් කියල. එ කියන්නේ පොත් වල තියෙන ඒවා එකතු කරලා බැලුවම අපි හැමෝටම තියෙන ලෙඩක් හොයා ගන්න පුළුවන් . බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ සබ්බේ පෘතහ්ජනා උන්මත්තක කියල ඒවා ඇත්ත බන් අවුරුදු 2500 ට කලින් කීවට

ඕනි නම් කියපන් මට ඔය ප්‍රශ්නේ පැය 24ක් ඇතුලත නිර කරණය කරලා දෙන්නම් . පුද්ගල නම් ගම බෑ හැබැයි

[QUOTE="Sri_Sampath, post: 17088417, member: 264139"] [SIZE="5"][COLOR="Indigo"]මචන්ලා මානසික රෝග නිශ්චය කරන එක ලේසි නෑ. ඒක සාමන්යෙන් psychiatrist කෙනෙක් තම කරන්නේ. ඔය දෙන්නටම එහෙම කව්රු හරි diagnosis එක දීලානම් ඉතින් එක හරි ඇති හැබැයි එහෙම නම් බොරුවට වැඩ වෙන්න එපා. හැබැයි පොඩ්ඩක් හරි ඕක හිතට වදයක් නම් ඉක්මනට කව හරි හම්බෙන්න. යන්න කම්මැලි නම් හරි යන එක ප්‍රස්නයක් හරි නම් මට කියන්න. මම විසදුමක් දෙන්නම් හැබැයි තාවකාලික. තව දෙයක් කියන්න ඕනි. ADHD හැදෙන්නේ ගොඩක් පොඩි අයට. මොන්ටිසෝරි ටීච හරි 1 2 වසර වල ටීචලා තමා ළමයගේ අවදානය අඩුයි කියලයි දාන්ගලේ කියලි තම එන්නේ. ඉතින් ඔයාට ඕක දැන් තියෙනවා කියල හිතෙන්නේ ඇයි:confused::confused: අනික bipolar කියන එකත් එක පාරට කියන්න බෑ. bipolar කියන්නේ depression සහ mania කියන දෙක කාලෙන් කාලෙට මරු වෙවී හැදෙන එක. හැබැයි මචන් ඔය දෙක අපි හැමෝටම සාමාන්‍ය ජීවිතේ සිදුවීම් එක්ක එනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ලෙඩ diagnose කරන්නේ කාලයත් එක්ක . එ කියන්නේ රෝගලක්ෂණ අඩුම ගණනේ සති දෙකකට වැඩ වත් තියෙන්න ඕනි. තව දෙයක් තියෙනවා මචන් personality disorders කියල ජාතියක් . අපි මචන් විහිලුවට කියන එකකත් තමා psychiatry කරන එකෙක් ඉන්නවනම් උන් ඕනිම මනුස්සයෙක්ට උන්ගේ diagnosis එකක් දෙන්නා පුළුවන් කියල. එ කියන්නේ පොත් වල තියෙන ඒවා එකතු කරලා බැලුවම අපි හැමෝටම තියෙන ලෙඩක් හොයා ගන්න පුළුවන් :P. :cool:බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ [COLOR="Yellow"]සබ්බේ පෘතහ්ජනා උන්මත්තක[/COLOR] කියල ඒවා ඇත්ත බන් අවුරුදු 2500 ට කලින් කීවට :yes::yes: ඕනි නම් කියපන් මට ඔය ප්‍රශ්නේ පැය 24ක් ඇතුලත නිර කරණය කරලා දෙන්නම් . පුද්ගල නම් ගම බෑ හැබැයි :yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom