Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
1 minute ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Merapeum, Cefotaxime, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, සහ Cindamicine යන ඖෂධ හිඟයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blog

පසුගිය රජය සමයේ ගෙන්නූ බාල ඖෂධ වර්ග 08ක් ඉවත් කරයි

December 16, 2024

iri news

ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමති සන්ධානය සඳහන් කරයි.

Merapeum, Cefotaxime, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, සහ Cindamicine යන ඖෂධ කාණ්ඩ අට අයත් ඖෂධවලින් කොටසක් මේ ආකාරයට ඉවත් කර තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේදී ගෙන්වූ මෙම ඖෂධවලින් වර්ග කිහිපයක් ගෙන්වනු ලබන්නේ සමාග දෙකක් බවත් මේ නිසා මෙම ඖෂධ වර්ගවල හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.

මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමු කර අදාළ ඖෂධ තොග කලට වෙලාවට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් භාවිතයෙන් ඉවත් කළ ඖෂධවලට අදාළ අලාභය අදාළ සමාගම්වලින් අයකර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙම ඉවත් කළ ඖෂධ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ රැසක් පවතින බවත් තවමත් ස්‍යෙඛ්‍ය සේවාවේ ඇතැම් ස්ථානවල ඉහළ තනතුරු දරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී පත් කළ නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.

මේ නිසා දිගින් දිගටම ඖෂධ සම්බන්ධ ගැටලු ඇනිවෙමින් තිබෙන බවත් වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

[QUOTE="gnilukshi, post: 30407391, member: 132616"] [URL='https://irinewslk.com/category/blog/']Blog[/URL] [HEADING=2]පසුගිය රජය සමයේ ගෙන්නූ බාල ඖෂධ වර්ග 08ක් ඉවත් කරයි[/HEADING] [URL='https://irinewslk.com/quality-failue-medicines-remove/']December 16, 2024[/URL] [URL='https://irinewslk.com/author/suvinirinews/']iri news[/URL] ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමති සන්ධානය සඳහන් කරයි. Merapeum, Cefotaxime, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, සහ Cindamicine යන ඖෂධ කාණ්ඩ අට අයත් ඖෂධවලින් කොටසක් මේ ආකාරයට ඉවත් කර තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කළේය. පසුගිය ආණ්ඩු සමයේදී ගෙන්වූ මෙම ඖෂධවලින් වර්ග කිහිපයක් ගෙන්වනු ලබන්නේ සමාග දෙකක් බවත් මේ නිසා මෙම ඖෂධ වර්ගවල හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බවත් හෙතෙම පවසා සිටියේය. මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමු කර අදාළ ඖෂධ තොග කලට වෙලාවට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් භාවිතයෙන් ඉවත් කළ ඖෂධවලට අදාළ අලාභය අදාළ සමාගම්වලින් අයකර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය. මෙම ඉවත් කළ ඖෂධ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ රැසක් පවතින බවත් තවමත් ස්‍යෙඛ්‍ය සේවාවේ ඇතැම් ස්ථානවල ඉහළ තනතුරු දරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී පත් කළ නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය. මේ නිසා දිගින් දිගටම ඖෂධ සම්බන්ධ ගැටලු ඇනිවෙමින් තිබෙන බවත් වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom