Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
MERCEDES BENZ S - CLASS 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ දෙවනි Mercedes එක. කලින් තිබුනෙ 2010 C180 AMG එකක්. ඒක බොක්කටම වැදුන නිසා තමයි 2015 එක ගන්න හිතුවෙත්. 2010 එකත් UK වලින් ගෙනාව එකක්. මගේ වෙලාව හොදකමට වෙන්න ඇති මටනම් කිසිම Repair එකක්, ලෙඩක් අවෙ නෑ. මම 2nd hand අරගෙන ඒ ගානටම sell කරන්නත් පුලුවන් උනා. Buyersla අඩුයි කිව්වට, බලන්න ආව පලවෙනි කෙනාම Bargain නොකරම අරගෙන ගියා.

අලුතින් ගත්තෙ Unregistered 2015 C300 Diesel Blutech Hybrid එකක්. Handling, Interior, Performance, Options හැම අතින්ම උපරිමයි. අනිත් හැම Grade එකකම වගේම මේකෙත් Option packages ගොඩක් එනවා. ඕනෙම කෙනෙක්ට එක පාරටම complex. ගොඩක් වෙලාවට Fully loaded කියලා Car sale වල විකුනන ඒවගෙ ඇත්තටම Option packages දෙක තුනක් අඩුයි.

C180, C200, C220, C250, C300 කියන වාහන වල වෙනස් වෙන්නේ Engine එක විතරයි. අනිත් හැම දෙයක්ම same. Example - C300 කියන්නෙ Diesel Hybrid series එක, C 180 කියන්නෙ 1800cc Petrol engine තියෙන series එක. අන්න ඒ වගේ.

Basic Grades

Elegance

Avangarde

AMG line

Elegance එක classic. ඇත්තම කිව්වොත් ටිකක් පරන පාටයි. Avangarde එක Standard options එක්ක එන්නෙ.

AMG line එකෙ AMG sports Body kit එකක් එනවා, Alloy wheel එකත් වෙනස්.

AMG Premium plus package එක තමයි සාමාන්‍යයෙන් fully loaded කියල එන්නේ.

Premium plus package එකේ Standard options තමයි මේවා.

Panoramic Sunroof

Burmaster Sound System

Command online system

හැබැයි Premium plus package එකෙත් තව additionally මෙන්න මේ options add කරන්න පුලුවන්.

Drive Assistant Package

මේ package එකත් එක්ක තමයි Distronic plus, Active lane keeping, Active blind spot assist, Pedestrian detection, Traffic sign recognition, Pre safe brake වගෙ Safety features ගොඩක් එන්නෙ. ලංකාවට DIMO එක හරහා brand new ගේන C class merc වල මේ options එන්නෙ නෑ. මේක ගැන ගොඩක් විස්තර තියෙනව කියනවනම්. කොටින්ම කිව්වොත් හරියට lines ඇදලා තියෙන පාරක steering wheel එක අත ඇරලා ගියත් වාහනේ පාර දිගේ යනවා ඔන්න.  ඒ වගෙම තමයි පාරෙ ඉන්න මනුස්සයෙක්, වාහනයක් හිතලවත් හප්පන්න බැරි සීන් එකක් තියෙන්නේ.

ඊට අමතරව මේ options ටිකත් තියෙනවා, කැමති අයට ගන්න පුලුවන්

Head up display

Ash wood trim

Cranberry red leather interor

18 spokes 19 Inches AMG Alloy wheels

Diamond White Metallic paint.

මතක තියාගන්න මේ කිසිම option එකක් ලංකාවට වාහනේ ගෙනත් මෙහෙදි සෙට් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. Example - 18 inches Alloy wheel එක 19 inches වලට upgrade කරන කොට body එකේ wheel arch එකේ size එකත් වෙනස් වෙනවා. ඒක නිසා මොනහරි options එකක් ඕනෙනම් අනිවාර්යයෙන් ඒක තියෙන වාහනයක්ම තෝර ගන්න.

මේ ඔක්කොම options load කලාට පස්සේ C300 එකක මිල පවුම් 50000 කට කිට්ටු වෙනවා. මෙහෙට එනකොට ගාන calculate කරලා ගන්න. ඒ ගානට වෙන රටක නම් S500 එකක් ගන්න පුලුවන්.

තව මෙකී නොකී options ගොඩක් තියෙනව, හැම එකක් ගැනම කියන්න මතක් වෙන්නෙ නෑ. Intelligent head lights, Power Boot open / close sensors, Intelligent cruise control, Memory seats, Lambar support, Steering memory, Color changable interior illumination, etc.

මම මේකට තව විස්තර එකතු කරලා පුලුවන් උනොත් වෙනමම ත්‍රේඩ් එකක් විදිහට දාන්නම්.

මේ ඔක්කොම කියවලා ගොඩක් අය හිතන දෙයක් තම්යි අපිට කොහෙන්ද Benz කියලා. මාත් එහෙම හිතපු කාලයක් තිබුනා. මම පටන් ගත්තෙ 8 SRI beetle එකකින්. එතන ඉදලා Nissan vanette, FB 14, Honda Insight, Nissan X trail වගේ ගොඩක් පහු කරගෙන අවිත් දැන් තියෙනවා 2010 Land Cruiser Prado 150 එකයි මේ 2015 Merc එකයි.උපදෙස් දෙන්න ගියොත් කෙලවරක් නෑ. අද සමහර උන් කරන දේවල්, කාලෙ නාස්ති කරන විදිහ, පටු පුහු දේවල් පස්සේ දුවන විදිහ දැක්කම අපේ ඇග හිරි වැටෙනවා.

මම ඇතුලුව, මම ලගින්ම ආශ්‍රය කරන දෙතුන් දෙනෙක්ම ඉන්නවා අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියල prove කරපු. අපි කවුරුත් උපතින් සල්ලි කාරයෝ නෙමෙයි. හැමෝම මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරලා ගොඩ ගිය සාමාන්‍ය පවුල් වල අය. ඒක නිසා හැමෝටම කියන්න තියෙන්නෙ තමන් කරන දේ හරියට, ඉලක්කයක් ඇතුව, මහන්සි වෙලා කලොත් ලබා ගන්න බැරි දෙයක් නෑ.

[QUOTE="Deepallasantha, post: 19042348, member: 69810"] [SIZE="4"]මේක මගේ දෙවනි Mercedes එක. කලින් තිබුනෙ 2010 C180 AMG එකක්. ඒක බොක්කටම වැදුන නිසා තමයි 2015 එක ගන්න හිතුවෙත්. 2010 එකත් UK වලින් ගෙනාව එකක්. මගේ වෙලාව හොදකමට වෙන්න ඇති මටනම් කිසිම Repair එකක්, ලෙඩක් අවෙ නෑ. මම 2nd hand අරගෙන ඒ ගානටම sell කරන්නත් පුලුවන් උනා. Buyersla අඩුයි කිව්වට, බලන්න ආව පලවෙනි කෙනාම Bargain නොකරම අරගෙන ගියා. අලුතින් ගත්තෙ Unregistered 2015 C300 Diesel Blutech Hybrid එකක්. Handling, Interior, Performance, Options හැම අතින්ම උපරිමයි. අනිත් හැම Grade එකකම වගේම මේකෙත් Option packages ගොඩක් එනවා. ඕනෙම කෙනෙක්ට එක පාරටම complex. ගොඩක් වෙලාවට Fully loaded කියලා Car sale වල විකුනන ඒවගෙ ඇත්තටම Option packages දෙක තුනක් අඩුයි. C180, C200, C220, C250, C300 කියන වාහන වල වෙනස් වෙන්නේ Engine එක විතරයි. අනිත් හැම දෙයක්ම same. Example - C300 කියන්නෙ Diesel Hybrid series එක, C 180 කියන්නෙ 1800cc Petrol engine තියෙන series එක. අන්න ඒ වගේ. Basic Grades Elegance Avangarde AMG line Elegance එක classic. ඇත්තම කිව්වොත් ටිකක් පරන පාටයි. Avangarde එක Standard options එක්ක එන්නෙ. AMG line එකෙ AMG sports Body kit එකක් එනවා, Alloy wheel එකත් වෙනස්. AMG Premium plus package එක තමයි සාමාන්‍යයෙන් fully loaded කියල එන්නේ. Premium plus package එකේ Standard options තමයි මේවා. Panoramic Sunroof Burmaster Sound System Command online system හැබැයි Premium plus package එකෙත් තව additionally මෙන්න මේ options add කරන්න පුලුවන්. Drive Assistant Package මේ package එකත් එක්ක තමයි Distronic plus, Active lane keeping, Active blind spot assist, Pedestrian detection, Traffic sign recognition, Pre safe brake වගෙ Safety features ගොඩක් එන්නෙ. ලංකාවට DIMO එක හරහා brand new ගේන C class merc වල මේ options එන්නෙ නෑ. මේක ගැන ගොඩක් විස්තර තියෙනව කියනවනම්. කොටින්ම කිව්වොත් හරියට lines ඇදලා තියෙන පාරක steering wheel එක අත ඇරලා ගියත් වාහනේ පාර දිගේ යනවා ඔන්න. :rofl: ඒ වගෙම තමයි පාරෙ ඉන්න මනුස්සයෙක්, වාහනයක් හිතලවත් හප්පන්න බැරි සීන් එකක් තියෙන්නේ. :love: ඊට අමතරව මේ options ටිකත් තියෙනවා, කැමති අයට ගන්න පුලුවන් Head up display Ash wood trim Cranberry red leather interor 18 spokes 19 Inches AMG Alloy wheels Diamond White Metallic paint. මතක තියාගන්න මේ කිසිම option එකක් ලංකාවට වාහනේ ගෙනත් මෙහෙදි සෙට් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. Example - 18 inches Alloy wheel එක 19 inches වලට upgrade කරන කොට body එකේ wheel arch එකේ size එකත් වෙනස් වෙනවා. ඒක නිසා මොනහරි options එකක් ඕනෙනම් අනිවාර්යයෙන් ඒක තියෙන වාහනයක්ම තෝර ගන්න. මේ ඔක්කොම options load කලාට පස්සේ C300 එකක මිල පවුම් 50000 කට කිට්ටු වෙනවා. මෙහෙට එනකොට ගාන calculate කරලා ගන්න. ඒ ගානට වෙන රටක නම් S500 එකක් ගන්න පුලුවන්. :oo: තව මෙකී නොකී options ගොඩක් තියෙනව, හැම එකක් ගැනම කියන්න මතක් වෙන්නෙ නෑ. Intelligent head lights, Power Boot open / close sensors, Intelligent cruise control, Memory seats, Lambar support, Steering memory, Color changable interior illumination, etc. මම මේකට තව විස්තර එකතු කරලා පුලුවන් උනොත් වෙනමම ත්‍රේඩ් එකක් විදිහට දාන්නම්. මේ ඔක්කොම කියවලා ගොඩක් අය හිතන දෙයක් තම්යි අපිට කොහෙන්ද Benz කියලා. මාත් එහෙම හිතපු කාලයක් තිබුනා. මම පටන් ගත්තෙ 8 SRI beetle එකකින්. එතන ඉදලා Nissan vanette, FB 14, Honda Insight, Nissan X trail වගේ ගොඩක් පහු කරගෙන අවිත් දැන් තියෙනවා 2010 Land Cruiser Prado 150 එකයි මේ 2015 Merc එකයි.උපදෙස් දෙන්න ගියොත් කෙලවරක් නෑ. අද සමහර උන් කරන දේවල්, කාලෙ නාස්ති කරන විදිහ, පටු පුහු දේවල් පස්සේ දුවන විදිහ දැක්කම අපේ ඇග හිරි වැටෙනවා. මම ඇතුලුව, මම ලගින්ම ආශ්‍රය කරන දෙතුන් දෙනෙක්ම ඉන්නවා අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියල prove කරපු. අපි කවුරුත් උපතින් සල්ලි කාරයෝ නෙමෙයි. හැමෝම මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරලා ගොඩ ගිය සාමාන්‍ය පවුල් වල අය. ඒක නිසා හැමෝටම කියන්න තියෙන්නෙ තමන් කරන දේ හරියට, ඉලක්කයක් ඇතුව, මහන්සි වෙලා කලොත් ලබා ගන්න බැරි දෙයක් නෑ. :love:[/SIZE] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/12033080_10153117999650267_2905283854401866871_n.jpg?oh=151f54406cfbf392794478b3d3835e1d&oe=565D3580&__gda__=1451830015_2147da7e31e859fba6855fcf65cbfe64[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12003129_10153117999890267_2329023954387984846_n.jpg?oh=a08958974e024be16a4e4492e9b4c852&oe=5693C3D3[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/12002304_10153119713865267_5858968947821127326_n.jpg?oh=88a562095c6a52d845a27519e4102940&oe=5688CFE1&__gda__=1449022405_e2390b98fb61e4016343f96f979c9257[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12043116_10153119713930267_629480749630154967_n.jpg?oh=152954bb03241937b732ddd3372212b6&oe=569DA7D6[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12039376_10153119714030267_4119592685056985507_n.jpg?oh=a4cdc0ba6263bac93a03fe65e9387911&oe=56911A1C[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/12009556_10153119714235267_4793713171752186094_n.jpg?oh=da60fbd592346dd97fa7cfbe7c6356ed&oe=56908BB3&__gda__=1451948695_43d27b481ad865cb9431a13ca4b1d10a[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/12042629_10153119714355267_3082395249828855105_n.jpg?oh=c3906e6a0a20dcb6ac65cbef312a6264&oe=56A22A29&__gda__=1453481229_5cf57bfb32c3282d52da666e5e98be9b[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom