Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
MERCEDES BENZ S - CLASS 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ආඩම්බරයි මචෝ උන ගැන..

මෙකේ හුගාක් ඉන්නේ කාපු එක දිරෝගන්න බැලුව රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පවට 5000ට කම්පියුටර් විකුනන පවට ඔන්ලයින් එන කාලකන්නි. එකෙක් දියුනු උනා කියන එකත් උන්ට අරහන්,. ඕනේනම් පොඩ්ඩක් උපදෙස් දීලා බලපන්කෝ... මම දාපු ත්‍රෙඩ් උබ බලන්න ඇති කියලා හිතනවා

උබ කිව්ව වගේ කොල්ලෝ අපතයා ගහන හැටි දැක්කහම ඇග හිරි වැටෙනවා. මේ කාලකන්නින්ට අතපය හතර එක්ක ලැබිච්ච මනුස්ස ජීවිතේට නයයි නේද කියල හිතෙනවා.

මම අද උබ තරම් කනුවක් නොවෙන්න ඇති ඒත් මචන් මම පටන් ගත්තේ ටොයොටා සොලූනා කාර් එකකින්. අද ගෙදර 2006 කෲසර් J100 එකක් ප්‍රාඩෝ 120 2002 එකක් බ්ලූබර්ඩ් සිල්පි 2014 එකක් පාවිච්චි කරනවා. මගේම සල්ලි. කොල්ලෙක්ට තමන් ආපු මග ගැන බලලා ආඩම්බර වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි මචෝ මනුස්සයෙක්ගේ ආත්මාභිමානය... කොටින්ම පිරිමියෙක්ගේ පිරිමි කම විදිහට මම දකින්නේ...

ඕවා මේකේ කියන්න ගිහාම සමහර උන්ට ඇහැට අනිනවා වගේ.ඉදුල් කන, බත් නොකන එකාට බත් කනවා කියන එකත් පොර ටෝකක්නේ. හැමදාම බත් කන එකාට තවත් බත් පතක් විතරයි. ඒකයි උබට කිව්වේ. මචන් දැන් ඉන්න ගස් බල්ලෝ එක්කෝ අනිකට වල කප කපා ජීවත් වෙනවා, නැත්නම් අනිකගේ ඇදේ හොයන්න යනවා. එහෙමත් නැත්නම් ඔහේ පොරත්වයෙන් කාලය කනවා. උබ කිව්ව වගේ ගම්වල කොල්ලෝ ගහන බුල දැක්කහම හිතෙනවා බන් මුන්ට "බයක්" කියලා දෙයක් නැද්ද ජීවිතේ ගැන කියලා

ලංකාවේ සල්ලි හම්බකරනවා කියන්නේ ස්මාර්ට් ගේමක් මචන්... හරියට ගේම ගහන එකාට ලංකාව වගේ රටක භහුතරයක් කම්මැලියෝ, අපතයෝ, මෝඩයෝ එක්ක හම්බකරන එක ගේමක් නෙමේ

(සමහරක්ට රිදෙයි.. රිදෙන්නම කිව්ව )

PS-මෙන්න මම මගේ මර්ක් එක ගැන දාපු ත්‍රෙඩ් එක = http://www.elakiri.com/forum/showthread.php?t=1682843

මේක මේ අව්රුදු 7ක් 8ක් පරන ලන්තෑරුමක්.. උබේ වගේ උනු උනු කැව්මක් නෙමේ. මමත් කවදා හරි එකක් බස්සනවා. අන්තිමට ඒක කියල ඇති

[QUOTE="රත්තරං, post: 19042578, member: 391748"] [B][SIZE=3]බොහොම ආඩම්බරයි මචෝ උන ගැන.. [/SIZE][/B][B][SIZE=3] මෙකේ හුගාක් ඉන්නේ කාපු එක දිරෝගන්න බැලුව රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පවට 5000ට කම්පියුටර් විකුනන පවට ඔන්ලයින් එන කාලකන්නි. එකෙක් දියුනු උනා කියන එකත් උන්ට අරහන්,. ඕනේනම් පොඩ්ඩක් උපදෙස් දීලා බලපන්කෝ... මම දාපු ත්‍රෙඩ් උබ බලන්න ඇති කියලා හිතනවා උබ කිව්ව වගේ කොල්ලෝ අපතයා ගහන හැටි දැක්කහම ඇග හිරි වැටෙනවා. මේ කාලකන්නින්ට අතපය හතර එක්ක ලැබිච්ච මනුස්ස ජීවිතේට නයයි නේද කියල හිතෙනවා. මම අද උබ තරම් කනුවක් නොවෙන්න ඇති ඒත් මචන් මම පටන් ගත්තේ ටොයොටා සොලූනා කාර් එකකින්. අද ගෙදර 2006 කෲසර් J100 එකක් ප්‍රාඩෝ 120 2002 එකක් බ්ලූබර්ඩ් සිල්පි 2014 එකක් පාවිච්චි කරනවා. මගේම සල්ලි. කොල්ලෙක්ට තමන් ආපු මග ගැන බලලා ආඩම්බර වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි මචෝ මනුස්සයෙක්ගේ ආත්මාභිමානය... කොටින්ම පිරිමියෙක්ගේ පිරිමි කම විදිහට මම දකින්නේ... ඕවා මේකේ කියන්න ගිහාම සමහර උන්ට ඇහැට අනිනවා වගේ.ඉදුල් කන, බත් නොකන එකාට බත් කනවා කියන එකත් පොර ටෝකක්නේ. හැමදාම බත් කන එකාට තවත් බත් පතක් විතරයි. ඒකයි උබට කිව්වේ. මචන් දැන් ඉන්න ගස් බල්ලෝ එක්කෝ අනිකට වල කප කපා ජීවත් වෙනවා, නැත්නම් අනිකගේ ඇදේ හොයන්න යනවා. එහෙමත් නැත්නම් ඔහේ පොරත්වයෙන් කාලය කනවා. උබ කිව්ව වගේ ගම්වල කොල්ලෝ ගහන බුල දැක්කහම හිතෙනවා බන් මුන්ට "බයක්" කියලා දෙයක් නැද්ද ජීවිතේ ගැන කියලා ලංකාවේ සල්ලි හම්බකරනවා කියන්නේ ස්මාර්ට් ගේමක් මචන්... හරියට ගේම ගහන එකාට ලංකාව වගේ රටක භහුතරයක් කම්මැලියෝ, අපතයෝ, මෝඩයෝ එක්ක හම්බකරන එක ගේමක් නෙමේ (සමහරක්ට රිදෙයි.. රිදෙන්නම කිව්ව ) PS-මෙන්න මම මගේ මර්ක් එක ගැන දාපු ත්‍රෙඩ් එක = [url]http://www.elakiri.com/forum/showthread.php?t=1682843[/url] මේක මේ අව්රුදු 7ක් 8ක් පරන ලන්තෑරුමක්..:lol: උබේ වගේ උනු උනු කැව්මක් නෙමේ. මමත් කවදා හරි එකක් බස්සනවා. අන්තිමට ඒක කියල ඇති [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom