Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
MERCEDES BENZ S - CLASS 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් කොලිටි එක වෙනස් වෙන්නේ. උදාහරනෙකට ජීසීසී (ගල් ඔටුවන්ට යවන ඒවා) ඒවගේ රබර් බීඩින් මෝල්ඩින් ඩෑශ් බෝර්ඩ් වල කොලිටිය ජැපනීස් ඩොමෙස්ටික් වලට වඩා හෙනටම වැඩී. එහෙම නොවුනනම් රස්නේ කාලෙට ඩෑශ් බෝර්ඩ් බීඩින් එකතු කරන්න වෙන්නේ බාස්කට් එකකට. ඒවගේම තහඩුව අන්තිම චොර. ගැල්වනයිස් එක අඩුයි. උන් වෙනම ඔප්ශන් එකක් විදිහට රස්ට් පෲෆ් දෙන්නේ. මොකෝ බොන්න වතුර නැති එකේ දිරන්න වතුර කොහොමත් නෑනේ. ඩොමෙස්ටික් එකේ තහඩුව පට්ට ගනකම් ඒ වගේම වතුරට ඔරොත්තු දෙනවා. හැබැයි ප්ලාස්ටික් රබර් කොලිටිය වෙනස්. ඔන්න ඕවා අපේ බුවලා මාරු කරලා ඉම්පෝර්ට් කරලා කියනවා අර ප්ලාන්ට් එකේ ඒවා අප්සෙට් අරහේ ඇසෙම්බල් ඒවා අප්සෙට් කියලා. වාහන හදන උන් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු දෙන්නේ, අපේ උන් බනිස් එක්ක බටු කන්න යනවනේ...උබේ කේස් එකේදි ජැපනීස් එක අපේ රටට වඩා ගැලපෙනවා කිව්වහැකි

ඕකේ වොරන්ටිය තියෙනවද? ඇන්ජිම නැතත් කමක් නෑ පුතේ වොරන්ටිය ඕනේ SBC 2004 දි ෆේල් උනා. මුලු ටෙක්නොලොජියම. ආයේ කැත නැතුව සේරම වාහන වලට උන් ෆ්රී SBC යුනිට් එක දුන්න කොන්දේසි රහිතව නිශ්පාදන වර්ශය විතරක් බලලා අව්රුදු 10ක් යනකන්. ඉස්සර ඕකේ ආවේ "වො" යන්නෙන් පටන්ගන්න නමකින් ආපු රේඩියේටර්. නම මතක නෑ. දැන් එන්නේ හෙල්ල බෙහර් කියන රේඩියේටර්. අන්න ඒවත් වොරන්ටියෙන් ෆ්රී දුන්නා. ජපනා වගේ මුන් අහකබලන්නේ නෑ මුන්ගේ කාර් එකක් ෆේල් උනොත්

[QUOTE="රත්තරං, post: 19043140, member: 391748"] [B][SIZE=3]මෙහෙමයි මචන් කොලිටි එක වෙනස් වෙන්නේ. උදාහරනෙකට ජීසීසී (ගල් ඔටුවන්ට යවන ඒවා) ඒවගේ රබර් බීඩින් මෝල්ඩින් ඩෑශ් බෝර්ඩ් වල කොලිටිය ජැපනීස් ඩොමෙස්ටික් වලට වඩා හෙනටම වැඩී. එහෙම නොවුනනම් රස්නේ කාලෙට ඩෑශ් බෝර්ඩ් බීඩින් එකතු කරන්න වෙන්නේ බාස්කට් එකකට:lol::lol:. ඒවගේම තහඩුව අන්තිම චොර. ගැල්වනයිස් එක අඩුයි. උන් වෙනම ඔප්ශන් එකක් විදිහට රස්ට් පෲෆ් දෙන්නේ:lol:. මොකෝ බොන්න වතුර නැති එකේ දිරන්න වතුර කොහොමත් නෑනේ. ඩොමෙස්ටික් එකේ තහඩුව පට්ට ගනකම් ඒ වගේම වතුරට ඔරොත්තු දෙනවා. හැබැයි ප්ලාස්ටික් රබර් කොලිටිය වෙනස්. ඔන්න ඕවා අපේ බුවලා මාරු කරලා ඉම්පෝර්ට් කරලා කියනවා අර ප්ලාන්ට් එකේ ඒවා අප්සෙට් අරහේ ඇසෙම්බල් ඒවා අප්සෙට් කියලා:lol::lol:. වාහන හදන උන් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු දෙන්නේ, අපේ උන් බනිස් එක්ක බටු කන්න යනවනේ...:lol::lol:උබේ කේස් එකේදි ජැපනීස් එක අපේ රටට වඩා ගැලපෙනවා කිව්වහැකි:cool::cool: [COLOR=Red]ඕකේ වොරන්ටිය තියෙනවද? ඇන්ජිම නැතත් කමක් නෑ පුතේ වොරන්ටිය ඕනේ[/COLOR]:nerd::nerd: SBC 2004 දි ෆේල් උනා. මුලු ටෙක්නොලොජියම. ආයේ කැත නැතුව සේරම වාහන වලට උන් ෆ්රී SBC යුනිට් එක දුන්න කොන්දේසි රහිතව නිශ්පාදන වර්ශය විතරක් බලලා අව්රුදු 10ක් යනකන්:cool::cool::cool:. ඉස්සර ඕකේ ආවේ "වො" යන්නෙන් පටන්ගන්න නමකින් ආපු රේඩියේටර්. නම මතක නෑ. දැන් එන්නේ හෙල්ල බෙහර් කියන රේඩියේටර්. අන්න ඒවත් වොරන්ටියෙන් ෆ්රී දුන්නා. ජපනා වගේ මුන් අහකබලන්නේ නෑ මුන්ගේ කාර් එකක් ෆේල් උනොත්:):) [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom