Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Meth sisila
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් මිතුර,

එවන් වචන ඕනෙ ධර්මයේ හැසිරෙන අයට නෙමේ... මාර්ගයට පැමිණි/ පැහැදීමට පත් වූ කෙනා කවුරු කීවත් නැතත් එහි යනවා...

ඒ හින්දා ධර්මයේ හැසිරෙන අය හැකිතරම් කරන්න ඕනෙ සරල, සිත් ඇදගන්නා  අන්දමින් විස්තර කර හෝ දහම් මගට අන් අය කැඳවා ගැනීම... ඒකටයි එවන් දේ කරන්නෙ...

මොකද මාර්ගයට පිවිසීම යි අසීරු...

ධර්මය ගැන පැහැදීමක් නැති අයෙකු මුල් ම වර දහම් ඇසීමට කැඳවාගෙන යාම කොතරම් අසීරුද විය හැකි ද කියා ඔබ දන්නවා ඇති නෙ...

EK වල වුණත් ගැඹුරු ධර්මයම කතා නොකර සරල දේ කතා කරන්නෙ, post කරන්නෙ හේතුවක් නිසා...

හොඳයි ඔබම හිතන්න; මේ forum එකේ පටිච්ව සමුප්පාදය ගැන කතා කරන එක (ඔබට මතක ඇති මෙම forum එකේ එය අත්හදා බැලූ බව) මෙවන් thread වලට වඩා වැදගත් කියා ඔබ හිනවද? මොකක්ද බොහෝ දෙනාගේ වඩා හිත සුව පිණිස පවතින්නේ?

ඔබ හිතන්නේ එම ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මය කතා කරන්නෙ නෑ කියලද?

එතැන ඇසුරු කරන ගිහි අය අතර පවා ගැඹුරු ධර්මය දරා සිටින, නුවණින් විමසන, එහි හැසිරෙන අය ඉන්නවා... එවන් අයට අවශ්*ය දහම් කරුණු දැනටමත් දේශනා කර තියෙන්නේ.. අනෙක ඒ ගිහි අය ත්*රිපිටකය කියවා දහම් කරුණු දැන ගන්න වුනත් සමත්...

ඒ අයට වුණත් දැන් අවශ්*ය එම ස්වාමීන් වහන්සේගේ අත් දැකීම් ඇසුරින් දෙන උපදෙස්...

මොකද දහම් කරුණු දැන ගත්තට එම ගිහි අයට දහම් මාර්ගයේ යන විට ඇති වන ගැටළු ගැන අත් දැකීම් නැති නිසා; දහම් කරුණු දැන සිටියත් ඒ අය එම කරුණු වැරදි විදිහට විමසා පැටලිලි ඇති කර ගත හැකි නිසා...

තෙරුවන් සරණයි!

[QUOTE="kalyanamithra, post: 3398833, member: 99586"] [SIZE=4] පින්වත් මිතුර, එවන් වචන ඕනෙ ධර්මයේ හැසිරෙන අයට නෙමේ... මාර්ගයට පැමිණි/ පැහැදීමට පත් වූ කෙනා කවුරු කීවත් නැතත් එහි යනවා... ඒ හින්දා ධර්මයේ හැසිරෙන අය හැකිතරම් කරන්න ඕනෙ සරල, සිත් ඇදගන්නා :) අන්දමින් විස්තර කර හෝ දහම් මගට අන් අය කැඳවා ගැනීම... ඒකටයි එවන් දේ කරන්නෙ... මොකද මාර්ගයට පිවිසීම යි අසීරු... ධර්මය ගැන පැහැදීමක් නැති අයෙකු මුල් ම වර දහම් ඇසීමට කැඳවාගෙන යාම කොතරම් අසීරුද විය හැකි ද කියා ඔබ දන්නවා ඇති නෙ... EK වල වුණත් ගැඹුරු ධර්මයම කතා නොකර සරල දේ කතා කරන්නෙ, post කරන්නෙ හේතුවක් නිසා... හොඳයි ඔබම හිතන්න; මේ forum එකේ පටිච්ව සමුප්පාදය ගැන කතා කරන එක (ඔබට මතක ඇති මෙම forum එකේ එය අත්හදා බැලූ බව) මෙවන් thread වලට වඩා වැදගත් කියා ඔබ හිනවද? මොකක්ද බොහෝ දෙනාගේ වඩා හිත සුව පිණිස පවතින්නේ? ඔබ හිතන්නේ එම ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මය කතා කරන්නෙ නෑ කියලද? එතැන ඇසුරු කරන ගිහි අය අතර පවා ගැඹුරු ධර්මය දරා සිටින, නුවණින් විමසන, එහි හැසිරෙන අය ඉන්නවා... එවන් අයට අවශ්*ය දහම් කරුණු දැනටමත් දේශනා කර තියෙන්නේ.. අනෙක ඒ ගිහි අය ත්*රිපිටකය කියවා දහම් කරුණු දැන ගන්න වුනත් සමත්... ඒ අයට වුණත් දැන් අවශ්*ය [/SIZE][SIZE=4]එම ස්වාමීන් වහන්සේගේ අත් දැකීම් ඇසුරින් දෙන උපදෙස්...[/SIZE][SIZE=4] මොකද දහම් කරුණු දැන ගත්තට එම ගිහි අයට දහම් මාර්ගයේ යන විට ඇති වන ගැටළු ගැන අත් දැකීම් නැති නිසා; දහම් කරුණු දැන සිටියත් ඒ අය එම කරුණු වැරදි විදිහට විමසා පැටලිලි ඇති කර ගත හැකි නිසා... තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom