Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="manarrow" data-source="post: 31370707" data-attributes="member: 524640"><p>දැන් ඔහොම කිවුව කියල හරී ලොකුයි කියල හිතන්න එපා. ඕනම රටක එහෙම තමා. මොකක් හරි අලුත් දෙයක් ආවහම ඒක බලනව test කරනව. ඒකෙ experience එක share කරනව. විස්තර කියනව. ඒක ඕනම රටක මිනිස්සුන්ගෙ හැටි. කාලයක් යනකන් එහෙම තමා. Byd ආපු කාලෙ කොච්චර post videos දැක්කද? පාරෙ යනකොට බලනව. ඒත් දැන් ඒක දැක්ක කියල ගාණක් නෑ. මේකත් ඒවගෙ තමා</p><p>ඔයා නිකන් හරියට කතා කරන්නෙ ඔක්කොම සර්ව සම්පූර්ණ අත් දැකල ලෝකෙට තාම ඇවිල්ලත් නැති දේවල් experience කරල ගාණක් නැතුව ඉන්නව වගේනේ.</p><p>ඔහොම කිවුවහම ඒක හරි ලොකුයි කියල හිතන් ඉන්නව ඇති. අලුත් දෙයක් ආවහම ඒක experience කරනව. එහෙම නැතුව උද්දච්ච කමට අහ්හ් අපි ඕව දැකල තියනව අපි මොකටද ඕව බලන්නෙ , අර බලපන්කො මෝඩයො වගේ අනිත් උන් video දාන හැටි වගේ කතා කියවුහම ඒක හරී ලොකු වැඩක් කලා වගේ හිතන් ඉන්නව ඇති. එතන නිකන් තියෙන්නෙ කුහක mind එකක්.</p></blockquote><p></p>
[QUOTE="manarrow, post: 31370707, member: 524640"] දැන් ඔහොම කිවුව කියල හරී ලොකුයි කියල හිතන්න එපා. ඕනම රටක එහෙම තමා. මොකක් හරි අලුත් දෙයක් ආවහම ඒක බලනව test කරනව. ඒකෙ experience එක share කරනව. විස්තර කියනව. ඒක ඕනම රටක මිනිස්සුන්ගෙ හැටි. කාලයක් යනකන් එහෙම තමා. Byd ආපු කාලෙ කොච්චර post videos දැක්කද? පාරෙ යනකොට බලනව. ඒත් දැන් ඒක දැක්ක කියල ගාණක් නෑ. මේකත් ඒවගෙ තමා ඔයා නිකන් හරියට කතා කරන්නෙ ඔක්කොම සර්ව සම්පූර්ණ අත් දැකල ලෝකෙට තාම ඇවිල්ලත් නැති දේවල් experience කරල ගාණක් නැතුව ඉන්නව වගේනේ. ඔහොම කිවුවහම ඒක හරි ලොකුයි කියල හිතන් ඉන්නව ඇති. අලුත් දෙයක් ආවහම ඒක experience කරනව. එහෙම නැතුව උද්දච්ච කමට අහ්හ් අපි ඕව දැකල තියනව අපි මොකටද ඕව බලන්නෙ , අර බලපන්කො මෝඩයො වගේ අනිත් උන් video දාන හැටි වගේ කතා කියවුහම ඒක හරී ලොකු වැඩක් කලා වගේ හිතන් ඉන්නව ඇති. එතන නිකන් තියෙන්නෙ කුහක mind එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom