Metro Bus ලංකාවෙ ගුපියන්ට සෙට් නැත

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ඒකෙ උදෙන්ම කොන්දගෙන් බැනුම් අහන්න පුලුවන්ද ??

    (කොච්චර උගත් ගුපියෙක් උනත් අඩුකුලේ කොන්දගෙ බඩසම පාරක් කන්න හිත හදාගෙන ඉන්නෙ උදේට.)

    එපා වෙනකම් හිරවෙලා දාඩිය පෙරාගෙන ඔෆිස් යන්න පුලුවන්ද ??

    ෆුට්බෝඩ් යන්න පුලුවන්ද ??

    ජැම්ක් ගහන්න පුලුවන්ද ??

    ඉතුරු සල්ලි නොලැබුනාම ආන්ඩුවට හිතින් බනින්න පුලුවන්ද ??

    උත්තරය "බෑ" නම් ලංකාවට ඒරොප්පෙ බස් සෙට් නැත.. :(