Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mewwa Kohoamda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..."

මේ ඊයෙ ආපු නිවුස් එකක්.

" මේක කරේ ජවිපෙට සම්බන්ධ නිලධාරීන්. 2022 තෙල් පෝලිං වැඩි කලේ එහෙමයි" දයාසිරි ජයසේකර මේ පිළිබඳව සෘජුවම ජවිපෙට චෝදනා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ප්‍රධානතම හේතුව උනේ තෙල් සහ විදුලි අර්බුදය මත ජනතාව මත ඇති වූ පීඩනය..

Gota go home ව්‍යාපෘතිය පිලිවෙලින් සිද්ධ උනේ මෙහෙමයි..

️ඒ කාලෙම වාර්තා උනා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ලුණු දාලා යන්ත්රසූත්ර අක්‍රිය කරා කියලා...

️ඒ වගේම වාර්තා උනා ලක්ෂපාන ජලාශයෙ රැස්කරලා තිබ්බ වතුර මුදා හැරියා කියලා..

️ඒත් එක්කම චීනයෙන් කාබනික පොහොර නැව පැමිණි විට එයට " ගු නැව " යයි නම් පට බැඳ ලංකාවෙ රසායනාගාර වලින් එම පොහොර වල තත්වය පරීක්ෂා කරලා ඒවා පාවිච්චියට නුසුදුසුයි කියලා නිර්දේශ කරලා කාබනික පොහොර සංත්රාසයක් ඇති කරලා එම නැව ආපහු හරවලා යැව්වා.

එදා මෙරට කාබනික පොහොර ටෙන්ඩරය ලබා ගත් චීනයේ " චින්දාවෝ සින්වින් බයෝ ටෙක් " ආයතනය ඇමරිකාව, එංගලන්තය වැනි ලොව ප්‍රබල රටවල් 16 කට කාබනික පොහොර සපයන ආයතනයක්. පසුව ලොවම පිළිගත් සිංගප්පූරුවේ " ස්විස් එස්විස් සමූහ පරීක්ෂණ ආයතනය " මගින් මෙම කාබනික පොහොර නෞකාවෙ විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන බවට සහතික කළ අතර එම නිසා අපට චීනයට වන්දි ගෙවීමට සිදු උනා. අපට සිටි හොඳම මිතුරෙක් වූ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වීමටත් හේතු උනා.

️ගෝඨාභය දිවුරුම් දීලා හරියටම සතියක් යනකොට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙ සේවිකාවක් වන ගාර්නියා බැරිස්ටර් අතුරුදහන් වෙනවා. ඒක සුදු වෑන් යොදාගෙන කළ පැහැර ගැනීමක් බවට ප්‍රචාරය කරනවා. ඒත් ඒක අතේ රෝලක් බව හෙළිදරව් වෙනවා. කොහොමද ඒ plan එක....

️ගෝඨාභය රාජපක්ෂ වැඩ පටන් අරගෙන මාස 06 ක් යන්න කලින් සිරස ලක්ෂපති සිංහරාජෙ භාග්‍යා කියලා දැරිවියක් යොදාගෙන මහ වන සංහාරයක් පිළිබඳව දැවැන්ත ප්‍රචාරයක් ගෙනි යනවා. ඊටපස්සේ රටපුරා කැලෑ ඩෝසර් කරන නිවුස් ප්ලාන්ට් කරනවා.... සිරස සියත දෙක තමයි ලොකුම වැඩේ කරේ.....

️1997 නිකුත් කල චක්‍රලේඛයක් මූලික කරගෙන වසර 23 කට පසු ස්ටාලින් ප්රමුඛ ගුරුවරු දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. ස්ටාලින් කියන්නෙ LTTE ත්රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවනකොට කොළඹට ඇතුල් වෙනකොට දාලා තිබුණු මාර්ග බාධක අයින් කරන්න කියලා මානව හිමිකම් නඩු දාපු පුද්ගලයෙක්.

️මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සහ කොවිඩ් ම්‍රස්ලිම් මෘත දේහ ආදාහනය සම්බන්දයෙන් ම්‍රස්ලිම් රටවල් වලින් සහ රට අභ්‍යන්තරයේ දැවැන්ත ම්‍රස්ලිම් විරෝධයක් පටන් ගන්නවා.

️කොවිඩ් වසංගතයට පිළියමක් ලෙස එන්නත්කරණය ආරම්භ කරද්දී ඊට විරුද්ධවත් දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙනවා. අපේ රසායනාගාර නිලධාරීන් සයිනෆෝම් එන්නතෙ වාර්තා දවස් 43 ක් ප්‍රමාද කරනවා.

️පඬුකරද ගහක් අල්ලගෙන මධ්‍යම අධිවේගී මාර්ගයෙ කටයුතු අඩාල කරනවා. ( අද වෙනකොට එහි වන්දියක් ලෙස බිලියන 12 ක් ගෙවන්න සිදුවෙලා තියෙනවා..) දේවානී නාටකය.... ඒකත් ගෝඨා එලවන එකේ එක් plan එකක්...

️රටට ඩොලර් එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයන් අතරෙ දැවැන්ත රැල්ලක් හදනවා.. හදුනගේ සාර්ථක උත්සාහයක්.... මාසයකට ඩොලර් මිලියන 800 ක් එව්ව ශ්‍රමික ප්‍රේෂණ 100 ට වැටෙනවා... කොහොමද plan එක...

️ඉන්දියාවට පවරා නොදෙනවා යැයි පොරොන්දු වූවද කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෝඨාභය විරුද්ධව දැවැන්ත මතයක් ගොඩ නගනවා.

️කොවිඩ් වසංගතයට මුවා වී රට පුරා ඇඟලුම් කම්හල් ඇතුලු කර්මාන්ත ශාලා වසා දැමීමට දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙනවා.

️මතකද රටපුරා ගෑස් ලිප් පුපුරනවා.. ආ ඒක master plan එකක්....

️පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අභූත චෝදනා ගොන්නක් ගෝඨාභයට එල්ල කරනවා. ( ගෝඨාභයව එලවා දැමීමත් සමගම ඒ රැලි අතුරුදහන් වෙනවා.

මේ සියල්ලම වෙනත් වෙනත් හුදකලා කාරණා වගේ මතුපිටින් පෙනුනත් එකිනෙකට බද්ධ වූ කාරණා.. එක්තරා කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු මෙහෙයවපු ක්‍රියාන්විතයක්.

සැබෑ ප්‍රශ්න වලින් පීඩාවට පත් වන ජනතාවව ඉහත මා සඳහන් කල කණ්ඩායම් විසින් අරගලය කරා දක්කනවා. ( සාමාන්‍යයෙන් දක්කනවා කියන වචනය ජනවහරේ දී භාවිතා කරන්නෙ ග/වයන්ට ) උන් සැබෑ ප්‍රශ්න උන්ගෙ අරමුණ කරා යන්න පහුරක් කර ගත්තා. එපමණයි..

අරගලය ආරම්භ වූයේ ගෝල්ෆේස් එකේ නොවේ. එය හුදු ඩ්‍රාමා එකක් පමණයි.

සෝෆා ගිවිසුම -Status of Forces Agreement(SOFA)

ඇක්සා ගිවිසුම -Acquisition and Cross-Servicing Agreement(ACSA)

මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම - Millennium Challenge Corporation (MCC)

ගිවිසුම් තහනම් කිරීම සහ නැවත සලකා බැලීමට තීරණය කල නිසා ඇමරිකාව ගෝඨාභයගෙ හතුරෙක් බවට පත් වෙනවා.

අරගලයට ඩොලර් මිලියන ගනන් පොම්ප වෙනවා. ගෝල්ෆේස් අරගලය සැණකෙළියක් බවට පත් වෙනවා.

US AID ආයතනය මගින් ඩොලර් මිලියන 60 ක් මේ කාලයෙ ලංකාව වෙනුවෙන් යෙදෙව්වා කියලා මෑතකදි අනාවරණය වෙනවා.

එය නිර්පාක්ෂික අරගලයක් බව කියවෙනවා.

( අද වෙනකොට නිර්පාක්ෂික අරගලයෙ රෙදිපිළි එකින් එක ගැලවෙමින් තියෙනවා...)

කාබනික පොහොර ප්‍රශ්ණය ආවත් නැතත් තෙල් , ගෑස් පෝලින් ආවාත් නැතත් ඒ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ කියන සිංහල බෞද්ධ නායකයා එලවන්න මහ පොලොව මත බිම් බෝම්බ අතුරලා ඉවරයි.

කාබනික පොහොර ප්‍රශ්ණය, තෙල් ගෑස් පෝලින් වලින් උනේ ගෝඨාභය රාජපක්ෂ ටිකක් කලින් එලවපු එක විතරයි. එහෙම නැතත් ගෝඨාභය රාජපක්ෂව අනිවාර්යයෙන්ම එලවනවා.

ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවේ අනාගතයේ දී මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් බිහි උනොත් ඔහුවත් ඉහත බලවේග විසින් අනිවාර්යයෙන්ම එලවනවා.

ඉදිරියේදී මේ පොලවෙ කාවද ජනාධිපති කරන්නෙ කාවද එලවන්නෙ කියලා තීරණය කරන්නෙ මහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී චන්දය නෙවේ. චන්දය කියන්නෙ හුදු මායාවක් විතරයි. උන්ගේ බහට අවනත ඉත්තෙක් මේ පොලවෙ රජ කරවනවා.

ඉදිරියේදී මේ රටේ ජනාධිපති පත් කරන්නෙ ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යයවාදීන්, දෙමළ ඩයස්පෝරාව, ම්‍රස්ලිම් අන්තවාදීන්, නිරාගාමිකයන් සහ සමලිං/ගික නපූන්සකියන්.

අද ඒ දේ සිද්ධවෙලා තියෙනවා.. යුක්රේනයේ වගේ රූකඩයක් මේ රටේ නායකයා කරලා තියෙනවා..

AththA thiththai

[QUOTE="Podinilame, post: 31256968, member: 583252"] "තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..." මේ ඊයෙ ආපු නිවුස් එකක්. " මේක කරේ ජවිපෙට සම්බන්ධ නිලධාරීන්. 2022 තෙල් පෝලිං වැඩි කලේ එහෙමයි" දයාසිරි ජයසේකර මේ පිළිබඳව සෘජුවම ජවිපෙට චෝදනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ප්‍රධානතම හේතුව උනේ තෙල් සහ විදුලි අර්බුදය මත ජනතාව මත ඇති වූ පීඩනය.. Gota go home ව්‍යාපෘතිය පිලිවෙලින් සිද්ධ උනේ මෙහෙමයි.. 📌️ඒ කාලෙම වාර්තා උනා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ලුණු දාලා යන්ත්රසූත්ර අක්‍රිය කරා කියලා... 📌️ඒ වගේම වාර්තා උනා ලක්ෂපාන ජලාශයෙ රැස්කරලා තිබ්බ වතුර මුදා හැරියා කියලා.. 📌️ඒත් එක්කම චීනයෙන් කාබනික පොහොර නැව පැමිණි විට එයට " ගු නැව " යයි නම් පට බැඳ ලංකාවෙ රසායනාගාර වලින් එම පොහොර වල තත්වය පරීක්ෂා කරලා ඒවා පාවිච්චියට නුසුදුසුයි කියලා නිර්දේශ කරලා කාබනික පොහොර සංත්රාසයක් ඇති කරලා එම නැව ආපහු හරවලා යැව්වා. එදා මෙරට කාබනික පොහොර ටෙන්ඩරය ලබා ගත් චීනයේ " චින්දාවෝ සින්වින් බයෝ ටෙක් " ආයතනය ඇමරිකාව, එංගලන්තය වැනි ලොව ප්‍රබල රටවල් 16 කට කාබනික පොහොර සපයන ආයතනයක්. පසුව ලොවම පිළිගත් සිංගප්පූරුවේ " ස්විස් එස්විස් සමූහ පරීක්ෂණ ආයතනය " මගින් මෙම කාබනික පොහොර නෞකාවෙ විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන බවට සහතික කළ අතර එම නිසා අපට චීනයට වන්දි ගෙවීමට සිදු උනා. අපට සිටි හොඳම මිතුරෙක් වූ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වීමටත් හේතු උනා. 📌️ගෝඨාභය දිවුරුම් දීලා හරියටම සතියක් යනකොට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙ සේවිකාවක් වන ගාර්නියා බැරිස්ටර් අතුරුදහන් වෙනවා. ඒක සුදු වෑන් යොදාගෙන කළ පැහැර ගැනීමක් බවට ප්‍රචාරය කරනවා. ඒත් ඒක අතේ රෝලක් බව හෙළිදරව් වෙනවා. කොහොමද ඒ plan එක.... 📌️ගෝඨාභය රාජපක්ෂ වැඩ පටන් අරගෙන මාස 06 ක් යන්න කලින් සිරස ලක්ෂපති සිංහරාජෙ භාග්‍යා කියලා දැරිවියක් යොදාගෙන මහ වන සංහාරයක් පිළිබඳව දැවැන්ත ප්‍රචාරයක් ගෙනි යනවා. ඊටපස්සේ රටපුරා කැලෑ ඩෝසර් කරන නිවුස් ප්ලාන්ට් කරනවා.... සිරස සියත දෙක තමයි ලොකුම වැඩේ කරේ..... 📌️1997 නිකුත් කල චක්‍රලේඛයක් මූලික කරගෙන වසර 23 කට පසු ස්ටාලින් ප්රමුඛ ගුරුවරු දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. ස්ටාලින් කියන්නෙ LTTE ත්රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවනකොට කොළඹට ඇතුල් වෙනකොට දාලා තිබුණු මාර්ග බාධක අයින් කරන්න කියලා මානව හිමිකම් නඩු දාපු පුද්ගලයෙක්. 📌️මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සහ කොවිඩ් ම්‍රස්ලිම් මෘත දේහ ආදාහනය සම්බන්දයෙන් ම්‍රස්ලිම් රටවල් වලින් සහ රට අභ්‍යන්තරයේ දැවැන්ත ම්‍රස්ලිම් විරෝධයක් පටන් ගන්නවා. 📌️කොවිඩ් වසංගතයට පිළියමක් ලෙස එන්නත්කරණය ආරම්භ කරද්දී ඊට විරුද්ධවත් දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙනවා. අපේ රසායනාගාර නිලධාරීන් සයිනෆෝම් එන්නතෙ වාර්තා දවස් 43 ක් ප්‍රමාද කරනවා. 📌️පඬුකරද ගහක් අල්ලගෙන මධ්‍යම අධිවේගී මාර්ගයෙ කටයුතු අඩාල කරනවා. ( අද වෙනකොට එහි වන්දියක් ලෙස බිලියන 12 ක් ගෙවන්න සිදුවෙලා තියෙනවා..) දේවානී නාටකය.... ඒකත් ගෝඨා එලවන එකේ එක් plan එකක්... 📌️රටට ඩොලර් එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයන් අතරෙ දැවැන්ත රැල්ලක් හදනවා.. හදුනගේ සාර්ථක උත්සාහයක්.... මාසයකට ඩොලර් මිලියන 800 ක් එව්ව ශ්‍රමික ප්‍රේෂණ 100 ට වැටෙනවා... කොහොමද plan එක... 📌️ඉන්දියාවට පවරා නොදෙනවා යැයි පොරොන්දු වූවද කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෝඨාභය විරුද්ධව දැවැන්ත මතයක් ගොඩ නගනවා. 📌️කොවිඩ් වසංගතයට මුවා වී රට පුරා ඇඟලුම් කම්හල් ඇතුලු කර්මාන්ත ශාලා වසා දැමීමට දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙනවා. 📌️මතකද රටපුරා ගෑස් ලිප් පුපුරනවා.. ආ ඒක master plan එකක්.... 📌️පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අභූත චෝදනා ගොන්නක් ගෝඨාභයට එල්ල කරනවා. ( ගෝඨාභයව එලවා දැමීමත් සමගම ඒ රැලි අතුරුදහන් වෙනවා. මේ සියල්ලම වෙනත් වෙනත් හුදකලා කාරණා වගේ මතුපිටින් පෙනුනත් එකිනෙකට බද්ධ වූ කාරණා.. එක්තරා කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු මෙහෙයවපු ක්‍රියාන්විතයක්. සැබෑ ප්‍රශ්න වලින් පීඩාවට පත් වන ජනතාවව ඉහත මා සඳහන් කල කණ්ඩායම් විසින් අරගලය කරා දක්කනවා. ( සාමාන්‍යයෙන් දක්කනවා කියන වචනය ජනවහරේ දී භාවිතා කරන්නෙ ග/වයන්ට ) උන් සැබෑ ප්‍රශ්න උන්ගෙ අරමුණ කරා යන්න පහුරක් කර ගත්තා. එපමණයි.. අරගලය ආරම්භ වූයේ ගෝල්ෆේස් එකේ නොවේ. එය හුදු ඩ්‍රාමා එකක් පමණයි. ▶️සෝෆා ගිවිසුම -Status of Forces Agreement(SOFA) ▶️ඇක්සා ගිවිසුම -Acquisition and Cross-Servicing Agreement(ACSA) ▶️මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම - Millennium Challenge Corporation (MCC) ගිවිසුම් තහනම් කිරීම සහ නැවත සලකා බැලීමට තීරණය කල නිසා ඇමරිකාව ගෝඨාභයගෙ හතුරෙක් බවට පත් වෙනවා. අරගලයට ඩොලර් මිලියන ගනන් පොම්ප වෙනවා. ගෝල්ෆේස් අරගලය සැණකෙළියක් බවට පත් වෙනවා. US AID ආයතනය මගින් ඩොලර් මිලියන 60 ක් මේ කාලයෙ ලංකාව වෙනුවෙන් යෙදෙව්වා කියලා මෑතකදි අනාවරණය වෙනවා. එය නිර්පාක්ෂික අරගලයක් බව කියවෙනවා. ( අද වෙනකොට නිර්පාක්ෂික අරගලයෙ රෙදිපිළි එකින් එක ගැලවෙමින් තියෙනවා...) කාබනික පොහොර ප්‍රශ්ණය ආවත් නැතත් තෙල් , ගෑස් පෝලින් ආවාත් නැතත් ඒ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ කියන සිංහල බෞද්ධ නායකයා එලවන්න මහ පොලොව මත බිම් බෝම්බ අතුරලා ඉවරයි. කාබනික පොහොර ප්‍රශ්ණය, තෙල් ගෑස් පෝලින් වලින් උනේ ගෝඨාභය රාජපක්ෂ ටිකක් කලින් එලවපු එක විතරයි. එහෙම නැතත් ගෝඨාභය රාජපක්ෂව අනිවාර්යයෙන්ම එලවනවා. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවේ අනාගතයේ දී මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් බිහි උනොත් ඔහුවත් ඉහත බලවේග විසින් අනිවාර්යයෙන්ම එලවනවා. ඉදිරියේදී මේ පොලවෙ කාවද ජනාධිපති කරන්නෙ කාවද එලවන්නෙ කියලා තීරණය කරන්නෙ මහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී චන්දය නෙවේ. චන්දය කියන්නෙ හුදු මායාවක් විතරයි. උන්ගේ බහට අවනත ඉත්තෙක් මේ පොලවෙ රජ කරවනවා. ඉදිරියේදී මේ රටේ ජනාධිපති පත් කරන්නෙ ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යයවාදීන්, දෙමළ ඩයස්පෝරාව, ම්‍රස්ලිම් අන්තවාදීන්, නිරාගාමිකයන් සහ සමලිං/ගික නපූන්සකියන්. අද ඒ දේ සිද්ධවෙලා තියෙනවා.. යුක්රේනයේ වගේ රූකඩයක් මේ රටේ නායකයා කරලා තියෙනවා.. AththA thiththai [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom