Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mey Podiekawa balapan kooo.. :@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති වසර 18ක් රට පාලනය කරනවා - පහ වසර සිසුවෙකුගෙන් අනාවැකියක්

ශ්‍රි ලංකාවේ විසු සියලුම රජවරුන්ගේ නම් සහ පාලන සමයන් නිවැරදිව කිව හැකි පොළොන්නරුවේ හය හැවිරිදි දරුවෙකු පිලිබඳ 2011 වසරේදී වාර්තා විය.

රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් සහ එහි සිදු වූ වැදගත් සිදුවීම් කටපාඩමින් නිවැරදිව කීමට දිවුලන්කඩවල මධ්‍යමහා විද්‍යාලයේ දෙවෙන වසරේ ඉගෙනුම ලබන දිනෙත් මෙත්මල් බණ්ඩාර සිසුවාට හැකියාව තිබෙන බව එකල මාධ්‍යය වලින් ප්‍රසිද්ධ විය.

දැන් ඔහු පහ වසරට පා තබා ඇතිඅතර අනාවැකි පලකිරීමටද පටන්ගෙන ඇත. පෙර ඔහු විසින් අතීතයේ විසු රජවරුන් ගැන පමණක් විස්තර ප්‍රකාශ කල අතර මේවනවිට ඔහු බලයේ සිටින රජවරුන්ගේ පාලන කාලය පිළිබඳවද අනාවැකි පලකොට ඇත.

ඒ අනුව ඔහුගේ පලවන අනාවැකිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව පලකොට ඇත. ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව පවසමිනි. දිනෙත් මෙත්මල් සිසුවා විසින් එය පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.

දිනෙත් ගේ අනාවැකියට අනුව මහින්ද රාජපක්ෂ 2023 වසර වනතෙක් රට පාලනය කරනු ඇත. 2023 වසර වන විට ජනපතිවරයාගේ වයස 77 ක් පමණ වේ.

මෙයට පෙර දිනෙත් මෙත්මල් විසින් රජවරුන් පිලිබඳ තොරතුරු හෙලිකල අයුරු පහතින්

[YOUTUBE]3h9GLQI_Bko[/YOUTUBE]

33000

[QUOTE="after, post: 16099127, member: 237090"] [SIZE="4"][B]ජනපති වසර 18ක් රට පාලනය කරනවා - පහ වසර සිසුවෙකුගෙන් අනාවැකියක් [/B][/SIZE] ශ්‍රි ලංකාවේ විසු සියලුම රජවරුන්ගේ නම් සහ පාලන සමයන් නිවැරදිව කිව හැකි පොළොන්නරුවේ හය හැවිරිදි දරුවෙකු පිලිබඳ 2011 වසරේදී වාර්තා විය. රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් සහ එහි සිදු වූ වැදගත් සිදුවීම් කටපාඩමින් නිවැරදිව කීමට දිවුලන්කඩවල මධ්‍යමහා විද්‍යාලයේ දෙවෙන වසරේ ඉගෙනුම ලබන දිනෙත් මෙත්මල් බණ්ඩාර සිසුවාට හැකියාව තිබෙන බව එකල මාධ්‍යය වලින් ප්‍රසිද්ධ විය. දැන් ඔහු පහ වසරට පා තබා ඇතිඅතර අනාවැකි පලකිරීමටද පටන්ගෙන ඇත. පෙර ඔහු විසින් අතීතයේ විසු රජවරුන් ගැන පමණක් විස්තර ප්‍රකාශ කල අතර මේවනවිට ඔහු බලයේ සිටින රජවරුන්ගේ පාලන කාලය පිළිබඳවද අනාවැකි පලකොට ඇත. ඒ අනුව ඔහුගේ පලවන අනාවැකිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව පලකොට ඇත. ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව පවසමිනි. දිනෙත් මෙත්මල් සිසුවා විසින් එය පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය. දිනෙත් ගේ අනාවැකියට අනුව මහින්ද රාජපක්ෂ 2023 වසර වනතෙක් රට පාලනය කරනු ඇත. 2023 වසර වන විට ජනපතිවරයාගේ වයස 77 ක් පමණ වේ. මෙයට පෙර දිනෙත් මෙත්මල් විසින් රජවරුන් පිලිබඳ තොරතුරු හෙලිකල අයුරු පහතින් [YOUTUBE]3h9GLQI_Bko[/YOUTUBE] 33000 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom