Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="wiky123" data-source="post: 25634157" data-attributes="member: 493698"><p>ඔය ගානට මම හොයපු නැති පැදපු නැති නැති වාහනයක් නෑ. කලින් තිබුනේ toyota hiace එකක්. පස්සේ මම ඕක අරගෙන විකුණගන්න බැරි උනොත් කියලා වෙන එකක් ගන්න හිටියේ. දවසක් නිකමට micro එක ඉස්සරහින් යද්දී ගිහින් බැලුව. ඇත්තටම හොඳට ඉඩ තිබුනා අතපය දිගෑරලා ඉන්න. hiace එකකින් එන හින්දා ඒක තමයි මට ඉස්සෙල්ලම හිතට ඇල්ලුවේ. interior එකේ කොලිටි එක මාරු, වාහනේ පෙනුම හොඳයි. UK brand එක උනාට දැන් අයිති SAIC එකට. ඉතින් විකුණගන්න බැරිවෙයි කියලා තමයි බය හිතුනේ. විකුණගන්න බැරිවෙයි කියලා බයේ ගොබ්බ වාහනේක බැජ් එකකට ගෙවන වෙලාවේ මේක අරගෙන අවුරුදු 5ක් පදිනවා කියල හිතලා ගත්තා. අවුරුද්දක් තිස්සේ පදිනවා කිසි කේස් එකක් නෑ. පට්ටම comfortable. තෙල් කරන්නේ 16ක් වගේ තමයි දුර යනවනම්. සාමාන්යෙන් 14යි. ට්රැෆික් එකේ 11යි. මම කොළඹ නෙවෙයි නිසා මට traffic case කොහොමත් නෑ. අවුරුදු 5ක් warranty තියෙන නිසා එන්ජින් කේස් ගීයර් බොක්ස් කේස් ගැන බයකුත් නෑ(එළියෙන් ගත්තොත් මේක නෑ micro එකෙන් ගත්තොත් විතරයි තියෙන්නේ) කොහොමත් මේකේ එන්නේ general motors develop කරපු එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි. මම උඹට ගන්න හෝ ගන්න එපා කියන්නේ නෑ. ඒත් අනිත් මිනිස්සුන්ගේ අදහස් වලට වඩා උඹම ගිහින් වාහනේ test drive එකක් කරලා ගැලපෙනවද කියලා බලපන්. අවසානේ කවුරු කිව්වත් වාහනේ පදින්නේ උඹනේ.</p><p></p><p>විකුනන්න බෑ කියන එකට මම මෙහෙම කියන්නම්, 2018 MG එක ආවේ 48කට. දැන් 50කට විකුනන්නේ(මගේ යාලුවෙක් ගත්තා ගිය සතියේ). Micro එකේ එක MG එකක්වත් නෑ. අවසාන සෙට් එක විකිණුවේ 60කට.</p></blockquote><p></p>
[QUOTE="wiky123, post: 25634157, member: 493698"] ඔය ගානට මම හොයපු නැති පැදපු නැති නැති වාහනයක් නෑ. කලින් තිබුනේ toyota hiace එකක්. පස්සේ මම ඕක අරගෙන විකුණගන්න බැරි උනොත් කියලා වෙන එකක් ගන්න හිටියේ. දවසක් නිකමට micro එක ඉස්සරහින් යද්දී ගිහින් බැලුව. ඇත්තටම හොඳට ඉඩ තිබුනා අතපය දිගෑරලා ඉන්න. hiace එකකින් එන හින්දා ඒක තමයි මට ඉස්සෙල්ලම හිතට ඇල්ලුවේ. interior එකේ කොලිටි එක මාරු, වාහනේ පෙනුම හොඳයි. UK brand එක උනාට දැන් අයිති SAIC එකට. ඉතින් විකුණගන්න බැරිවෙයි කියලා තමයි බය හිතුනේ. විකුණගන්න බැරිවෙයි කියලා බයේ ගොබ්බ වාහනේක බැජ් එකකට ගෙවන වෙලාවේ මේක අරගෙන අවුරුදු 5ක් පදිනවා කියල හිතලා ගත්තා. අවුරුද්දක් තිස්සේ පදිනවා කිසි කේස් එකක් නෑ. පට්ටම comfortable. තෙල් කරන්නේ 16ක් වගේ තමයි දුර යනවනම්. සාමාන්යෙන් 14යි. ට්රැෆික් එකේ 11යි. මම කොළඹ නෙවෙයි නිසා මට traffic case කොහොමත් නෑ. අවුරුදු 5ක් warranty තියෙන නිසා එන්ජින් කේස් ගීයර් බොක්ස් කේස් ගැන බයකුත් නෑ(එළියෙන් ගත්තොත් මේක නෑ micro එකෙන් ගත්තොත් විතරයි තියෙන්නේ) කොහොමත් මේකේ එන්නේ general motors develop කරපු එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි. මම උඹට ගන්න හෝ ගන්න එපා කියන්නේ නෑ. ඒත් අනිත් මිනිස්සුන්ගේ අදහස් වලට වඩා උඹම ගිහින් වාහනේ test drive එකක් කරලා ගැලපෙනවද කියලා බලපන්. අවසානේ කවුරු කිව්වත් වාහනේ පදින්නේ උඹනේ. විකුනන්න බෑ කියන එකට මම මෙහෙම කියන්නම්, 2018 MG එක ආවේ 48කට. දැන් 50කට විකුනන්නේ(මගේ යාලුවෙක් ගත්තා ගිය සතියේ). Micro එකේ එක MG එකක්වත් නෑ. අවසාන සෙට් එක විකිණුවේ 60කට. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom