Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන ගන්න එකක් නෑ බොක්ක... CHR එක ඕවර් ප්රයිස්. මම කලින් වෙසල් එකක් පාවිච්චි කරා. අවුලක් නැතුව දී ගන්න පුළුවන් උනා. තැන්ක්ස් මචන් කිවුවට. තව ටිකක් වැඩිපුර හොයල බලන්න ඕන.

එහෙම සීන් එකක්නම් ඕනම වාහනේක තියනවා මචන්. මට ඉස්සෙල්ලම තිබුනෙ Daewoo Matiz එකක් මම හොඳට පාවිච්චි කරලා හොඳ ගානකට දුන්නා.

මචෝ ටිකක් වැඩිපුර මූව් වෙන වහනයක් ගත්තොත් පාට්ස් වලට එහෙම අවුලක් වෙන එකක් නැති වෙයි කියල හිතෙනවා. ඔය Hyndai වගේ ඒවගෙ පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි කියනවා නේද? ටිකක් වැඩිපුර තියන එකක් දොරක් එහෙම දාගන්න ඕන උනත් අවුලක් වෙන එකක් නෑ.

තැන්ක්ස් මචන්... Osamaට ත්රෙඩ් මිස් වෙන්නෙ නෑ. බලමු ඌ මොකෝ කියන්නෙ කියල.

අඩෝ... එහෙමත් සීන් එකක් වෙලා තියනවළුද? පොඩ්ඩක් හොයල බලන්නම් මචන්.

තැන්ක්ස් බොක්ක... වාහනේ පෙනුමනම් පට්ට. අතේ තියන ගානට නේරංජනා ගඟෙන් එගොඩ වෙන්න වෙන්නෙ මේකෙන් වගේ තමයි පෙන්නුම් කරන්නෙ!

[USER=476938]@D_Mad[/USER] මචෝ ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා..

තව දන්න කෙනෙක් ගැන මතක් උනොත් දාපන් මචන්.

අඩේ... එහෙමත් වෙලාද... ඒක තාම තියනවනම් මට PM එකක් දාපන් බ්රෝ. මම ඉන්ටරස්ටඩ්.

උඹත් ටච් එකේ ඉන්නවා නේ...

එහෙම පොඩි සීන් එකකුත් තියනවා තමා.

I'll have a look at the other models you've suggested. personally I prefer to go for a quite new vehicle if not a brand new one. I forgot to mention that the vehicle will be used only when I am in SL. All the other times my dad might take it out only once a week or so... So, a hybrid vehicle is not suitable under the given circumstances. Anyway, highly appreciate the time you have taken to express your view.

බලන්නම් බොක්ක. තැන්ක්ස් මචෝ.

අඩෝ බ්රදර් මමත් ඔය විදිහටම තමයි මචන් වහනයක් ගන්න ගිහාම හිතන්නෙ. හැමෝම එපා කියද්දි ඉතා හොඳ තත්වෙ තිබුන වෙසල් එකක් අරගන අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරලා ගත්ත ගානටම දුන්නා. ඒක දුන්නෙත් මම ගෙදර නැති නිසා. Hybrid බැටරිය අවුල් වෙයි කියල හිතල. MG එක ගත්තොත් ගන්නෙ විකුනන්න බලාගන නෙමේ. මචන් ලඟදි MG එක ගත්ත උඹේ යාලුවගෙන් ගත්ත තැන විස්තර අහල මට PM එකක් දාපන් තරහ නැතුව.

වෙලාව අරගන ලියපු දීර්ඝ විස්තරේට තැන්ක්ස් මචෝ.

ඒජන්ට් Micro කියල බන් හිතන් හිටියෙ. උඹම කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහනයක්. මට වෙලා තියෙන්නෙ අස්සයා තුට්ටු දෙකටත් ඕන නේරන්ජනාවෙන් පනින්න පුළුවන් වෙන්නත් ඕන බන්.

[QUOTE="Shamalin, post: 25634160, member: 562967"] වෙන ගන්න එකක් නෑ බොක්ක... CHR එක ඕවර් ප්රයිස්. මම කලින් වෙසල් එකක් පාවිච්චි කරා. අවුලක් නැතුව දී ගන්න පුළුවන් උනා. තැන්ක්ස් මචන් කිවුවට. තව ටිකක් වැඩිපුර හොයල බලන්න ඕන. එහෙම සීන් එකක්නම් ඕනම වාහනේක තියනවා මචන්. මට ඉස්සෙල්ලම තිබුනෙ Daewoo Matiz එකක් මම හොඳට පාවිච්චි කරලා හොඳ ගානකට දුන්නා. මචෝ ටිකක් වැඩිපුර මූව් වෙන වහනයක් ගත්තොත් පාට්ස් වලට එහෙම අවුලක් වෙන එකක් නැති වෙයි කියල හිතෙනවා. ඔය Hyndai වගේ ඒවගෙ පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි කියනවා නේද? ටිකක් වැඩිපුර තියන එකක් දොරක් එහෙම දාගන්න ඕන උනත් අවුලක් වෙන එකක් නෑ. තැන්ක්ස් මචන්... Osamaට ත්රෙඩ් මිස් වෙන්නෙ නෑ. බලමු ඌ මොකෝ කියන්නෙ කියල. අඩෝ... එහෙමත් සීන් එකක් වෙලා තියනවළුද? පොඩ්ඩක් හොයල බලන්නම් මචන්. තැන්ක්ස් බොක්ක... වාහනේ පෙනුමනම් පට්ට. අතේ තියන ගානට නේරංජනා ගඟෙන් එගොඩ වෙන්න වෙන්නෙ මේකෙන් වගේ තමයි පෙන්නුම් කරන්නෙ! [USER=476938]@D_Mad[/USER] මචෝ ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා.. තව දන්න කෙනෙක් ගැන මතක් උනොත් දාපන් මචන්. අඩේ... එහෙමත් වෙලාද... ඒක තාම තියනවනම් මට PM එකක් දාපන් බ්රෝ. මම ඉන්ටරස්ටඩ්. උඹත් ටච් එකේ ඉන්නවා නේ... එහෙම පොඩි සීන් එකකුත් තියනවා තමා. I'll have a look at the other models you've suggested. personally I prefer to go for a quite new vehicle if not a brand new one. I forgot to mention that the vehicle will be used only when I am in SL. All the other times my dad might take it out only once a week or so... So, a hybrid vehicle is not suitable under the given circumstances. Anyway, highly appreciate the time you have taken to express your view. බලන්නම් බොක්ක. තැන්ක්ස් මචෝ. අඩෝ බ්රදර් මමත් ඔය විදිහටම තමයි මචන් වහනයක් ගන්න ගිහාම හිතන්නෙ. හැමෝම එපා කියද්දි ඉතා හොඳ තත්වෙ තිබුන වෙසල් එකක් අරගන අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරලා ගත්ත ගානටම දුන්නා. ඒක දුන්නෙත් මම ගෙදර නැති නිසා. Hybrid බැටරිය අවුල් වෙයි කියල හිතල. MG එක ගත්තොත් ගන්නෙ විකුනන්න බලාගන නෙමේ. මචන් ලඟදි MG එක ගත්ත උඹේ යාලුවගෙන් ගත්ත තැන විස්තර අහල මට PM එකක් දාපන් තරහ නැතුව. වෙලාව අරගන ලියපු දීර්ඝ විස්තරේට තැන්ක්ස් මචෝ. ඒජන්ට් Micro කියල බන් හිතන් හිටියෙ. උඹම කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහනයක්. මට වෙලා තියෙන්නෙ අස්සයා තුට්ටු දෙකටත් ඕන නේරන්ජනාවෙන් පනින්න පුළුවන් වෙන්නත් ඕන බන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom