Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වාහනේ ගන්නකොට Micro එකෙන් විතරක් MG 2200ක් විකුනලා තිබුනා. එළියේ උන් 1000ක් විකිනුවත් 3200යි. දැනට MG 4000ක් විතරවත් අඩුම පාරේ තියෙනවා. Vezel උනත් තියෙන්නේ ඒ ගැන වගේ තමයි. අපි හිතමුකෝ 5000ක් කියලා. පහුගිය අවුරුදු දෙකේ vezel වලට වඩා MG විකිනුනානේ කොහොමත්.වාහන 4000ක් අවුරුදු දෙකක් ඇතුලත නිකන් විකිනෙන්නේ නෑනේ බන්. දැන් අඩුගානේ වාහන් sale එකකවත් MG එකක් ගන්න නෑ. තියෙන ඒවත් පට්ට ගණන් කියනවා. මගේ යාලුවටත් උනේ ඒකමයි. ඌට 2019 එකක් ගන්න තිබ්බ ඒ සල්ලි වලින්, ඒත් ගන්න උනේ 2018 එකක්. demand එකක් නැත්තන් එහෙම වෙන්නේ නෑනේ. MG විකිනෙන්නේ නැත්තන් Micro එකේ ඉතුරු වෙන්න එපැයි වෙන කොහේ නැතත් අඩුගානේ. අනිත් වාහන වලටත් එහෙම වෙනවා කියනවනම් පොඩ්ඩක් බලපන් mitsubishi කීයක් තවම ඉතුරුද united එකේ.

2nd hand market කියලා daihatsu වාහනේට toyota badge එක ගැහුවම ඊට වඩා හොඳ වාහන තියෙද්දී under powered build quality එක අඩු ප්ලාස්ටික් ගොඩක් ගන්නවද? නැත්තන් ඊට වඩා හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙන චයිනීස් එක ගන්නවද? SAIC කියන්නේ China වල Volkswagon වාහන ගහන කම්පැනි එක. ඔය කියන තරම් වාහනේ අවුලක් නෑ. වාහනේ MG හින්ද ගොඩක් උන් උඩ පැන්නට ඕකටත් toyota logo එක එල්ලලා එව්වනම් මොකෙක්වත් ඔය ගානට තියෙන වෙන වහනයක් ගන්නේ නෑ.

මෙහෙමයි මිනිස්සු 10 දෙනෙක්ගෙන් ඇහුවොත් perfect වාහනේ මොකක්ද කියලා උන් 10 දෙනාම කියන්නේ තමන් ගත්ත එකනේ. එක්කෝ ඒ බ්‍රෑන්ඩ් එක. ඒක choice supportive bias එකනේ. මම උනත් ඒකයි කියන්නේ මම මගේ වාහනේ හින්දා ඒ සයිඩ් එකට බර ඇති. මේක ලෝකේ තියෙන හොඳම වාහනේ නෙවෙයි. තෙල් කරනවා ටිකක් අඩුයි, synthetic leather seats ටිකක් රත් වෙනවා වැඩියි අව්වට. arm rest එකක් නෑ රුපියල් 5500ක් දීලා එකක් හයි කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න ගෙවන ගානට සැප පහසුව 5 දෙනෙක් උනත් දාගෙන යන්න පුළුවන්.look එක හොඳයි, ඇතුලේ ගොඩක් volkswagonවලින් inspire වෙලා තියෙනවා. pickup එක හොඳයි. හොඳ boot space එකක් තියෙනවා. සාමාන්‍ය compact suv එකකට වඩා ලොකුයි. අවුරුදු 5ක warranty එකක් හම්බ වෙනවා, පලවෙනි අවුරුද්දේ insurance එක හම්බ වෙනවා. කිලෝ මීටර් 40,000ක් වෙනකල් service free. ගෙවන ගානත් එක්ක හොඳටම මට සෙට් උනේ මේක.

[QUOTE="wiky123, post: 25634811, member: 493698"] මම වාහනේ ගන්නකොට Micro එකෙන් විතරක් MG 2200ක් විකුනලා තිබුනා. එළියේ උන් 1000ක් විකිනුවත් 3200යි. දැනට MG 4000ක් විතරවත් අඩුම පාරේ තියෙනවා. Vezel උනත් තියෙන්නේ ඒ ගැන වගේ තමයි. අපි හිතමුකෝ 5000ක් කියලා. පහුගිය අවුරුදු දෙකේ vezel වලට වඩා MG විකිනුනානේ කොහොමත්.වාහන 4000ක් අවුරුදු දෙකක් ඇතුලත නිකන් විකිනෙන්නේ නෑනේ බන්. දැන් අඩුගානේ වාහන් sale එකකවත් MG එකක් ගන්න නෑ. තියෙන ඒවත් පට්ට ගණන් කියනවා. මගේ යාලුවටත් උනේ ඒකමයි. ඌට 2019 එකක් ගන්න තිබ්බ ඒ සල්ලි වලින්, ඒත් ගන්න උනේ 2018 එකක්. demand එකක් නැත්තන් එහෙම වෙන්නේ නෑනේ. MG විකිනෙන්නේ නැත්තන් Micro එකේ ඉතුරු වෙන්න එපැයි වෙන කොහේ නැතත් අඩුගානේ. අනිත් වාහන වලටත් එහෙම වෙනවා කියනවනම් පොඩ්ඩක් බලපන් mitsubishi කීයක් තවම ඉතුරුද united එකේ. 2nd hand market කියලා daihatsu වාහනේට toyota badge එක ගැහුවම ඊට වඩා හොඳ වාහන තියෙද්දී under powered build quality එක අඩු ප්ලාස්ටික් ගොඩක් ගන්නවද? නැත්තන් ඊට වඩා හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙන චයිනීස් එක ගන්නවද? SAIC කියන්නේ China වල Volkswagon වාහන ගහන කම්පැනි එක. ඔය කියන තරම් වාහනේ අවුලක් නෑ. වාහනේ MG හින්ද ගොඩක් උන් උඩ පැන්නට ඕකටත් toyota logo එක එල්ලලා එව්වනම් මොකෙක්වත් ඔය ගානට තියෙන වෙන වහනයක් ගන්නේ නෑ. මෙහෙමයි මිනිස්සු 10 දෙනෙක්ගෙන් ඇහුවොත් perfect වාහනේ මොකක්ද කියලා උන් 10 දෙනාම කියන්නේ තමන් ගත්ත එකනේ. එක්කෝ ඒ බ්‍රෑන්ඩ් එක. ඒක choice supportive bias එකනේ. මම උනත් ඒකයි කියන්නේ මම මගේ වාහනේ හින්දා ඒ සයිඩ් එකට බර ඇති. මේක ලෝකේ තියෙන හොඳම වාහනේ නෙවෙයි. තෙල් කරනවා ටිකක් අඩුයි, synthetic leather seats ටිකක් රත් වෙනවා වැඩියි අව්වට. arm rest එකක් නෑ රුපියල් 5500ක් දීලා එකක් හයි කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න ගෙවන ගානට සැප පහසුව 5 දෙනෙක් උනත් දාගෙන යන්න පුළුවන්.look එක හොඳයි, ඇතුලේ ගොඩක් volkswagonවලින් inspire වෙලා තියෙනවා. pickup එක හොඳයි. හොඳ boot space එකක් තියෙනවා. සාමාන්‍ය compact suv එකකට වඩා ලොකුයි. අවුරුදු 5ක warranty එකක් හම්බ වෙනවා, පලවෙනි අවුරුද්දේ insurance එක හම්බ වෙනවා. කිලෝ මීටර් 40,000ක් වෙනකල් service free. ගෙවන ගානත් එක්ක හොඳටම මට සෙට් උනේ මේක. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom