Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wrong information

BAIC X25 ඉතිරිවෙලා නෑ, D20 ඉතිරිවෙලා නෑ ඒ කියන්නෙ ඒවත් පට්ට මාකට්

L200 MG ZS එකට වඩා ඉතුරුවෙලා තියෙනව නම් L200 ට වඩා MG ZS මාකට්? මොනාද බං මේ ලොජික්

Volkswagon එකේ ZS එකේ Equivalent එක Tiguan. (Mid-size crossover)

SAIC එකෙන්ම හදන Tiguan එකේ ඔප්ශන් අඩුම (Base) වර්ශන් එකේ මිල CNY 211,000

SAIC එකෙන්ම හදන MG ZS එකේ Base version එකේ මිල CNY 73,800

චයිනීස් ස්ටෑන්ඩඩ්ස් වලින් බැලුවත් සංසන්දනය කරන්න බැරි වෙනසක් තියෙන ප්රඩක්ට්ස් දෙකක්

Made in China. චිනෙන් ආපු එක වාහනයක් වත් නෑ ලංකාවෙ හොඳ වාහනයක් කියල නමක් දිනා ගත්තු.

ස්පෙයා පාට්ස් තියෙන්නේ Micro එකේ විතරයි. පිටින් බ්රෑන්ඩ් නිව්/රීකන්ඩිශන් පාට්ස් ගන්න නෑ ( රීකන්ඩිශන් පාට්ස් නම් එන්නෙ නෑ තව අවුරුදු විසිපහක් ගියත්. චීනෙන් රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන අය නෑනෙ.) Micro එකෙන් කියන ප්රයිස් දීල ගන්න වෙනව.

ලංකාවට මේකට කලින් ආපු MG වාහනවලට පාට්ස් වත් හොයන්න නෑ දැන් (Eg: MG 6 Sedan)

Depreciation rate එක වැඩියි

ඒජන්ට් Micro. Geely ඇරෙන්න Micro ගෙනාපු අනිත් හැම චයිනීස් බ්රෑන්ඩ් එකක්ම Epic Fail. Geely එකෙත් Panda, MX7, Emgrand තුන විතරයි පාරෙ පේන්නවත් තියෙන්නෙ

Assembled in SL නිසා ටැක්ස් අඩු වුණත් දෙන්නෙ ලක්ෂ 60 ට කියන්නෙ ලක්ෂ 10 වත් එක වාහනේකින් තියාගන්නව Micro.

tl'dr:

MG ZS එක ලක්ශ 60 ක් වටින්නෙ නෑ සල්ලි නාස්ති වෙන වැඩක් ඕකක් ගන්න එක

[QUOTE="Hyaenidae, post: 25635068, member: 530392"] Wrong information BAIC X25 ඉතිරිවෙලා නෑ, D20 ඉතිරිවෙලා නෑ ඒ කියන්නෙ ඒවත් පට්ට මාකට් ;-) L200 MG ZS එකට වඩා ඉතුරුවෙලා තියෙනව නම් L200 ට වඩා MG ZS මාකට්? මොනාද බං මේ ලොජික් Volkswagon එකේ ZS එකේ Equivalent එක Tiguan. (Mid-size crossover) SAIC එකෙන්ම හදන Tiguan එකේ ඔප්ශන් අඩුම (Base) වර්ශන් එකේ මිල [URL='https://carnewschina.com/2016/12/19/volkswagen-tiguan-l-is-ready-for-the-chinese-car-market/']CNY 211,000[/URL] SAIC එකෙන්ම හදන MG ZS එකේ Base version එකේ මිල [URL='https://carnewschina.com/2017/03/09/mg-zs-suv-launched-on-the-chinese-car-market/']CNY 73,800[/URL] චයිනීස් ස්ටෑන්ඩඩ්ස් වලින් බැලුවත් සංසන්දනය කරන්න බැරි වෙනසක් තියෙන ප්රඩක්ට්ස් දෙකක් Made in China. චිනෙන් ආපු එක වාහනයක් වත් නෑ ලංකාවෙ හොඳ වාහනයක් කියල නමක් දිනා ගත්තු. ස්පෙයා පාට්ස් තියෙන්නේ Micro එකේ විතරයි. පිටින් බ්රෑන්ඩ් නිව්/රීකන්ඩිශන් පාට්ස් ගන්න නෑ ( රීකන්ඩිශන් පාට්ස් නම් එන්නෙ නෑ තව අවුරුදු විසිපහක් ගියත්. චීනෙන් රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන අය නෑනෙ.) Micro එකෙන් කියන ප්රයිස් දීල ගන්න වෙනව. ලංකාවට මේකට කලින් ආපු MG වාහනවලට පාට්ස් වත් හොයන්න නෑ දැන් (Eg: MG 6 Sedan) Depreciation rate එක වැඩියි ඒජන්ට් Micro. Geely ඇරෙන්න Micro ගෙනාපු අනිත් හැම චයිනීස් බ්රෑන්ඩ් එකක්ම Epic Fail. Geely එකෙත් Panda, MX7, Emgrand තුන විතරයි පාරෙ පේන්නවත් තියෙන්නෙ Assembled in SL නිසා ටැක්ස් අඩු වුණත් දෙන්නෙ ලක්ෂ 60 ට කියන්නෙ ලක්ෂ 10 වත් එක වාහනේකින් තියාගන්නව Micro. tl'dr: MG ZS එක ලක්ශ 60 ක් වටින්නෙ නෑ සල්ලි නාස්ති වෙන වැඩක් ඕකක් ගන්න එක [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom