Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

You can post real figures here if you have, But not just assumptions you make

BAIC X25 කොහොමත් ලංකාවේ කීයද තියෙන්නේ? කීයද මේක පටන් ගන්න කලින් තිබුනේ? කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් MG කීයක් යනවද බන් BAIC වලට වඩා. බොරැල්ලේ Micro එක ඉස්සරහ Baic කීයක් නවත්තලා තිබුනද MG කීයක් නවත්තලා තිබුනද? දැන් කීයක් ඉතුරුද? MG 20කට Baic එකක්වත් උන් import කරේ නෑ. හැබැයි MG උන්ගේ best selling model එක.

අනිවාර්යෙන්ම Market, Compact SUV segment එකේ වාහන විකිනෙන තරම් කොහොමත් pickup trucks විකිනෙන්නේ නෑ. MG එක hit උනාට පස්සේ කම්පනි කියක් compact suv models ගෙනාවද? Venue, Raize.

SAIC හැදුවට Tiguan කියන්නේ Volkswagon වාහනයක්, MG SAICලගෙම වාහනයක්. ඒක නිකන් Benz GLA180 එක Toyota Raize එකට compare වගේ වැඩක්. මේ දෙක කොහොමත් සංසන්දනය කරන්න බෑ. ගෙවන ගානට තමයි ඕනෙම වාහනයක හොඳ නරක තීරණය වෙන්නේ. Foxxcon එකෙන් Apple Huawei දෙකම හැදුවට Apple A12 bionic දාන්නේ නෑනේ හුවාවී ෆෝන් වලට. ඒ දෙක compare කරන එක නිකන් කිසිම අදාලත්වයක් නැති කතාවක්.

Tiguan

MG ZS එක ලංකාවේ Assemble කරන්නේ නෑ, මෙහෙට සම්පුර්ණ වාහනේ තමයි import කරන්නේ. අනිත් එක MG 6 sedan ලංකාවේ මම දැකලවත් නෑ, Unimo එකෙන් ගෙන්නුවා කියනවා ඊට පස්සේ උන දෙයක් නෑ. ඒත් MG ZS ලංකාවේ ඕනේ තරම් තියෙනවා. එතකොට spare parts ගෙන්නන උන් කිසිම දවසක වාහන 4000ක market එකක් අතාරින්නෙ නෑ. ඊට වඩා එහෙනම් බයයි Hyundai Venue එක ගන්න එක. ඒක විකිනුනෙම නැති වාහනයක්. depreciation rate එක වැඩිනම් මේ වෙද්දී අවුරුදු 2ක් පරණ MG තියෙන්න ඕනේනේ අඩුවට ගන්න. 2018 ගත්ත එකත් අවුරුදු දෙකක් පැදලා ගත්තු ගානටම අද විකුනන්න පුළුවන් කියන්නේ කොහෙද depreciate වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම උඹ හිතන දේවල් මිසක් real figures එක්ක කිසි ගැලපීමක් නෑනේ.

tl'dr:

ලක්ෂ 70ක් දීලා Toyota badge එක ගහපු daihatsu ප්ලාස්ටික් ගොඩක් ගන්නවට වඩා මේක හැම අතින්ම වටිනවා.

අපේ උන්ට China කිවම එන බොරු බය මිසක් වාහනේ කිසි වැරැද්දක් නෑ. නිකන් Toyota logo එකට පරණ කට්ටක් උනත් වටිනවා ටෝයෝටනේ කියලා අරගෙන ගත්ත දවසේ ඉඳන් හදනවට වඩා ලොවෙත් වටිනවා. ලෝකේ වෙනස් වෙනවා market එකට අලුත් brands එනවා, වාහන එනවා. ඉස්සර China වල ගැහුවේ ස්පිකර් 60ක් විතර තියෙන ලයිට් පත්තුවෙන ෆෝන්. දැන් ගහන්නේ One Plus, Xiaomi, Huawei වගේ හොඳ ෆෝන්ස්. MG Hector, MG ZS EV ඉන්දියාවේ ඉන්දියන් brands වලටත් වඩා හොඳට විකිනෙනවා. අපි කැමති උනත් නැතත් මිනිස්සු brands වඳිනවා වෙනුවට තමන් ගෙවන ගානට උපරිම වටිනාකම දෙන වාහනේ තමයි ගන්නේ.

[/QUOTE]

[/QUOTE]

[QUOTE="wiky123, post: 25635320, member: 493698"] You can post real figures here if you have, But not just assumptions you make BAIC X25 කොහොමත් ලංකාවේ කීයද තියෙන්නේ? කීයද මේක පටන් ගන්න කලින් තිබුනේ? කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් MG කීයක් යනවද බන් BAIC වලට වඩා. බොරැල්ලේ Micro එක ඉස්සරහ Baic කීයක් නවත්තලා තිබුනද MG කීයක් නවත්තලා තිබුනද? දැන් කීයක් ඉතුරුද? MG 20කට Baic එකක්වත් උන් import කරේ නෑ. හැබැයි MG උන්ගේ best selling model එක. [/QUOTE] අනිවාර්යෙන්ම Market, Compact SUV segment එකේ වාහන විකිනෙන තරම් කොහොමත් pickup trucks විකිනෙන්නේ නෑ. MG එක hit උනාට පස්සේ කම්පනි කියක් compact suv models ගෙනාවද? Venue, Raize. SAIC හැදුවට Tiguan කියන්නේ Volkswagon වාහනයක්, MG SAICලගෙම වාහනයක්. ඒක නිකන් Benz GLA180 එක Toyota Raize එකට compare වගේ වැඩක්. මේ දෙක කොහොමත් සංසන්දනය කරන්න බෑ. ගෙවන ගානට තමයි ඕනෙම වාහනයක හොඳ නරක තීරණය වෙන්නේ. Foxxcon එකෙන් Apple Huawei දෙකම හැදුවට Apple A12 bionic දාන්නේ නෑනේ හුවාවී ෆෝන් වලට. ඒ දෙක compare කරන එක නිකන් කිසිම අදාලත්වයක් නැති කතාවක්. Tiguan MG ZS එක ලංකාවේ Assemble කරන්නේ නෑ, මෙහෙට සම්පුර්ණ වාහනේ තමයි import කරන්නේ. අනිත් එක MG 6 sedan ලංකාවේ මම දැකලවත් නෑ, Unimo එකෙන් ගෙන්නුවා කියනවා ඊට පස්සේ උන දෙයක් නෑ. ඒත් MG ZS ලංකාවේ ඕනේ තරම් තියෙනවා. එතකොට spare parts ගෙන්නන උන් කිසිම දවසක වාහන 4000ක market එකක් අතාරින්නෙ නෑ. ඊට වඩා එහෙනම් බයයි Hyundai Venue එක ගන්න එක. ඒක විකිනුනෙම නැති වාහනයක්. depreciation rate එක වැඩිනම් මේ වෙද්දී අවුරුදු 2ක් පරණ MG තියෙන්න ඕනේනේ අඩුවට ගන්න. 2018 ගත්ත එකත් අවුරුදු දෙකක් පැදලා ගත්තු ගානටම අද විකුනන්න පුළුවන් කියන්නේ කොහෙද depreciate වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම උඹ හිතන දේවල් මිසක් real figures එක්ක කිසි ගැලපීමක් නෑනේ. tl'dr: ලක්ෂ 70ක් දීලා Toyota badge එක ගහපු daihatsu ප්ලාස්ටික් ගොඩක් ගන්නවට වඩා මේක හැම අතින්ම වටිනවා. අපේ උන්ට China කිවම එන බොරු බය මිසක් වාහනේ කිසි වැරැද්දක් නෑ. නිකන් Toyota logo එකට පරණ කට්ටක් උනත් වටිනවා ටෝයෝටනේ කියලා අරගෙන ගත්ත දවසේ ඉඳන් හදනවට වඩා ලොවෙත් වටිනවා. ලෝකේ වෙනස් වෙනවා market එකට අලුත් brands එනවා, වාහන එනවා. ඉස්සර China වල ගැහුවේ ස්පිකර් 60ක් විතර තියෙන ලයිට් පත්තුවෙන ෆෝන්. දැන් ගහන්නේ One Plus, Xiaomi, Huawei වගේ හොඳ ෆෝන්ස්. MG Hector, MG ZS EV ඉන්දියාවේ ඉන්දියන් brands වලටත් වඩා හොඳට විකිනෙනවා. අපි කැමති උනත් නැතත් මිනිස්සු brands වඳිනවා වෙනුවට තමන් ගෙවන ගානට උපරිම වටිනාකම දෙන වාහනේ තමයි ගන්නේ. [/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom