Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MH370_Hijacked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Just Now Updated

MH370 අතුරුදන්ව සතියයි පාකිස්තාන සීමාවට ගියාද?

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය පුද්ගලයන් 229 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අතුරුදන්ව සතියක් ගත වුවත්, යානය පිළිබඳ පැහැදිලි තොරතුක් සොයා ගැනීමට තාක්ෂණයෙන් අනූන ලොව කිසිදු බලවත් රටක් තවම සමත් නොවීම විමතියට කරුණක් වී තිබේ.

මේ අතර, හමුදා රේඩාර් පද්ධතිවලින් ලැබී ඇති දත්තවලට අනුව හිතාමතාම මෙම යානය අන්දමන් දූපත් වෙත පියාසර කර ඇති බවට තොරතුරු ලැබී තිබුණි.

මීට පෙර වාර්තා කිහිපයකින් කියවී තිබුනේ යානය පැය පහකට වඩා වැඩි කාලයක් ගමන් කරමින් කිලෝමීටර් 2,200කට වඩා වැඩි දුරක් ගමන් කර ඇති බවය. එසේ වුවහොත් යානය අනිවාර්යයෙන්ම ඉන්දියානු සාගරයෙන් පාකිස්තාන දේශසීමාවට ළඟා විය යුතු බවට යානය පිළිබඳ පරීක්ෂණ සිදුකරන විශේෂඥයන් විශ්වාස කරයි.

එහිදී, හඳුනා නොගත් ගුවන් යානයක්, හෙවත් විමර්ශකයන් විශ්වාස කරන ආකාරයට අතුරුදන් වූ MH370 යානය, එය අවසාන වරට හමුදා රේඩාර් පද්ධතියට හසුවූ ස්ථානයේ සිට (ගුවන් ගමන් පාලන සංඥාවලට අවසන් වරට හසුවූ ස්ථානයෙන් ඔබ්බටත් ගමන් කළ පසු හමුදා රේඩාර් පද්ධතියේ නිරීක්ෂණයන්ගෙන්ද පසු ස්ථානය) වයඹදිග මුහුදු කලාපය ඔස්සේ යානය ගමන් කර ඇති බව රොයිටර් පුවත්සේවය පවසයි.

මේ නිරීක්ෂණයන් සනාථ වුවහොත්, යානය එහි නියමුවන් විසින් හෝ යානයේ ගමන්ගත් යමෙකුගේ අනුදැනුමක් මත මේ ආකාරයට වෙනත් දිශාවකට ගමන් කරවා ඇතැයි යන විශාල සැකය මේ වනවිට මතුව තිබේ.

අතුරුදන් ගුවන් යානය පැහැර ගෙන ඇති බවට මලයාසියාව නිගමනය කරයි

අතුරුදන් මලයාසියානු ගුවන් යානය එහි එක් නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව මලයාසියානු බලධාරිහු පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුවන් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ මලයාසියානු බලධාරීන් එය සනාථ කර ඇති බව ය.

මලයාසියානු යානය රේඩාර්වලින් මිදී පැය 5ක් පියාසර කර ඇති බවට අනාවරණයක්

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් මිදුණු පසු ව ත් පැය 4කට අධික කාලයක් පියාසර කරන්නට ඇතැයි, වාර්තා වේ.

ඔවුන් මෙය ප්‍රකාශ කරන්නේ, ලන්ඩන් මුලස්ථානය කර ගත් චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථානයක් විසින් සිදුකරන ලද පරීක්ෂණයක් පදනම් කර ගෙන ය.

මේ අතර අතුරුදන් වූ මලයාසියානු යානය හිතා මතා ම වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි, යන්න හමුදා රේඩාර් දත්තවලට අනුව නව අදහසක් ඉදිරිපත් වූයේ ඊයේ රාත්රියේදී ය.

විමර්ශකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, බීජිං වෙත පියාසර කෙරෙන සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව මැදපෙරදිග හා යුරෝපය වෙත ගුවන් යානා පියාසර කෙරෙන මග ඔස්සේ මෙම යානය පියාසර කරන්නට ඇති බව ය.

ඒ අනුව මෙම යානය ඉන්දීය සාගරයේ පිහිටි අන්දමන් දූපත් ආශ්‍රිතව පියාසර කරන්නට ඇතැයි, විමර්ශකයින් අනුමාන කරන බව ද ආදාළ වාර්තාවේ සඳහන් ව තිබේ.

මේ අතර රේඩාර් හා අනෙකුත් සන්නිවේදන තාක්ෂණයන්ගෙන් සමන්විත පී.3. සී ඔරායන් වර්ගයේ අවේක්ෂණ ගුවන් යානා අන්දමන් මුහුදු තීරය වෙත යැවීමට ද අමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඉන්දියානු නාවික හමුදාව ද මේ වන විට යානය සෙවීමේ කටයුතුවලට ද දායක වී ඇති බව ය.

ඔවුන් චෙන්නායි මුහුදු කලාපයේ යානය සෙවීමේ කටයුතු සඳහා නෞකා 5ක් ගුවන් යානා 6ක සහය ලබා දී තිබෙන බව ඉන්දියානු නාවුක ප්‍රකාශක ඩී. කේ. ෂර්මා පවසයි.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් සොයා ගැනීමට තව ම ත් කිසිවෙකුට හැකි ව නැත.

Source: news1st

[QUOTE="signshop, post: 16392032, member: 358740"] Just Now Updated [SIZE="4"]MH370 අතුරුදන්ව සතියයි පාකිස්තාන සීමාවට ගියාද?[/SIZE] [SIZE="3"]මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය පුද්ගලයන් 229 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අතුරුදන්ව සතියක් ගත වුවත්, යානය පිළිබඳ පැහැදිලි තොරතුක් සොයා ගැනීමට තාක්ෂණයෙන් අනූන ලොව කිසිදු බලවත් රටක් තවම සමත් නොවීම විමතියට කරුණක් වී තිබේ. මේ අතර, හමුදා රේඩාර් පද්ධතිවලින් ලැබී ඇති දත්තවලට අනුව හිතාමතාම මෙම යානය අන්දමන් දූපත් වෙත පියාසර කර ඇති බවට තොරතුරු ලැබී තිබුණි. මීට පෙර වාර්තා කිහිපයකින් කියවී තිබුනේ යානය පැය පහකට වඩා වැඩි කාලයක් ගමන් කරමින් කිලෝමීටර් 2,200කට වඩා වැඩි දුරක් ගමන් කර ඇති බවය. එසේ වුවහොත් යානය අනිවාර්යයෙන්ම ඉන්දියානු සාගරයෙන් පාකිස්තාන දේශසීමාවට ළඟා විය යුතු බවට යානය පිළිබඳ පරීක්ෂණ සිදුකරන විශේෂඥයන් විශ්වාස කරයි. එහිදී, හඳුනා නොගත් ගුවන් යානයක්, හෙවත් විමර්ශකයන් විශ්වාස කරන ආකාරයට අතුරුදන් වූ MH370 යානය, එය අවසාන වරට හමුදා රේඩාර් පද්ධතියට හසුවූ ස්ථානයේ සිට (ගුවන් ගමන් පාලන සංඥාවලට අවසන් වරට හසුවූ ස්ථානයෙන් ඔබ්බටත් ගමන් කළ පසු හමුදා රේඩාර් පද්ධතියේ නිරීක්ෂණයන්ගෙන්ද පසු ස්ථානය) වයඹදිග මුහුදු කලාපය ඔස්සේ යානය ගමන් කර ඇති බව රොයිටර් පුවත්සේවය පවසයි. මේ නිරීක්ෂණයන් සනාථ වුවහොත්, යානය එහි නියමුවන් විසින් හෝ යානයේ ගමන්ගත් යමෙකුගේ අනුදැනුමක් මත මේ ආකාරයට වෙනත් දිශාවකට ගමන් කරවා ඇතැයි යන විශාල සැකය මේ වනවිට මතුව තිබේ.[/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/2(244).jpg[/IMG] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/article-2580815-1C4B6F4B00000578-645_634x445.jpg[/IMG] :shocked::shocked::shocked::shocked: [COLOR="Red"][SIZE="5"]අතුරුදන් ගුවන් යානය පැහැර ගෙන ඇති බවට මලයාසියාව නිගමනය කරයි[/SIZE][/COLOR] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/03/airplane-hijacked.jpg[/IMG] [SIZE="3"]අතුරුදන් මලයාසියානු ගුවන් යානය එහි එක් නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව මලයාසියානු බලධාරිහු පවසති. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුවන් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ මලයාසියානු බලධාරීන් එය සනාථ කර ඇති බව ය.[/SIZE] :(:( [COLOR="Blue"][B][SIZE="4"]මලයාසියානු යානය රේඩාර්වලින් මිදී පැය 5ක් පියාසර කර ඇති බවට අනාවරණයක්[/SIZE][/B][/COLOR] [SIZE="3"]අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් මිදුණු පසු ව ත් පැය 4කට අධික කාලයක් පියාසර කරන්නට ඇතැයි, වාර්තා වේ. ඔවුන් මෙය ප්‍රකාශ කරන්නේ, ලන්ඩන් මුලස්ථානය කර ගත් චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථානයක් විසින් සිදුකරන ලද පරීක්ෂණයක් පදනම් කර ගෙන ය. මේ අතර අතුරුදන් වූ මලයාසියානු යානය හිතා මතා ම වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි, යන්න හමුදා රේඩාර් දත්තවලට අනුව නව අදහසක් ඉදිරිපත් වූයේ ඊයේ රාත්රියේදී ය. විමර්ශකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, බීජිං වෙත පියාසර කෙරෙන සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව මැදපෙරදිග හා යුරෝපය වෙත ගුවන් යානා පියාසර කෙරෙන මග ඔස්සේ මෙම යානය පියාසර කරන්නට ඇති බව ය. ඒ අනුව මෙම යානය ඉන්දීය සාගරයේ පිහිටි අන්දමන් දූපත් ආශ්‍රිතව පියාසර කරන්නට ඇතැයි, විමර්ශකයින් අනුමාන කරන බව ද ආදාළ වාර්තාවේ සඳහන් ව තිබේ. මේ අතර රේඩාර් හා අනෙකුත් සන්නිවේදන තාක්ෂණයන්ගෙන් සමන්විත පී.3. සී ඔරායන් වර්ගයේ අවේක්ෂණ ගුවන් යානා අන්දමන් මුහුදු තීරය වෙත යැවීමට ද අමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඉන්දියානු නාවික හමුදාව ද මේ වන විට යානය සෙවීමේ කටයුතුවලට ද දායක වී ඇති බව ය. ඔවුන් චෙන්නායි මුහුදු කලාපයේ යානය සෙවීමේ කටයුතු සඳහා නෞකා 5ක් ගුවන් යානා 6ක සහය ලබා දී තිබෙන බව ඉන්දියානු නාවුක ප්‍රකාශක ඩී. කේ. ෂර්මා පවසයි. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් සොයා ගැනීමට තව ම ත් කිසිවෙකුට හැකි ව නැත.[/SIZE] :( Source: news1st [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom