Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mi 5.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම කාලෙකට කලින් එලකිරියේම වෙන එකෙක් ෆෝන් එක ගැන අහපු ඒකට මම දීපු උත්තරය/review එක

Phone එක නම් පට්ට..සෑහෙන වටිනවා ගත්ත ගානට..මේ ගානට Snapdragon 820 තියෙන අනිත් එකම ෆෝන් එක Lenovo ZUK Z2 එකනේ..හැබැයි ඉතින් Lenovo Community Support එක අඩුයි..

Performance නම් හොඳටම තියෙනවා...හැබැයි සමහර games වලට optimized නැහැ වගේ..උදාහරණයක් විදියට Subway Surfers එකේ කලාතුරකින් මිලි තත්පරෙන් 1000න් පංගුවක වගේ lag එකක් දැනෙනවා..මේකේ තියෙන්නේ Adreno 530 එක..Adreno 530 කියන්නේ දැනට ඇවිල්ල තියෙන හොඳම mobile GPU එක කියල කියන්නේ..අර lag ඒකට බලපානවා ඇත්තේ OS එක තමා ඉතින්..හැබැයි OS එකේ වැඩ කරද්දී නම් කිසිම lag එකක් නැහැ

උඹ ක්‍රිකට් ගේම් එහෙම ගහනවද?

Multitasking නම් අවුල්..ඕක පොඩ්ඩක් Mi5 ඒකට ආවේනික ලෙඩක්..අවුල් කියන්නේ ඉතින් ඇප්ස් දෙකක් නම් පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා වැඩි උනොත් අනිත් ඇප්ස් ආපහු දාද්දි ලෝඩ් වෙන්න ඉඩ තියෙනවා..Memory Optimization කියල තියෙන ඔප්ෂන් එක අයින් කරහම ඕක ගොඩක් හරියනවා කියල තියෙනවා, මම නම් කරලා බැලුවේ නැහැ මට අවශ්‍යතාවයක් උනේ නැති නිසා..

5% ඉඳන් පැයයි විනාඩි 30 න් වගේ චාජ් වෙනවා QC 3.0 නිසා..

බැටරි ලයිෆ් එක නම් සාමන්යෙන් hard use කරලා (gaming), එකෙනුත් පැයක් විතර 4G/H+ අතර මාරුවෙවී තිබිලා, Facebook/Chrome එහෙමත් පාවිච්චි කරලා Screen on Time එක පැය 4.30 - 5 ක් වගේ පුළුවන්..හැබැයි උඹ Redmi 4 Prime (SD 625)/Redmi Note 4X (SD 625) එකක් වගේ ගත්තොත් නම් මේ දේවල් ටික කරලා Screen On Time එක පැය 10-12 ක් ලේසියෙන්ම තියාගන්න පුළුවන්  (ඒ කියන්නේ දවස් දෙකක් හෝ තුනක්)

Camera එක daylight නම් සුපිරිම සුපිරි..කතා දෙකක් නැහැ..පට්ටම පට්ට...Low Light photos නරක නැහැ..acceptable..noise පොඩ්ඩක් එනවා..iPhone/S7 තරම්ම quality එකක් expect කරන්න එපා Low Light නම්..Daylight නම් ඉතින් on par with iPhone/S7...Selfie Camera එකටත් ඒ සේතේම තමයි..හැබැයි Selfie Camera එකේ Low Light ෆොටෝස් ගොඩක් හොඳයි

OS ඒකට යනවා 1.5 GB වගේ RAM එකක්..එතකොට අපිට ඉතුරු වෙන්නේ 1.2 - 1.5 GB RAM එකක් තමයි apps වලට..ඒ ඇති ඉතින්..

Global Stable ROM එකේ earphone volume එක අඩුයි..බස් එකේ එද්දී කෝල් එකකින් කතා කරනවා නම් ඇහෙනවා අඩු වෙන්න පුලුවන්..China ROM එකේ ඔය අවුල නැහැලු..XDA Forum එකේ තිබුනා China ROM එකෙන් Global ROM ඒකට ඒ drivers දාල සද්දේ හදාගන්න හැටි..හෙට අනිද්දට කරලා බලන්න ඉන්නේ මම..

Fingerprint එකත් හොඳටම වැඩ..හැබැයි බටන් එක පොඩි නිසා ඇඟිල්ල හරියටම තියන්න ඕනේ..

ෆෝන් එක පොඩ්ඩක් රත් වෙනවා hard use කරද්දී..ඒ හැටිනේ ඉතින්..එහෙම නොවෙනවා නම් ප්‍රශ්ණයක්

චාජ් කරද්දීත් battery temperature එක 40-42C ට යනවා..QC 3.0 වල ආවේනික දෙයක්නේ එක..ඒ නිසා චාජ් වෙද්දී පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි, හොඳ කවරයක් දැම්මොත් අවුලක් නැහැ..පැය එකහමාරෙන් චාජ් වෙන නිසා කිසිම අවුලක් නැහැ..

පට්ට quality display එකක් තියෙනවා..Sound Quality ගැන නම් අහන්න එපා, මම තාම එක සින්දුවක්වත් මේකට දාල නැහැ බන්

තව මොනවද දැනගන්න ඕනේ?

[QUOTE="pranathlcp, post: 21722339, member: 225352"] [SIZE="3"] මේ මම කාලෙකට කලින් එලකිරියේම වෙන එකෙක් ෆෝන් එක ගැන අහපු ඒකට මම දීපු උත්තරය/review එක :yes: --------------------------------------- Phone එක නම් පට්ට..සෑහෙන වටිනවා ගත්ත ගානට..මේ ගානට Snapdragon 820 තියෙන අනිත් එකම ෆෝන් එක Lenovo ZUK Z2 එකනේ..හැබැයි ඉතින් Lenovo Community Support එක අඩුයි.. Performance නම් හොඳටම තියෙනවා...හැබැයි සමහර games වලට optimized නැහැ වගේ..උදාහරණයක් විදියට Subway Surfers එකේ කලාතුරකින් මිලි තත්පරෙන් 1000න් පංගුවක වගේ lag එකක් දැනෙනවා..මේකේ තියෙන්නේ Adreno 530 එක..Adreno 530 කියන්නේ දැනට ඇවිල්ල තියෙන හොඳම mobile GPU එක කියල කියන්නේ..අර lag ඒකට බලපානවා ඇත්තේ OS එක තමා ඉතින්..හැබැයි OS එකේ වැඩ කරද්දී නම් කිසිම lag එකක් නැහැ :yes: උඹ ක්‍රිකට් ගේම් එහෙම ගහනවද? Multitasking නම් අවුල්..ඕක පොඩ්ඩක් Mi5 ඒකට ආවේනික ලෙඩක්..අවුල් කියන්නේ ඉතින් ඇප්ස් දෙකක් නම් පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා වැඩි උනොත් අනිත් ඇප්ස් ආපහු දාද්දි ලෝඩ් වෙන්න ඉඩ තියෙනවා..Memory Optimization කියල තියෙන ඔප්ෂන් එක අයින් කරහම ඕක ගොඩක් හරියනවා කියල තියෙනවා, මම නම් කරලා බැලුවේ නැහැ මට අවශ්‍යතාවයක් උනේ නැති නිසා.. 5% ඉඳන් පැයයි විනාඩි 30 න් වගේ චාජ් වෙනවා QC 3.0 නිසා.. බැටරි ලයිෆ් එක නම් සාමන්යෙන් hard use කරලා (gaming), එකෙනුත් පැයක් විතර 4G/H+ අතර මාරුවෙවී තිබිලා, Facebook/Chrome එහෙමත් පාවිච්චි කරලා Screen on Time එක පැය 4.30 - 5 ක් වගේ පුළුවන්..හැබැයි උඹ Redmi 4 Prime (SD 625)/Redmi Note 4X (SD 625) එකක් වගේ ගත්තොත් නම් මේ දේවල් ටික කරලා Screen On Time එක පැය 10-12 ක් ලේසියෙන්ම තියාගන්න පුළුවන් :P (ඒ කියන්නේ දවස් දෙකක් හෝ තුනක්) Camera එක daylight නම් සුපිරිම සුපිරි..කතා දෙකක් නැහැ..පට්ටම පට්ට...Low Light photos නරක නැහැ..acceptable..noise පොඩ්ඩක් එනවා..iPhone/S7 තරම්ම quality එකක් expect කරන්න එපා Low Light නම්..Daylight නම් ඉතින් on par with iPhone/S7...Selfie Camera එකටත් ඒ සේතේම තමයි..හැබැයි Selfie Camera එකේ Low Light ෆොටෝස් ගොඩක් හොඳයි :) OS ඒකට යනවා 1.5 GB වගේ RAM එකක්..එතකොට අපිට ඉතුරු වෙන්නේ 1.2 - 1.5 GB RAM එකක් තමයි apps වලට..ඒ ඇති ඉතින්.. Global Stable ROM එකේ earphone volume එක අඩුයි..බස් එකේ එද්දී කෝල් එකකින් කතා කරනවා නම් ඇහෙනවා අඩු වෙන්න පුලුවන්..China ROM එකේ ඔය අවුල නැහැලු..XDA Forum එකේ තිබුනා China ROM එකෙන් Global ROM ඒකට ඒ drivers දාල සද්දේ හදාගන්න හැටි..හෙට අනිද්දට කරලා බලන්න ඉන්නේ මම.. Fingerprint එකත් හොඳටම වැඩ..හැබැයි බටන් එක පොඩි නිසා ඇඟිල්ල හරියටම තියන්න ඕනේ.. ෆෝන් එක පොඩ්ඩක් රත් වෙනවා hard use කරද්දී..ඒ හැටිනේ ඉතින්..එහෙම නොවෙනවා නම් ප්‍රශ්ණයක් :P චාජ් කරද්දීත් battery temperature එක 40-42C ට යනවා..QC 3.0 වල ආවේනික දෙයක්නේ එක..ඒ නිසා චාජ් වෙද්දී පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි, හොඳ කවරයක් දැම්මොත් අවුලක් නැහැ..පැය එකහමාරෙන් චාජ් වෙන නිසා කිසිම අවුලක් නැහැ.. පට්ට quality display එකක් තියෙනවා..Sound Quality ගැන නම් අහන්න එපා, මම තාම එක සින්දුවක්වත් මේකට දාල නැහැ බන් :sorry: තව මොනවද දැනගන්න ඕනේ? :) [IMG]https://s4.postimg.org/v3haj0wr1/IMG_4443.jpg[/IMG] [IMG]https://s4.postimg.org/nxpjgknnx/IMG_4420.jpg[/IMG] [IMG]https://s4.postimg.org/iat6j3l59/IMG_4422.jpg[/IMG] [IMG]https://s4.postimg.org/9jm5ou1u5/IMG_4589.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom