Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mi 5.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩුවක් නම් නැහැ...බජට් එක කීයද? මේක ඉතින් 2016 Flagship phone එකනේ

මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ February/March වගේ වෙනකොට Mi6 එකත් රු. 40,000 ට විතර අඩු වෙයි (online)

මමත් ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳන් ෆෝන් එකක් ගන්න හොයා හොයා හිටියේ..මුලින් හිතන් හිටියේ Redmi 3 S/Redmi 3 Pro දෙකෙන් එකක්..පස්සේ අගෝස්තු 25 වෙනිදා Redmi 4 එක release වෙයි කියලා rumours තිබුනා..ඒ උනාට release උනේ Redmi Note 4 MTK එක

ඔහොම ඔහොම ඉඳලා පස්සේ Redmi 4 එක ගිය අවුරුද්දේ අග release උනා..Redmi 4 ද Mi5 ද කියලා හිත හිත හිටියා..Redmi 4 එක Snapdragon 625 නේ..Mi5 එක 820 නේ..ගානත් වැඩියි..ඕනේ මගුලක් කියලා සහ හැමදාම ෆෝන් ගන්නේ නැහැනේ කියලා ගත්තා Mi5 එකක්

සාමාන්‍ය user කෙනෙක් නම්, Redmi 4 Prime (SD 625) එකේ processing power එක හොඳටම ඇති..

Redmi Series (Redmi 3S/Redmi 4 Prime, etc) ඒකට වඩා Mi5 එකේ වාසි:

vastly better camera (but average in low light)

better processing power

better design

better premium build

better selfie camera (excellent low light performance)

better display

better sounds (වෙන්න ඕනේ..මම සින්දු අහන එකෙක් නෙමෙයි)

Redmi 4 Prime එකේ වාසි

better battery (10-12 hours of SOT compared to 4-5 SOT of Mi5)

Mi5 back cover is made of glass and prone to cracks

low price

මට වෙලාවකට හිතෙනවා මට Redmi 4 Prime එක ගත්ත නං ඉවරයි කියලා..මොකද මම වැඩිය කැමරා එක පාවිච්චි කරන එකෙක් නෙමෙයි..ඊට වඩා මට බැටරි ලයිෆ් එක වටිනවා..ඒ උනාට Mi5 එක පට්ට

[QUOTE="pranathlcp, post: 21723764, member: 225352"] [SIZE="3"]පාඩුවක් නම් නැහැ...බජට් එක කීයද? මේක ඉතින් 2016 Flagship phone එකනේ :) මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ February/March වගේ වෙනකොට Mi6 එකත් රු. 40,000 ට විතර අඩු වෙයි (online) මමත් ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳන් ෆෝන් එකක් ගන්න හොයා හොයා හිටියේ..මුලින් හිතන් හිටියේ Redmi 3 S/Redmi 3 Pro දෙකෙන් එකක්..පස්සේ අගෝස්තු 25 වෙනිදා Redmi 4 එක release වෙයි කියලා rumours තිබුනා..ඒ උනාට release උනේ Redmi Note 4 MTK එක :P ඔහොම ඔහොම ඉඳලා පස්සේ Redmi 4 එක ගිය අවුරුද්දේ අග release උනා..Redmi 4 ද Mi5 ද කියලා හිත හිත හිටියා..Redmi 4 එක Snapdragon 625 නේ..Mi5 එක 820 නේ..ගානත් වැඩියි..ඕනේ මගුලක් කියලා සහ හැමදාම ෆෝන් ගන්නේ නැහැනේ කියලා ගත්තා Mi5 එකක් :baffled: සාමාන්‍ය user කෙනෙක් නම්, Redmi 4 Prime (SD 625) එකේ processing power එක හොඳටම ඇති.. [U]Redmi Series (Redmi 3S/Redmi 4 Prime, etc) ඒකට වඩා Mi5 එකේ වාසි: [/U] [LIST] [*]vastly better camera (but average in low light) [*]better processing power [*]better design [*]better premium build [*]better selfie camera (excellent low light performance) [*]better display [*]better sounds (වෙන්න ඕනේ..මම සින්දු අහන එකෙක් නෙමෙයි) [/LIST] [U]Redmi 4 Prime එකේ වාසි [/U] [LIST] [*]better battery (10-12 hours of SOT compared to 4-5 SOT of Mi5) [*]Mi5 back cover is made of glass and prone to cracks [*]low price [/LIST] මට වෙලාවකට හිතෙනවා මට Redmi 4 Prime එක ගත්ත නං ඉවරයි කියලා..මොකද මම වැඩිය කැමරා එක පාවිච්චි කරන එකෙක් නෙමෙයි..ඊට වඩා මට බැටරි ලයිෆ් එක වටිනවා..ඒ උනාට Mi5 එක පට්ට :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom