Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Mia Khalifa Sri lanka version
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අනිවාර්යයෙන් කියවන්න

[YOUTUBE]85sTzC-gt8I?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE]

[YOUTUBE]dxqk01t4xSs?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE]

[YOUTUBE]Z-Nez7lUD1A?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE]

(උපුටා ගැනීමකි.)

බාර් එකක වැඩකරමින් බැංකු ණය ගෙවමින් පුද්ගලික විශ්වවිද්‍යාල යකින් නීතිවේදී උපාධියක් ලබා ගත් සහෝදරියකගේ කතා ප්‍රවෘත්තිය ගොසිප් අඩවි වල ප්‍රධාන මාතෘකාව වෙද්දී ඇය සමාජ ජාල වෙබ් අඩවි සඳහා එක් කර තිබූ විලාසිතා පදනම් කරගනිමින් නීතිඥ බමුණු කුලයක් රකින්නට වෙර දරන ඇතැම් කුහක ගතානුගතික, සාම්ප්‍රදායික බමුණු මතදාරී නීතිඥ පිරිසකට බොහෝ රිදී ඇත.

ලාභ ලබන පුද්ගලික විශ්වවිද්‍යාල සහ ඒවායේ ප්‍රමිතිය අධ්‍යපනයේ මූලික හරයට ඒවායින් වන හානිය පිළිබඳව මට ප්‍රභල විවේචනයක් ඇත. මම නිදහස් අධ්‍යපනය වෙනුවෙන් පෙනී සිටින්නෙක්මි. ඇය උපාධිය ලබාගත් උපාධි ආයතනය ගැන ප්‍රශ්නයක් තිබෙන නීතිඥ මහත්වරු ඒ පිළිබඳව නීතී අධ්‍යපන කොමිසම හරහා ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතුය. එමෙන්ම ගිය වසරේ ජාතික නීති ශිෂ්‍ය සම්මන්ත්‍රණයට ඔය කියන පෞද්ගලික වි.විද්‍යාල නීතී විද්‍යාලය තුළට ගෙනත් ඒවාට ප්‍රවර්ධන කටයුතු පවා කිරීමට කුටි ඉදිරිපත් කිරීමට ඉඩ දෙද්දී නිහඬව සිටි අයට හදිසියේ මේ සහෝදරිය දැක අධ්‍යපනයේ ප්‍රමිතිය මතක්වීමත් විමතියට කරුණක් බවද පැවසිය යුතුය.

ගැහැණියක තමන්ට රිසි වූ විලාසිතාවක් කල පලියට සමාජය ඉදිරියේ ඇය වෙසඟනක් ලෙස හඳුන්වන කුහක නීතිඥවරු පිරිස ගැන මට ඇත්තේ දැඩි පිළිකුලකි.

ඇය නීතිවේදීනියකි නීතිඥවරියක් නොවේ. ඇය නීතිඥවරියක් වුවද උසාවියෙන් පරිබාහිරව ඇයගේ විලාසිතා පිළිබඳව නියාමනය කරන ආචාර ධර්ම ලංකාවේ හෝ ලොකේ කොහේ හෝ නැත.

අනෙක් අතට කාන්තාවන් දූෂණය කරපු, විත්තිකරුවන්ගේ අඹුවන් බලහත්කාරයෙන් හෝටල් වෙත රැගෙන ගිය එමෙන්ම සිය මෙහෙකාරිය දූෂණය කල විනිසුරන් සිටි රටක ඊට එරෙහිව කිසිඳු දැනෙන අරගලයක් නොකල වුන් ගැහැනියකගෙ පෞද්ගලික ජීවිතයේ විලාසිතාව නිසා වෘත්තීය ගරුත්වය කෙලෙසෙනවා කීම කිසිදු තාර්කික පදනමක් නැති අමු ගොබ්බ කතාවකි.

මේ පිලිබඳව කතා බහකදි ලංකා අමරතුංග විසින් තබන ලද කොමෙන්ට්ටුවක් හා මගේ අදහස් ද සමපාත වන බැවින් පහතින් සටහන් කරමි.

වෘත්තිය පරිහානියට පත් වන්නේ ගැහැණියක් සිය පුද්ගලික ජීවිතයේදී තමන්ට රිසි සේ ජීවත්වීම නිසා නොවේ.. තමන්ගේ ඇඳුම තීරණය කිරීම ඇගේ අයිතියකි.. ඇය එම ඇඳුම උසාවියට ඇන්දා නම් එය වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් වනු ඇත..

ඒ අනුව මැය කිසිඳු වරදක් මට අනුව නම් සිදු කර නැත..

නමුත් අධිකරණය තුලදීම වෘත්තීය ආචාර ධර්ම තුට්ටුවට දැන නීතීඥවරු කොපමණ සිටීද ? සිය සේවා දායකයින් සල්ලි නැත්තං චේන් ගලවලා යන්න යැයි කියන අයද සිටිති.. සල්ලි නිසා මිනිසුන්ගේ අයිතිවාසිකම් බල්ලට දාන නීතීඥවරුද සිටිති.. සල්ලි නැත්තං වචනයක් නොකියන,. පගාවට, කොමිස් වලට, පුදපඬුරැ වලට ගිජු වූවෝද එමටය..

මට අනුව නම් වෘත්තිය සැබෑ ලෙසම පරිහානියට පත් වන්නේ මෙවන් නීතීඥවරුන් සහ නීතීඥවරුන් නිසාවෙනි..

මැය වැනි අය අතින් නම් නොවේ..

උඹේ ධෛර්යයට, ආත්ම විශ්වාසයට නිදහස් බවට ඊනියා සංස්කෘතික වහලියක් නොවීමේ ගුණයට මගේ ආචාරය සහෝදරී....

Respect Sis

[QUOTE="SCBmedia, post: 21638430, member: 562648"] [SIZE="6"]මේක අනිවාර්යයෙන් කියවන්න[/SIZE] [YOUTUBE]85sTzC-gt8I?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE] [YOUTUBE]dxqk01t4xSs?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE] [YOUTUBE]Z-Nez7lUD1A?list=PL1NUCSTAxKY57GTYWfglSIGpVQGuSke5y[/YOUTUBE] [SIZE="6"](උපුටා ගැනීමකි.) බාර් එකක වැඩකරමින් බැංකු ණය ගෙවමින් පුද්ගලික විශ්වවිද්‍යාල යකින් නීතිවේදී උපාධියක් ලබා ගත් සහෝදරියකගේ කතා ප්‍රවෘත්තිය ගොසිප් අඩවි වල ප්‍රධාන මාතෘකාව වෙද්දී ඇය සමාජ ජාල වෙබ් අඩවි සඳහා එක් කර තිබූ විලාසිතා පදනම් කරගනිමින් නීතිඥ බමුණු කුලයක් රකින්නට වෙර දරන ඇතැම් කුහක ගතානුගතික, සාම්ප්‍රදායික බමුණු මතදාරී නීතිඥ පිරිසකට බොහෝ රිදී ඇත. ලාභ ලබන පුද්ගලික විශ්වවිද්‍යාල සහ ඒවායේ ප්‍රමිතිය අධ්‍යපනයේ මූලික හරයට ඒවායින් වන හානිය පිළිබඳව මට ප්‍රභල විවේචනයක් ඇත. මම නිදහස් අධ්‍යපනය වෙනුවෙන් පෙනී සිටින්නෙක්මි. ඇය උපාධිය ලබාගත් උපාධි ආයතනය ගැන ප්‍රශ්නයක් තිබෙන නීතිඥ මහත්වරු ඒ පිළිබඳව නීතී අධ්‍යපන කොමිසම හරහා ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතුය. එමෙන්ම ගිය වසරේ ජාතික නීති ශිෂ්‍ය සම්මන්ත්‍රණයට ඔය කියන පෞද්ගලික වි.විද්‍යාල නීතී විද්‍යාලය තුළට ගෙනත් ඒවාට ප්‍රවර්ධන කටයුතු පවා කිරීමට කුටි ඉදිරිපත් කිරීමට ඉඩ දෙද්දී නිහඬව සිටි අයට හදිසියේ මේ සහෝදරිය දැක අධ්‍යපනයේ ප්‍රමිතිය මතක්වීමත් විමතියට කරුණක් බවද පැවසිය යුතුය. ගැහැණියක තමන්ට රිසි වූ විලාසිතාවක් කල පලියට සමාජය ඉදිරියේ ඇය වෙසඟනක් ලෙස හඳුන්වන කුහක නීතිඥවරු පිරිස ගැන මට ඇත්තේ දැඩි පිළිකුලකි. ඇය නීතිවේදීනියකි නීතිඥවරියක් නොවේ. ඇය නීතිඥවරියක් වුවද උසාවියෙන් පරිබාහිරව ඇයගේ විලාසිතා පිළිබඳව නියාමනය කරන ආචාර ධර්ම ලංකාවේ හෝ ලොකේ කොහේ හෝ නැත. අනෙක් අතට කාන්තාවන් දූෂණය කරපු, විත්තිකරුවන්ගේ අඹුවන් බලහත්කාරයෙන් හෝටල් වෙත රැගෙන ගිය එමෙන්ම සිය මෙහෙකාරිය දූෂණය කල විනිසුරන් සිටි රටක ඊට එරෙහිව කිසිඳු දැනෙන අරගලයක් නොකල වුන් ගැහැනියකගෙ පෞද්ගලික ජීවිතයේ විලාසිතාව නිසා වෘත්තීය ගරුත්වය කෙලෙසෙනවා කීම කිසිදු තාර්කික පදනමක් නැති අමු ගොබ්බ කතාවකි. මේ පිලිබඳව කතා බහකදි ලංකා අමරතුංග විසින් තබන ලද කොමෙන්ට්ටුවක් හා මගේ අදහස් ද සමපාත වන බැවින් පහතින් සටහන් කරමි. ================================================== වෘත්තිය පරිහානියට පත් වන්නේ ගැහැණියක් සිය පුද්ගලික ජීවිතයේදී තමන්ට රිසි සේ ජීවත්වීම නිසා නොවේ.. තමන්ගේ ඇඳුම තීරණය කිරීම ඇගේ අයිතියකි.. ඇය එම ඇඳුම උසාවියට ඇන්දා නම් එය වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් වනු ඇත.. ඒ අනුව මැය කිසිඳු වරදක් මට අනුව නම් සිදු කර නැත.. නමුත් අධිකරණය තුලදීම වෘත්තීය ආචාර ධර්ම තුට්ටුවට දැන නීතීඥවරු කොපමණ සිටීද ? සිය සේවා දායකයින් සල්ලි නැත්තං චේන් ගලවලා යන්න යැයි කියන අයද සිටිති.. සල්ලි නිසා මිනිසුන්ගේ අයිතිවාසිකම් බල්ලට දාන නීතීඥවරුද සිටිති.. සල්ලි නැත්තං වචනයක් නොකියන,. පගාවට, කොමිස් වලට, පුදපඬුරැ වලට ගිජු වූවෝද එමටය.. මට අනුව නම් වෘත්තිය සැබෑ ලෙසම පරිහානියට පත් වන්නේ මෙවන් නීතීඥවරුන් සහ නීතීඥවරුන් නිසාවෙනි.. මැය වැනි අය අතින් නම් නොවේ.. ================================================== උඹේ ධෛර්යයට, ආත්ම විශ්වාසයට නිදහස් බවට ඊනියා සංස්කෘතික වහලියක් නොවීමේ ගුණයට මගේ ආචාරය සහෝදරී.... Respect Sis[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom