Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro Chip දන්නවාද......?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ කුඩාම පළලකින් යුතු Micro Chip නිපදවන්නේ Intel සමාගම බව පළල

කොපමණද කියන්වනම් 32nm තරම්ය.(මෙම අගය දැන් වෙනස්වෙලා ඇති)

ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා ගෑනිම සිදුකරයි ඉන්ටෙල් විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.

Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස් Vacuum Cleaner 5ක් හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු , හිස්හොරි ,ගෑලවි ඈති රෝමකුප ඉවත් කරයි.එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා පාරජම්බුල කිරණ යෝදගනි,

සිලිකන් වෙපර් වලින් තමයි Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ , Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින Micro Chip නිපදවනු ලබයි.

මෙක ගත්තේ kavindathennakoon.blogspot.com එකින්

[QUOTE="kavindagk, post: 14511210, member: 153528"] [IMG]http://kingofgng.com/media/20080921_45_nm_microchip.jpg[/IMG] ලෝකයේ කුඩාම පළලකින් යුතු Micro Chip නිපදවන්නේ Intel සමාගම බව පළල කොපමණද කියන්වනම් 32nm තරම්ය.(මෙම අගය දැන් වෙනස්වෙලා ඇති):yes::yes: ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා ගෑනිම සිදුකරයි ඉන්ටෙල් විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.:confused::confused: Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස් Vacuum Cleaner 5ක් හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු , හිස්හොරි ,ගෑලවි ඈති රෝමකුප ඉවත් කරයි.:rofl::rofl:එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා පාරජම්බුල කිරණ යෝදගනි,:rolleyes: සිලිකන් වෙපර් වලින් තමයි Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ :rofl::rofl:, Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින Micro Chip නිපදවනු ලබයි.:yes::yes: මෙක ගත්තේ kavindathennakoon.blogspot.com එකින් ;););) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom