Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro- GEELY (Sedan Look) ගුනදොස් ට්කක් කියන්නකො......??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ලංකාව කියන්නේ ඉංගලන්තය නෙවෙයි...

මෙහේ වාහනයට වියදම් වන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ බදු විදිහට රජයට...

මේ නිසා මේ රටේදී වාහන ගන්නවා කියන්නේ රජයත් සමඟ කරන යුද්ධයක් වගේ එකක්...

මේ නිසා වාහනයක් ගැනීමේදී තමන්ගේ අවශ්‍යතාවයට වඩා වෙළඳපල අවශ්‍යතා ගැන හිතන්න වෙලා තියනවා.

උදාහරණයක් වශයෙන් ගන්න Cherry QQ එක... මේවා පාවිච්චි කරලා විකුණන්නේ කාටද? චීනෙටද?

ඉස්සෙල්ලම හිතන්න ඕන 2nd hand value එක ගැන. ඒ කියන්නේ තමන් වියදම් කරන මුදලින් කොපමණ ප්‍රමාණයක් වාහනයේ retain වෙනවද කියන එක..

ජපන් වාහනයක් ගත්තොත් එම ප්‍රතිශතය වැඩියි.. ඉන්දියන් වල අඩුයි.. චීන නම් ඉතා අඩුයි..

උදාහරණයක් ගත්තොත්- Kia picanto vs Micro Panda වගේ බලන්න. Picanto එකේ තියෙන්නේ තාක්ෂණයෙන් ඉහළ එන්ජිමක්. තමන්ට අවශ්‍ය options add කර ගන්න පුළුවන්.

Panda වල තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. ඉන්ධන පිරිමැසුම අඩුයි. වාහනයේ බරට සාපේක්ෂව එන්ජිමේ බලය වැඩියි.

2nd hand value එකෙන් කොරියන් වාහනය ඉහළයි.

මේ විදිහට Micro Geely Sedan වාහනය ගැනත් ජපන් 2nd hand වාහනයක් එක්ක compare කරලා බලන්න. මේ වාහනයේ තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. වාහනය sedan වර්ගයේ නිසා ඉන්ධන පිරිමැසුම අඩුයි. දීර්ඝ කාලීනව පාඩුයි. විකුණන්න ගියහම තවත් පාඩුයි.

[QUOTE="yasas bandara, post: 11314423, member: 246044"] [SIZE=4][COLOR=Blue]මචං ලංකාව කියන්නේ ඉංගලන්තය නෙවෙයි... මෙහේ වාහනයට වියදම් වන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ බදු විදිහට රජයට... මේ නිසා මේ රටේදී වාහන ගන්නවා කියන්නේ රජයත් සමඟ කරන යුද්ධයක් වගේ එකක්... මේ නිසා වාහනයක් ගැනීමේදී තමන්ගේ අවශ්‍යතාවයට වඩා වෙළඳපල අවශ්‍යතා ගැන හිතන්න වෙලා තියනවා. උදාහරණයක් වශයෙන් ගන්න Cherry QQ එක... මේවා පාවිච්චි කරලා විකුණන්නේ කාටද? චීනෙටද? ඉස්සෙල්ලම හිතන්න ඕන 2nd hand value එක ගැන. ඒ කියන්නේ තමන් වියදම් කරන මුදලින් කොපමණ ප්‍රමාණයක් වාහනයේ retain වෙනවද කියන එක.. ජපන් වාහනයක් ගත්තොත් එම ප්‍රතිශතය වැඩියි.. ඉන්දියන් වල අඩුයි.. චීන නම් ඉතා අඩුයි.. උදාහරණයක් ගත්තොත්- Kia picanto vs Micro Panda වගේ බලන්න. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Picanto [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එකේ තියෙන්නේ තාක්ෂණයෙන් ඉහළ එන්ජිමක්. තමන්ට අවශ්‍ය options add කර ගන්න පුළුවන්. Panda වල තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. ඉන්ධන පිරිමැසුම අඩුයි. වාහනයේ බරට සාපේක්ෂව එන්ජිමේ බලය වැඩියි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]2nd hand value [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එකෙන් කොරියන් වාහනය ඉහළයි. මේ විදිහට Micro Geely Sedan වාහනය ගැනත් ජපන් 2nd hand වාහනයක් එක්ක compare කරලා බලන්න. මේ වාහනයේ තියෙන්නේ ඉතාම සාමාන්‍ය එන්ජිමක්. වාහනය sedan වර්ගයේ නිසා ඉන්ධන පිරිමැසුම අඩුයි. දීර්ඝ කාලීනව පාඩුයි. විකුණන්න ගියහම තවත් පාඩුයි.:yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom