ලන්කාවෙ micro-greens වගා කරන, වවන හෑටි දන්න අය ඉන්නවද? නෑත්නම් ඒ ගෙන විස්තර ගන්න තෑනක් දන්නවද?
owa kanna mehe unta salli naha.ලන්කාවෙ micro-greens වගා කරන, වවන හෑටි දන්න අය ඉන්නවද? නෑත්නම් ඒ ගෙන විස්තර ගන්න තෑනක් දන්නවද?
mama wawanawa..
mama kanawa..
මොනවද ඔය.මුන් ඇට ද?
ow ban oke maha loku theory ekak na.අඩෝ සිරා ද?
හැබැයි එක පාරයි නේ?ow ban oke maha loku theory ekak na.
ata tika pegewwa. Tray ekak wage ekakata tissue tikak dala athuranna thiyenne.
dawasak withara wahala thibbama palawenawa.
eetapasse sathiyak withara yanakan wathura madi nam spray karanna one.
methanadi wathura madi unoth welenawa wadi unoth kunu wenawa.
sathiyakin kathuren kapala gattaki.