Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MICRO PANDA ලාවෙත් නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්දැකීමෙන් කියන්නේ ,

සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...

ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...

පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...

panda එකක් ගන්නද කියල ඇහුවම ,

ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..

මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...

ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුම  ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ

[QUOTE="Robinhood wage ekek, post: 18379331, member: 462030"] [COLOR=Navy][B][SIZE=3]අත්දැකීමෙන් කියන්නේ , සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ... ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ... පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ... panda එකක් ගන්නද කියල ඇහුවම , ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් .. මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල... ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුම :sorry::sorry::sorry:[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=3]ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ :dull:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom