Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MICRO PANDA ලාවෙත් නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට අවරුදු 50-60 හෝ ඊටත් ඇත මිනිස්සු වහනක බලපු දේවල් තිබ්බ. කල්පැවැත්ම, සැප පහසුව, තෙල් අඩුවෙන වැඩකිරීම, වාහනයේ තත්වය (build quality) වගේ සාමාන්‍ය දේවල්.

මේ 2015. මිනිස්සු අද ඊට වඩා දෙයක් බලනවා. වහනයක් ගන්නේ එක ලක්ෂයක (A) ඉදන් තව එකකට (B) යන්න විතර නෙවි (point A to B). ඒ යන ගමන safety ඇතුව අසාවෙන් විනෝදයෙන් (excitement) යන්න. චමින්දල ඇරුනහම අලුත් පරම්පරාවල් ඔය වගේ දේවල් වලට හරි කැමතියි.

මර්සිඩීස් එකක තාක්ශනය එන්න අවුදුදු ගානක් ගිය. එත් හුගක් දේවල් මිනිස්සුට වැදගත් අත්යවශ දේවල්. අපි ABS ගනිමු. සැලකිය යුතු කාලයක් හිම වැටෙන මේ රටවල්වල ABS කියන්නේ ජීවිතයත් මරණයක් අතර දෙයක්. මම තුන් පාරක් බේරුනේ ABS නිසා. වැස්සට හෝ පාර ලිස්සන වෙලාවටත් ප්‍රයෝජනවත්.

මෙහෙ (north american market) ඕන තරම් කාර් ජාති තියෙනවා. සමහර ඒවා standard එනවා ඔය ABS වගේ දේවල්. මෑතක් වනතුරු totoya ඕක සල්ලි දීල වෙනම package එකක් විදියට ගන්න ඕන (2001 american වාහනයක තියෙනවා ABS, 2008 totoya එක නැහැ). මමත් යාලුවෙක් එක්ක ඉස්සර ගිය brand new 2011 totoya corolla එකක් බලන්න. සුනාමියට අහුවෙච්ච වහනයක් වගේ. මෙලෝ රහක් නැහැ. චමින්දලට හොදයි. ඊට වඩා ගොඩක් features තියෙන අස හිතෙන වාහන ඕන තරම් තියෙනවා.

electronic traction control, reverse camera, sensors, side air bags, voice control, side vehicle check when changing lanes, lane assistance, automatic break වගේ දහසකුත් දේවල් අනිත් වහනවා අඩු මිලට හෝ මුලික වහනයට එනවා.

මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්න. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර.

HONDA ඇත්තටම totoya වලට වඩා තාක්ෂනය අතින් බෙහෙවින් ඉදිරියෙන්. කල්පවත්මත් හොදයි. හොද ජපන් වහනය ගන්නවනම් මෙහෙ අය ගන්නේ HONDA

[QUOTE="BINGU_PUTHA, post: 18398681, member: 469273"] :yes::yes: [SIZE="4"]දැනට අවරුදු 50-60 හෝ ඊටත් ඇත මිනිස්සු වහනක බලපු දේවල් තිබ්බ. කල්පැවැත්ම, සැප පහසුව, තෙල් අඩුවෙන වැඩකිරීම, වාහනයේ තත්වය (build quality) වගේ සාමාන්‍ය දේවල්. මේ 2015. මිනිස්සු අද ඊට වඩා දෙයක් බලනවා. වහනයක් ගන්නේ එක ලක්ෂයක (A) ඉදන් තව එකකට (B) යන්න විතර නෙවි (point A to B). ඒ යන ගමන safety ඇතුව අසාවෙන් විනෝදයෙන් (excitement) යන්න. චමින්දල ඇරුනහම අලුත් පරම්පරාවල් ඔය වගේ දේවල් වලට හරි කැමතියි. මර්සිඩීස් එකක තාක්ශනය එන්න අවුදුදු ගානක් ගිය. එත් හුගක් දේවල් මිනිස්සුට වැදගත් අත්යවශ දේවල්. අපි ABS ගනිමු. සැලකිය යුතු කාලයක් හිම වැටෙන මේ රටවල්වල ABS කියන්නේ ජීවිතයත් මරණයක් අතර දෙයක්. මම තුන් පාරක් බේරුනේ ABS නිසා. වැස්සට හෝ පාර ලිස්සන වෙලාවටත් ප්‍රයෝජනවත්. මෙහෙ (north american market) ඕන තරම් කාර් ජාති තියෙනවා. සමහර ඒවා standard එනවා ඔය ABS වගේ දේවල්. මෑතක් වනතුරු totoya ඕක සල්ලි දීල වෙනම package එකක් විදියට ගන්න ඕන (2001 american වාහනයක තියෙනවා ABS, 2008 totoya එක නැහැ). මමත් යාලුවෙක් එක්ක ඉස්සර ගිය brand new 2011 totoya corolla එකක් බලන්න. සුනාමියට අහුවෙච්ච වහනයක් වගේ. මෙලෝ රහක් නැහැ. චමින්දලට හොදයි. ඊට වඩා ගොඩක් features තියෙන අස හිතෙන වාහන ඕන තරම් තියෙනවා. electronic traction control, reverse camera, sensors, side air bags, voice control, side vehicle check when changing lanes, lane assistance, automatic break වගේ දහසකුත් දේවල් අනිත් වහනවා අඩු මිලට හෝ මුලික වහනයට එනවා. මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්න. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර. HONDA ඇත්තටම totoya වලට වඩා තාක්ෂනය අතින් බෙහෙවින් ඉදිරියෙන්. කල්පවත්මත් හොදයි. හොද ජපන් වහනය ගන්නවනම් මෙහෙ අය ගන්නේ HONDA [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom