Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro Panda Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මන් car එක ගැන තරමක් දන්නවා. මගේ අයිය ඕක ගන්න ගියේ.එත් පස්සේ ගත්තේ නෑ. මොකද ඕක මචන් made in ශ්රී ලංකා කිව්වට product එක china . ඔකේ තියන අඩු පාඩු තම.

1. එන්ගින් capacity එක 1300 cc . ඔය micro company එකට ගියාම කියන්නේ per 1ලිටෙර් පෙට්රෝල් 14/15 වැඩ කියල. එත් 1300 engin capacity එකකට ඊට වැඩ තෙල් පිච්චෙනවා. ගත්ත ගොඩක් අය කිව්වේ මුලින් 12 ක් විතර වැඩ කලට ටික කාලෙකින් 10 ටත් අඩු වෙනවා කියල.

2. ඔයාට මේක ගත්තොත් අමතර කොටස් හොයන්න අඩන්න වෙනවා. මොකද micro අමතර කොටස් ගන්න උන්ගේම show රූම් එකකට යන්න ඕන.

3. micro company එකේ customer care හිතනවට වැඩ ගොඩක් අන්තිමයි. ඔය නිකන් ගාන අහන්න ගියොත් නොම්බෙර් 1 ඉල්ලන් හැමදාම call කරනවා. ඔයාලටත් හිතෙනවා අම්මෝ මර ආදරෙයිනෙ මුන් කියල. එත් වාහනේ ගත්තට පස්සේ මොකක් හරි අහන්න ගියානම් බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ

4. ඔය අද වාහනේ අරන් හෙට අයි valivation එකක් දන්නා ගිය නම් ලක්ශ්යක්ම අඩු වෙනවා.

ඒ නිසා මගේ නම් idea එක ගන්න එක ජපන් වහනයක්ම ගනින්

කලින් panda වහනයක් ගත්ත එකෙක් බ්ලොග් එකක් කල.එත් දැන් එක හොයා ගන්න බෑ. මුලින් උ මර හොදක් කිව්වේ panda car එකට. එත් අන්තිමට පට්ට බැනුම් බැන්නේ.

mekath balapan machanla

[QUOTE="dxcharith, post: 12179232, member: 171811"] [SIZE=5]මචන් මන් car එක ගැන තරමක් දන්නවා. මගේ අයිය ඕක ගන්න ගියේ.එත් පස්සේ ගත්තේ නෑ. මොකද ඕක මචන් made in ශ්රී ලංකා කිව්වට product එක china . ඔකේ තියන අඩු පාඩු තම. 1. එන්ගින් capacity එක 1300 cc . ඔය micro company එකට ගියාම කියන්නේ per 1ලිටෙර් පෙට්රෝල් 14/15 වැඩ කියල. එත් 1300 engin capacity එකකට ඊට වැඩ තෙල් පිච්චෙනවා. ගත්ත ගොඩක් අය කිව්වේ මුලින් 12 ක් විතර වැඩ කලට ටික කාලෙකින් 10 ටත් අඩු වෙනවා කියල. 2. ඔයාට මේක ගත්තොත් අමතර කොටස් හොයන්න අඩන්න වෙනවා. මොකද micro අමතර කොටස් ගන්න උන්ගේම show රූම් එකකට යන්න ඕන. 3. micro company එකේ customer care හිතනවට වැඩ ගොඩක් අන්තිමයි. ඔය නිකන් ගාන අහන්න ගියොත් නොම්බෙර් 1 ඉල්ලන් හැමදාම call කරනවා. ඔයාලටත් හිතෙනවා අම්මෝ මර ආදරෙයිනෙ මුන් කියල. එත් වාහනේ ගත්තට පස්සේ මොකක් හරි අහන්න ගියානම් බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ 4. ඔය අද වාහනේ අරන් හෙට අයි valivation එකක් දන්නා ගිය නම් ලක්ශ්යක්ම අඩු වෙනවා. ඒ නිසා මගේ නම් idea එක ගන්න එක ජපන් වහනයක්ම ගනින් කලින් panda වහනයක් ගත්ත එකෙක් බ්ලොග් එකක් කල.එත් දැන් එක හොයා ගන්න බෑ. මුලින් උ මර හොදක් කිව්වේ panda car එකට. එත් අන්තිමට පට්ට බැනුම් බැන්නේ. [URL="http://www.microcarslk.com/"]mekath balapan machanla[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom