Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro Panda Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔටෝ මොබයිල් ෆීල්ඩ් එකේ ඉන්නවා 1998 ඉඳන් . මේ වෙනකම් මගේ පුද්ගලික පාවිච්චියට මම වාහන මොඩල් 5 ක් පාවිච්චි කරලා තියෙනවා. ඒවා ඔක්කොම nissan , toyota . ඒ ඔක්කොම අවුරුදු දෙකක් වගේ කාලයක් පාවිච්චි කරලා ගත්තු ගානට වඩා වැඩි ගානකට විකිණුව. වැඩි ගානකට කිව්වේ අවුරුදු දෙකට පස්සේ ඒ වාහන වලට තිබුන මිල ගත්තු මිලට වඩා වැඩියි. ඊට අමතරව මෙතන කතාවෙන වාහන හැම ජාතියකම වගේ technical faults වලට attend වෙලා තියෙනවා. රත්තරන් කියන කතාව මොකක්ද කියල තේරෙන්නේ ඔයාලට මේ ගන්න හදන panda ,proton , අරන් කාලයක් පාවිච්චි කරනකොට තමයි සහෝදර වරුනි.

කරදර අංක 1 අමතර කොටස් හොයන්න company යන්න ඕන.

කරදර අංක 2 සාමන්යෙන් වැඩ දන්නා ගරාජ් එකකට රෙපෙයාර් එකකට අරන් ගියොත් උන් ඇතුලටවත් ගන්නේ නැහැ.

කරදර අංක 3 කවදාහරි විකුණන දවසක ගත්තු මිලට වඩා ලක්ස 5 ක් පාඩු ගන්න වෙනවාමයි.

කරදර අංක 4 අනතුරක් හෙම වෙලා බොඩි parts recondition හොයන්න නැහැ. තිබුනත් මිල අදිකයි.

කරදර අංක 5 රක්ෂණ වන්දියක් ගැනීමේදී රක්ෂණ සමාගම් වලින් ගෙවන ගණන් වලින් company වලින් බඩු ගන්න බැහැ. 50 % ක් අතින් දාන්න වෙනවාමයි.

කරදර අංක 6 colombo වලින් පිට දුර ඈතකදී වාහනේ brake down උනොත් අමතර කොටස් ගෙන්න colombo එන්න වෙනවා. දුර පලාත්වල අමතර කොටස් කඩවල මේවට අමතර කොටස් නැහැ. උදාහරණයක් විදිහට කතරගමදී වාහනේ කැඩුන කියල හිතමුකෝ. බස් එකේ colombo එන්න වෙන්න ඉඩ තියෙනවා.

දැන් හිතන්න එපා මමත් වාහන සෙල් කාරයෙක්, වාහන බ්‍රෝකර් කෙනෙක් කියල. එත් මම ඒ එකෙක්වත් නෙවෙයි. අඩුම තරමේ මම ලංකාවෙත් නැහැ. තියෙන අත්දැකීම් වලින් තමයි මෙහෙම කිව්වේ. තීරණය ඔබ සතුයි. good luck .

[QUOTE="polwattacom, post: 12216127, member: 114075"] [SIZE="5"]මම ඔටෝ මොබයිල් ෆීල්ඩ් එකේ ඉන්නවා 1998 ඉඳන් . මේ වෙනකම් මගේ පුද්ගලික පාවිච්චියට මම වාහන මොඩල් 5 ක් පාවිච්චි කරලා තියෙනවා. ඒවා ඔක්කොම nissan , toyota . ඒ ඔක්කොම අවුරුදු දෙකක් වගේ කාලයක් පාවිච්චි කරලා ගත්තු ගානට වඩා වැඩි ගානකට විකිණුව. වැඩි ගානකට කිව්වේ අවුරුදු දෙකට පස්සේ ඒ වාහන වලට තිබුන මිල ගත්තු මිලට වඩා වැඩියි. ඊට අමතරව මෙතන කතාවෙන වාහන හැම ජාතියකම වගේ technical faults වලට attend වෙලා තියෙනවා. රත්තරන් කියන කතාව මොකක්ද කියල තේරෙන්නේ ඔයාලට මේ ගන්න හදන panda ,proton , අරන් කාලයක් පාවිච්චි කරනකොට තමයි සහෝදර වරුනි. කරදර අංක 1 අමතර කොටස් හොයන්න company යන්න ඕන. :shocked::shocked: කරදර අංක 2 සාමන්යෙන් වැඩ දන්නා ගරාජ් එකකට රෙපෙයාර් එකකට අරන් ගියොත් උන් ඇතුලටවත් ගන්නේ නැහැ. :no::no: කරදර අංක 3 කවදාහරි විකුණන දවසක ගත්තු මිලට වඩා ලක්ස 5 ක් පාඩු ගන්න වෙනවාමයි. :(:( කරදර අංක 4 අනතුරක් හෙම වෙලා බොඩි parts recondition හොයන්න නැහැ. තිබුනත් මිල අදිකයි.:oo::oo: කරදර අංක 5 රක්ෂණ වන්දියක් ගැනීමේදී රක්ෂණ සමාගම් වලින් ගෙවන ගණන් වලින් company වලින් බඩු ගන්න බැහැ. 50 % ක් අතින් දාන්න වෙනවාමයි.:rofl::rofl: කරදර අංක 6 colombo වලින් පිට දුර ඈතකදී වාහනේ brake down උනොත් අමතර කොටස් ගෙන්න colombo එන්න වෙනවා. දුර පලාත්වල අමතර කොටස් කඩවල මේවට අමතර කොටස් නැහැ. උදාහරණයක් විදිහට කතරගමදී වාහනේ කැඩුන කියල හිතමුකෝ. බස් එකේ colombo එන්න වෙන්න ඉඩ තියෙනවා.:lol::lol: දැන් හිතන්න එපා මමත් වාහන සෙල් කාරයෙක්, වාහන බ්‍රෝකර් කෙනෙක් කියල. එත් මම ඒ එකෙක්වත් නෙවෙයි. අඩුම තරමේ මම ලංකාවෙත් නැහැ. තියෙන අත්දැකීම් වලින් තමයි මෙහෙම කිව්වේ. තීරණය ඔබ සතුයි. good luck .[/SIZE]:love: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom