Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro Panda Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාවෙන්න මහත්තයෝ ඔබතුමා එක්ක වාද කරාට. ඔබතුම වාහන හදන්නේ ඔටෝ මිරාජ් , මැග් සිටි දාලනම් සර්විස් කරන්නේ ක්ලීන් පාර්ක් දාලනම් මට ඔබතුම එක්ක කතාකරන්න දෙයක් නැහැ. ඔබතුමාගේ වත්කමේ හැකියාව මත ඔබතුම කියන දේ ඇත්තටම සාදාරනයි. ඔබතුමාට ප්රෝටෝන් එකක් අරන් කීයකට වික්කත් ඒ පාඩුව දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක ඉන්න කෙනෙක්. මම කතාකරේ සාමාන්‍ය ආදායමක් ලබන සාමාන්‍ය ගරාජ් එකකින් වහනයක් හදන මට්ටමේ මිනිස්සු ගැන. මම මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා

NISSAN AD

NISSAN VANETTE

TOYOTA SUPER GL

NISSAN CALIFONIA (පොඩි කාලයක් )

NISSAN FB 15

NISSAN SERINA

මීට අමතරව මගේ නොවෙන toyota double cab , toyota lite ace ,TOYOTA CR 27 , TOYOTA CR 41/42 , MITSUBISHI LANCER , NISSAN B 14 , NISSAN MARCH K 11 , TOYOTA VITZ , TOYOTA IST වගේ වාහන ඇති වෙන්න පැදලා තියෙනවා.

මගේ මේ හැම වාහනෙම මාසෙට minimum 2000 km දිව්වා.හැම එකම විකුණනකොට ගත්තු මිලයි repair කරපු මුදලුයි එකතු කරත් ඊටත් වඩා ගානකටවාහන විකිණුව. මේ පහලින් කිව්වා මගේ නොවෙන වාහනත් ඒවායේ අයිතිකාරයෝ වික්කේ ගත්තු ගණන් වලට වඩා වැඩියෙන් .

මිත්‍යා මත වපිරීමක් මම කරේ නැහැ සහෝදරයා. මම කතා කරේ අපේ ලංකාවේ වාහන පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සු ගැනයි.මම මේ අන්තිමට දාල තියෙන serena එකත් used එකක් ලක්ස 8 යි ගත්තේ. company එකක රෙන්ට් එකට දිවෙව්වා අවුරුදු 4 ක් . ඒ දුවල විකිණුවේ ලක්ස 12 ට. ඔබතුමාගේ හැප්පුන ප්රෝටෝන් එක ගැන කියනවනම් ඔටෝ මිරාජ් දාල ඕනෑම වාහනයක් හදන්න පුළුවන් මහත්තයෝ.එයාල company එකෙන් කැලි ටික ගෙනත් දාල හරි හදල දෙනවා. එත් ගාස්තුව සාමාන්‍ය ගරාජ් එකකට වඩා දෙගුනේකටත් වඩා වැඩියි. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට ඔටෝ මිරාජ් / මැග් සිටි දාල වාහනයක් හදන්න වත්කමක් තියෙනවද?

[QUOTE="polwattacom, post: 12223160, member: 114075"] [SIZE="5"]සමාවෙන්න මහත්තයෝ ඔබතුමා එක්ක වාද කරාට. ඔබතුම වාහන හදන්නේ ඔටෝ මිරාජ් , මැග් සිටි දාලනම් සර්විස් කරන්නේ ක්ලීන් පාර්ක් දාලනම් මට ඔබතුම එක්ක කතාකරන්න දෙයක් නැහැ. ඔබතුමාගේ වත්කමේ හැකියාව මත ඔබතුම කියන දේ ඇත්තටම සාදාරනයි. ඔබතුමාට ප්රෝටෝන් එකක් අරන් කීයකට වික්කත් ඒ පාඩුව දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක ඉන්න කෙනෙක්. මම කතාකරේ සාමාන්‍ය ආදායමක් ලබන සාමාන්‍ය ගරාජ් එකකින් වහනයක් හදන මට්ටමේ මිනිස්සු ගැන. මම මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා NISSAN AD NISSAN VANETTE TOYOTA SUPER GL NISSAN CALIFONIA (පොඩි කාලයක් ) NISSAN FB 15 NISSAN SERINA මීට අමතරව මගේ නොවෙන toyota double cab , toyota lite ace ,TOYOTA CR 27 , TOYOTA CR 41/42 , MITSUBISHI LANCER , NISSAN B 14 , NISSAN MARCH K 11 , TOYOTA VITZ , TOYOTA IST වගේ වාහන ඇති වෙන්න පැදලා තියෙනවා. මගේ මේ හැම වාහනෙම මාසෙට minimum 2000 km දිව්වා.හැම එකම විකුණනකොට ගත්තු මිලයි repair කරපු මුදලුයි එකතු කරත් ඊටත් වඩා ගානකටවාහන විකිණුව. මේ පහලින් කිව්වා මගේ නොවෙන වාහනත් ඒවායේ අයිතිකාරයෝ වික්කේ ගත්තු ගණන් වලට වඩා වැඩියෙන් . මිත්‍යා මත වපිරීමක් මම කරේ නැහැ සහෝදරයා. මම කතා කරේ අපේ ලංකාවේ වාහන පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සු ගැනයි.මම මේ අන්තිමට දාල තියෙන serena එකත් used එකක් ලක්ස 8 යි ගත්තේ. company එකක රෙන්ට් එකට දිවෙව්වා අවුරුදු 4 ක් . ඒ දුවල විකිණුවේ ලක්ස 12 ට. ඔබතුමාගේ හැප්පුන ප්රෝටෝන් එක ගැන කියනවනම් ඔටෝ මිරාජ් දාල ඕනෑම වාහනයක් හදන්න පුළුවන් මහත්තයෝ.එයාල company එකෙන් කැලි ටික ගෙනත් දාල හරි හදල දෙනවා. එත් ගාස්තුව සාමාන්‍ය ගරාජ් එකකට වඩා දෙගුනේකටත් වඩා වැඩියි. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට ඔටෝ මිරාජ් / මැග් සිටි දාල වාහනයක් හදන්න වත්කමක් තියෙනවද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom