Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MICRO PANDA Paint
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="polwattacom" data-source="post: 15904872" data-attributes="member: 114075"><p><span style="font-size: 18px">ඔය පැත්තේ ඉන්න බාස් කෙනෙකුට දීල paint කරගනින් බන්. body works කරන ගරාජ් එකකට අරන් පලයන්. උපරිම උඹට 5000 ක් යාවි . නිතර වාහන එක්ක ගැවසෙන ගරාජ් දන්නා කෙනෙකුටනම් ඕකට යන්නේ උපරිම 2500/= ක් විතර තමයි. උඹ ඕක micro එකට අරන් ගියොත් අනිවා උන් උඹෙන් 15000/= වත් අවම ගන්නවා. එත් දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. ඕක පැය දෙක තුනක වැඩක් බන්. උදේක අරන් ගියොත් ඒ වෙලාවේම catloy (metal filler )දාල ඕක fill කරලා කපල මට්ටම් කරන්න උපරිම පැය දෙකක් ගනියි. ඒ අතරේ තීන්ත කාලක් හදාගෙන ආවම paint code එකක් ගහල potty දාල පැය දෙක තුනක් තියල ආයේ 1500 sand paper එකෙන් කපල last code එක ගැහුවම වැඩේ ඉවරයි. වැඩ කරන කාලේ ගත්තොත් ඔය වැඩේට යන්නේ පැය 3 යි උපරිම. එත් potty වේලෙන්න යන කාලෙත් එක්ක උදේ ගියාම හවසට වැඩේ ඉවරයි. එත් දැන් potty එකක් තියනවා දාපු ගමන් කපන්න පුළුවන්. ඒවා ටිකක් ගණන් වැඩියි. ඒවායින් කරනවානම් ඕක වරුවක වැඩක්. company දැම්මොත් උඹට උන ගන්න බිලක් දෙයි වැඩේට.</span></p></blockquote><p></p>
[QUOTE="polwattacom, post: 15904872, member: 114075"] [SIZE="5"]ඔය පැත්තේ ඉන්න බාස් කෙනෙකුට දීල paint කරගනින් බන්. body works කරන ගරාජ් එකකට අරන් පලයන්. උපරිම උඹට 5000 ක් යාවි . නිතර වාහන එක්ක ගැවසෙන ගරාජ් දන්නා කෙනෙකුටනම් ඕකට යන්නේ උපරිම 2500/= ක් විතර තමයි. උඹ ඕක micro එකට අරන් ගියොත් අනිවා උන් උඹෙන් 15000/= වත් අවම ගන්නවා. එත් දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. ඕක පැය දෙක තුනක වැඩක් බන්. උදේක අරන් ගියොත් ඒ වෙලාවේම catloy (metal filler )දාල ඕක fill කරලා කපල මට්ටම් කරන්න උපරිම පැය දෙකක් ගනියි. ඒ අතරේ තීන්ත කාලක් හදාගෙන ආවම paint code එකක් ගහල potty දාල පැය දෙක තුනක් තියල ආයේ 1500 sand paper එකෙන් කපල last code එක ගැහුවම වැඩේ ඉවරයි. වැඩ කරන කාලේ ගත්තොත් ඔය වැඩේට යන්නේ පැය 3 යි උපරිම. එත් potty වේලෙන්න යන කාලෙත් එක්ක උදේ ගියාම හවසට වැඩේ ඉවරයි. එත් දැන් potty එකක් තියනවා දාපු ගමන් කපන්න පුළුවන්. ඒවා ටිකක් ගණන් වැඩියි. ඒවායින් කරනවානම් ඕක වරුවක වැඩක්. company දැම්මොත් උඹට උන ගන්න බිලක් දෙයි වැඩේට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom