Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Micro panda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනමොටෝ, අජිනමොටෝ, මරනමොටෝ, උමසාකි, දෙයියෝසාක්කි කිය කියා ආපු චීන බයික් අද අඩුමගානේ ගැරිජ් එකකවත් තියෙනවද? ඒවා පොලවටම පස් වෙලා ගිහින්. මේවා අඩු මිල නිශ්පාදන. හොද කොලිටි චීන වාහන ලංකාවට එන්නේ නෑ. කවදහරි පැන්ඩා රිලවා වෙලා චෙරි කිව් කිව් ගස්ලබු පැපොල් පැපොල් වෙලා එනකොට තමයි තේරෙන්නේ ගත්ත ගොන්කම් කියලා. මම මේවා කහනවට කියනවා නෙමේ. මාත් දුප්පත් තැනින් අමාරුවෙන් නැගිට්ට කොල්ලෙක්. මම කැමති නෑ අපේ සිංහල කොල්ලෝ නොකා නොබී අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරන සල්ලි වලට කෙලවෙනවට,ඒකයි මෙච්චර කියන්නේ. බලපන් පරන අසූ ගනන්වල ආපු 28 ඉසුසු මිට්සුබිශි ලොරි තාම දුවනවා වෙඩි වගේ.. ඒත් කෝ අද පෝලිමේ ආපු JMC, ABL, ඒවා දිරලා පාත්වෙලාම ගිහින්.ඔය චීන ජරාවල් වලටත් ඒ ටිකමතමා අව්රුදු දෙකතුනක් යද්දී . කියනදේ නාහන උන් ඔනේ හු@$ක් ගනිල්ලා. හැබැයි දැන්මම චීනෙට විසිටින් වීසා පාරක් වත් ගහගන්න සෙට් කරගනිල්ලා කොම්පැනි වැහුවහම/ගෙන්නන එක නැවැත්තුවහම පාර්ට්ස් හොයන්න යන්න.

මෙන්න ගන්නවනම් "කාර්". 20-12 ත් අතර ගන්න පුලුවන්. කැත නැතුව ඔනේ තැනක යන්න පුලුවන්. කොටින්ම හිතපන් 12-20ක් දීලා අරන් 1ක් වියදම් කරලා හැදුවත් මොකද? කවදා හරි ලාබ පිට විකුනන්නත් පුලුවන්

toyota corolla 110 cristal light

toyota corolla 110

toyota soluna (koriyan but same engine girebox with corolla 110, 15 panala thel wada karanawa. mage 2 weni car eka mekak)

toyota tercel

toyota 100

toyota starlet

toyota corsa

nisaan fb15

nissan fb14 (mekanam dan tikak paranai. eth badu hoda)

nissan pulsar

nissan bluebird (thel poddak horai. habai sapanam supiri )

nissan n16 - (thel poddak horai)

mazda bj5p/ bj3p prado light - yandanam yaka. thel poddak horai

mazda bj5p/ bj3p normal - yandanam yaka. thel poddak horai

mitsubishi ck 1

mitsubishi ck 2

mitsubishi cs3 (20kata puluwan)

suzuki balino (meka 1300cc) - parts chuttak higayi, eth thiyenawa. mage 1 weni car eka

suzuki cultas (meka balino ekema 1500cc eka )

මෙන්න මේවා තමා "කාර්" කියන්නේ. 12-20ත් අතර මේවා මොඩල් එක අනුව ඉන්ග්ලිශ් නම්බර් ගන්න පුලුවන්.තෙල් හොරයි කියලා කිව්වට මේවා 11- 17ත් අතර කරනවා.(මොඩල් එක අනුව ) සොලූනා එකනම් හොදට තියෙනවනම් 16 පැනලා කරනවා. අද්දැකීමෙන් කියන්නේ.

ඔය ජරාවල් එලවලා කොරොල්ලා 110 එකක් හරි bj5p එකක් හරි එලවලා බලපන්. උබලටම හිතෙයි විල්බැරැක්කයක් නේද පැද්දේ කියලා.ඔන්න "එකම මිලට" ගොඩයන්න විදිහක් මම කියලා දුන්නා

මගේ දැන් තියෙන්නේ මේකක්(වයින් රෙඩ් එකක් ) allion 240. 2002 අව්රුද්ද . තාම කිසිම ලෙඩක් නෑ. ගත්තේ 32කට. අද කැත නැතුව 36-38කට දෙන්න පුලුවන්.ලංකාවේ නැති උනාම මාස ගනන් දුවන්නේ නැතුව එකතැන තියෙනවා.ආවහම ගහපු ගමන් ස්ටාර්ට්. උපරිම වෙන්නේ ඩෑශ්බෝඩ් එකේ, ඉන්ටීරියල් වල පුස් එනවා, ඒකත් ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් එක දාලා පිස්ස ගමන් යනවා

ජපන් එකක් ගනිල්ලා

[QUOTE="රත්තරං, post: 12734228, member: 391748"] [SIZE="5"][B]රනමොටෝ, අජිනමොටෝ, මරනමොටෝ, උමසාකි, දෙයියෝසාක්කි කිය කියා ආපු චීන බයික් අද අඩුමගානේ ගැරිජ් එකකවත් තියෙනවද? ඒවා පොලවටම පස් වෙලා ගිහින්. මේවා අඩු මිල නිශ්පාදන. හොද කොලිටි චීන වාහන ලංකාවට එන්නේ නෑ. කවදහරි පැන්ඩා රිලවා වෙලා චෙරි කිව් කිව් ගස්ලබු පැපොල් පැපොල් වෙලා එනකොට තමයි තේරෙන්නේ ගත්ත ගොන්කම් කියලා. මම මේවා කහනවට කියනවා නෙමේ. මාත් දුප්පත් තැනින් අමාරුවෙන් නැගිට්ට කොල්ලෙක්. මම කැමති නෑ අපේ සිංහල කොල්ලෝ නොකා නොබී අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරන සල්ලි වලට කෙලවෙනවට,ඒකයි මෙච්චර කියන්නේ. බලපන් පරන අසූ ගනන්වල ආපු 28 ඉසුසු මිට්සුබිශි ලොරි තාම දුවනවා වෙඩි වගේ.. ඒත් කෝ අද පෝලිමේ ආපු JMC, ABL, ඒවා දිරලා පාත්වෙලාම ගිහින්.ඔය චීන ජරාවල් වලටත් ඒ ටිකමතමා අව්රුදු දෙකතුනක් යද්දී . කියනදේ නාහන උන් ඔනේ හු@$ක් ගනිල්ලා. හැබැයි දැන්මම චීනෙට විසිටින් වීසා පාරක් වත් ගහගන්න සෙට් කරගනිල්ලා කොම්පැනි වැහුවහම/ගෙන්නන එක නැවැත්තුවහම පාර්ට්ස් හොයන්න යන්න.[/B][/SIZE] [SIZE="5"][B]මෙන්න ගන්නවනම් "කාර්". 20-12 ත් අතර ගන්න පුලුවන්. කැත නැතුව ඔනේ තැනක යන්න පුලුවන්. කොටින්ම හිතපන් 12-20ක් දීලා අරන් 1ක් වියදම් කරලා හැදුවත් මොකද? කවදා හරි ලාබ පිට විකුනන්නත් පුලුවන්[/B][/SIZE] toyota corolla 110 cristal light [IMG]http://static.clickbd.com/global/classified/item_img/469000_0_original.jpg[/IMG] toyota corolla 110 [IMG]http://www.lankaholidays.com/pics/14215/Toyota_Corolla_Ae110.jpg[/IMG] toyota soluna (koriyan but same engine girebox with corolla 110, 15 panala thel wada karanawa. mage 2 weni car eka mekak) [IMG]http://riyasewana.com/uploads/932419one.jpg[/IMG] toyota tercel [IMG]http://www.toyoland.com/images/toyota/tercel-1996.jpg[/IMG] toyota 100 [IMG]http://image.cellbazaar.com/images/ea95a806-53f1-4b78-971c-8846d895e945.jpg[/IMG] toyota starlet [IMG]http://dayerses.com/data_images/posts/toyota-starlet/toyota-starlet-04.jpg[/IMG] toyota corsa [IMG]http://www.cars-directory.net/pics/toyota/corsa/1994/toyota_corsa_1808066.jpg[/IMG] nisaan fb15 [IMG]http://www.todoroki-trading.com/stock/nissan/116-Sunny/image1.jpg[/IMG] nissan fb14 (mekanam dan tikak paranai. eth badu hoda) [IMG]http://www.lankaholidays.com/pics/11546/Nissan%20FB14%20Front.jpg[/IMG] nissan pulsar [IMG]http://motoburg.com/images/nissan-pulsar-cj-ii-04.jpg[/IMG] nissan bluebird (thel poddak horai. habai sapanam supiri ) [IMG]http://i.drom.ru/~autovl/catalog_photos/nissan/bluebird/nissan_bluebird_3671.jpg[/IMG] nissan n16 - (thel poddak horai) [IMG]http://www.freeimagehosting.net/uploads/ef380874d0.jpg[/IMG] mazda bj5p/ bj3p prado light - yandanam yaka. thel poddak horai [IMG]http://www.automart.lk/uservehicle/37774a.jpeg[/IMG] mazda bj5p/ bj3p normal - yandanam yaka. thel poddak horai [IMG]http://www.automart.lk/uservehicle/37774a.jpeg[/IMG] mitsubishi ck 1 [IMG]http://riyasewana.com/uploads/848184dscn2288.jpg[/IMG] mitsubishi ck 2 [IMG]http://admin.danweem.com/photos/uploads/weeeefksxouj.jpg[/IMG] mitsubishi cs3 (20kata puluwan) [IMG]http://images03.olx.com.sg/ui/2/16/05/34801105_1.jpg[/IMG] suzuki balino (meka 1300cc) - parts chuttak higayi, eth thiyenawa. mage 1 weni car eka [IMG]http://motoburg.com/images/suzuki-baleno-05.jpg[/IMG] suzuki cultas (meka balino ekema 1500cc eka ) [IMG]http://motoburg.com/images/suzuki-baleno-02.jpg[/IMG] [SIZE="5"]මෙන්න මේවා තමා[COLOR="red"] "කාර්"[/COLOR] කියන්නේ. [COLOR="red"]12-20ත් [/COLOR]අතර මේවා මොඩල් එක අනුව [COLOR="Red"]ඉන්ග්ලිශ් නම්බර්[/COLOR] ගන්න පුලුවන්.තෙල් හොරයි කියලා කිව්වට මේවා 11- 17ත් අතර කරනවා.(මොඩල් එක අනුව ) සොලූනා එකනම් හොදට තියෙනවනම් 16 පැනලා කරනවා. අද්දැකීමෙන් කියන්නේ. ඔය ජරාවල් එලවලා කොරොල්ලා 110 එකක් හරි bj5p එකක් හරි එලවලා බලපන්. උබලටම හිතෙයි විල්බැරැක්කයක් නේද පැද්දේ කියලා.ඔන්න [COLOR="red"]"එකම මිලට"[/COLOR] ගොඩයන්න විදිහක් මම කියලා දුන්නා මගේ දැන් තියෙන්නේ මේකක්(වයින් රෙඩ් එකක් ) allion 240. 2002 අව්රුද්ද . තාම කිසිම ලෙඩක් නෑ. ගත්තේ 32කට. අද කැත නැතුව 36-38කට දෙන්න පුලුවන්.ලංකාවේ නැති උනාම මාස ගනන් දුවන්නේ නැතුව එකතැන තියෙනවා.ආවහම ගහපු ගමන් ස්ටාර්ට්. උපරිම වෙන්නේ ඩෑශ්බෝඩ් එකේ, ඉන්ටීරියල් වල පුස් එනවා, ඒකත් ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් එක දාලා පිස්ස ගමන් යනවා[/SIZE] [IMG]http://www.automart.lk/uservehicle/11480a.jpeg[/IMG] [IMG]http://static.clickbd.com/global/classified/item_img/343549_0_original.jpg[/IMG] [IMG]http://www.andaberaya.com/images/thumbs/36632/wedding-car-toyota-alion-640x480.jpg[/IMG] [SIZE="5"][CENTER]ජපන් එකක් ගනිල්ලා[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom