Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Micro Panda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.) Panda Cross එකක් තියෙන්නේ. ඒකෙ ground clearance වැඩියි රෝද 15' නිසා. යට වදින අවුලක් නම් ඇත්තෙම නෑ.

02.) දැනට නම් city 12-14 වගේ කරනවා. දුර ගමන් යද්දී නම් 14-16 වගේ කරනවා.

03.) A/C නම් තියෙනවා මචන් හීතලේ ගැහි ගැහි යන්නම.

04.) pulling power එක නම් මදි වගේ දැනෙනවා බන් ටිකක් අනිත් car එක්ක බලද්දී. ඒත් ලොකුවට දැනෙන අවුලක් නෑ

05.) 5k දාල කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. ගානක්වත් නෑ.

06.) Service කරන්න Micro ඒකටම යන්න ඕනේ නෑ. Dealers ලගෙන් කර ගන්න පුළුවන්.

(Micro එකේ customer service නම් අන්තිමයි මචන්. මම හිතන්නේ ලංකාවේ ජරාම customer service එක තියෙන්නේ ඕකුන්ගේ වෙන්න ඕනේ. ඒකත් අවුලක් තමයි.  )

(උඹට පුළුවන් කමක් තියෙනවා නම් ජපන් එකකට යන්න අනිවා පලයන්. මේකේ build quality එක ජපන් එකක් තරම් නම් හොඳ නෑ මචන්. අනිත් එක second hand market එකත් අඩුයි japan වාහනත් එක්ක බලද්දී. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නම් නෑ. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 2012 ගත්තු panda එකක්. තාම කිසිම අවුලක් නෑ. ඒකයි මාත් බය නැතුව ගත්තේ)

[QUOTE="JesonRulez, post: 19977522, member: 482203"] 01.) Panda Cross එකක් තියෙන්නේ. ඒකෙ ground clearance වැඩියි රෝද 15' නිසා. යට වදින අවුලක් නම් ඇත්තෙම නෑ. 02.) දැනට නම් city 12-14 වගේ කරනවා. දුර ගමන් යද්දී නම් 14-16 වගේ කරනවා. 03.) A/C නම් තියෙනවා මචන් හීතලේ ගැහි ගැහි යන්නම. 04.) pulling power එක නම් මදි වගේ දැනෙනවා බන් ටිකක් අනිත් car එක්ක බලද්දී. ඒත් ලොකුවට දැනෙන අවුලක් නෑ 05.) 5k දාල කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. ගානක්වත් නෑ. 06.) Service කරන්න Micro ඒකටම යන්න ඕනේ නෑ. Dealers ලගෙන් කර ගන්න පුළුවන්. (Micro එකේ customer service නම් අන්තිමයි මචන්. මම හිතන්නේ ලංකාවේ ජරාම customer service එක තියෙන්නේ ඕකුන්ගේ වෙන්න ඕනේ. ඒකත් අවුලක් තමයි. :yes: ) (උඹට පුළුවන් කමක් තියෙනවා නම් ජපන් එකකට යන්න අනිවා පලයන්. මේකේ build quality එක ජපන් එකක් තරම් නම් හොඳ නෑ මචන්. අනිත් එක second hand market එකත් අඩුයි japan වාහනත් එක්ක බලද්දී. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නම් නෑ. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 2012 ගත්තු panda එකක්. තාම කිසිම අවුලක් නෑ. ඒකයි මාත් බය නැතුව ගත්තේ) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom