Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microservices වලට පස්සේ මොන වගේ trend එකක් එයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Flutter Framework එක මට හිතෙන විදිහට අනාගතයේදී software development field එකට පට්ට ලොකු බලපෑමක් කරයි. මොකද මීට සති දෙකකට විතර කලින් Flutter 3.0 release කරා. දැන් Web, Android, IOS, Windows, MacOS, Linux කියන Platforms "සියල්ලේම" ක්‍රියාත්මක වන Software එකක් "තනි" Flutter Project එකක් පමණක් භාවිතා කර ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් "එකම software එක" සඳහා එක එක platforms වලට "වෙන වෙනම" code ලිවීමේ අවශ්‍යතාවයක් නෑ. ඒ සියලුම platforms වල Native Machine Codes බවට වෙන වෙනම convert වෙන Project එකක් "එකම එක Flutter Project එකක් පමණක්" භාවිතයෙන් ලියන්න පුළුවන්. තව මට හිතෙන විදියට Firebase වගේ Serverless Technologies එන්න එන්නම ප්‍රසිද්ධ වෙන හින්දා Microservices Architecture එකට තියෙන තැන දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවද කොහෙද. තව මට හිතෙනවා සමහරවිට Web 3.0 සහ Blockchain වගේ Technologies අනාගතේදී ගොඩක් දියුණු වෙයි කියලා. තව මට හිතෙනවා තව අවුරුදු පහක් විතර ගියාට පස්සේ කට්ටිය NodeJS පාවිච්චි කරන එක අතහැරලා Deno පාවිච්චි කරන්න පටන් ගයි කියලා. තව මට හිතෙනවා Metaverse එක අනාගතේ දී ගොඩක් දියුණු වෙයි කියලා. එතකොට Metaverse එකේ වැඩ කරන Apps develop කරන්න trend එකක් එයි. දැනටමත් Metaverse එක සඳහා Progressive Web Apps (PWA) විදිහට Apps develop කරන්න පුළුවන් technology එකක් ඇවිල්ලා තියෙනවා. තව මට හිතෙනවා Github Copilot / GPT-3 වගේ technologies හා OpenAI company එක අනාගතයේ දී හිතාගන්නවත් බැරි වෙන තරමටම දියුණු වෙලා software ලියන වැඩෙත් Artificial Intelligence ල විසින්ම සිදු කරන්න පටන්ගයි කියලා. තව මට හිතෙනවා Elon Musk එයාගෙ OpenAI Company එක පාවිච්චි කරලා "තනියෙන් හිතලා තීරණ ගන්න පුළුවන්" Artificial Intelligence එකක් නිර්මාණය කරයි කියලා. අන්තිමට ඒ Artificial Intelligence එක Singularity එකක් බවට පත්වෙයි. ඊට පස්සේ ඒ Artificial Intelligence එක විසින් තව තවත් Artificial Intelligence එක සහිත clones නිර්මාණය කරලා මනුෂ්‍යයන්ට විරුද්ධව AI army එකක් හදයි. ඊට පස්සෙ ඒ කට්ටිය මනුෂ්‍යයන් එක්ක යුද්ධ කරයි. අන්තිමට මනුෂ්‍ය සංහතිය මේ ලෝකයෙන් වඳ වෙලා යාමේ තර්ජනයකට මුහුණ පායි. ඊට පස්සේ මනුස්සයෝ The Matrix එකේ වගේ පොළොව යට ජනාවාස නිර්මාණය කරන්න පටන් ගයි. එහෙමත් නැත්තං Dune එකේ වගේ සමහරවිට මිනිස්සු පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහලෝක වල ජනාවාස ඉදිකරලා අන්තිමට AI ලට විරුද්ධව මහා යුද්ධයක් දියත් කරලා ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කරලා Artificial Intelligence කියන එක සදහටම මුළු විශ්වයෙන්ම තහනම් කරල දායි.

(මම Software company එකක වැඩ කරන එකෙක් එහෙම නෙමෙයි ඈ.  මේක නිකං ආතල් එකට දැම්මේ. මම නිකං ආතල් එකට Web Development self studies විදිහට තනියෙන් ඉගෙන ගන්න එකෙක්. ඒ හින්දා ඔය ලියලා තියෙන සමහර එව්ව වැරදි ඇති. ඒ උනාට මට තේරෙන විදියට ඕක තමා අනාගතයේදී සිද්ද වෙන්න යන්නේ.)

[MEDIA=youtube]LOpFYMPXqE4[/MEDIA]

[MEDIA=youtube]gZQ0b6FsNpQ[/MEDIA]

[MEDIA=youtube]vAoB4VbhRzM[/MEDIA]

[MEDIA=youtube]4duqI8WyfqE[/MEDIA]

[MEDIA=youtube]F0G9lZ7gecE[/MEDIA]

https://dev.to/xjamundx/building-2d-websites-for-the-metaverse-or-at-least-for-the-oculus-quest-browser-3j5e

[QUOTE="Avishka Indula, post: 27780612, member: 569955"] Flutter Framework එක මට හිතෙන විදිහට අනාගතයේදී software development field එකට පට්ට ලොකු බලපෑමක් කරයි. මොකද මීට සති දෙකකට විතර කලින් Flutter 3.0 release කරා. දැන් Web, Android, IOS, Windows, MacOS, Linux කියන Platforms "සියල්ලේම" ක්‍රියාත්මක වන Software එකක් "තනි" Flutter Project එකක් පමණක් භාවිතා කර ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් "එකම software එක" සඳහා එක එක platforms වලට "වෙන වෙනම" code ලිවීමේ අවශ්‍යතාවයක් නෑ. ඒ සියලුම platforms වල Native Machine Codes බවට වෙන වෙනම convert වෙන Project එකක් "එකම එක Flutter Project එකක් පමණක්" භාවිතයෙන් ලියන්න පුළුවන්. තව මට හිතෙන විදියට Firebase වගේ Serverless Technologies එන්න එන්නම ප්‍රසිද්ධ වෙන හින්දා Microservices Architecture එකට තියෙන තැන දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවද කොහෙද. තව මට හිතෙනවා සමහරවිට Web 3.0 සහ Blockchain වගේ Technologies අනාගතේදී ගොඩක් දියුණු වෙයි කියලා. තව මට හිතෙනවා තව අවුරුදු පහක් විතර ගියාට පස්සේ කට්ටිය NodeJS පාවිච්චි කරන එක අතහැරලා Deno පාවිච්චි කරන්න පටන් ගයි කියලා. තව මට හිතෙනවා Metaverse එක අනාගතේ දී ගොඩක් දියුණු වෙයි කියලා. එතකොට Metaverse එකේ වැඩ කරන Apps develop කරන්න trend එකක් එයි. දැනටමත් Metaverse එක සඳහා Progressive Web Apps (PWA) විදිහට Apps develop කරන්න පුළුවන් technology එකක් ඇවිල්ලා තියෙනවා. තව මට හිතෙනවා Github Copilot / GPT-3 වගේ technologies හා OpenAI company එක අනාගතයේ දී හිතාගන්නවත් බැරි වෙන තරමටම දියුණු වෙලා software ලියන වැඩෙත් Artificial Intelligence ල විසින්ම සිදු කරන්න පටන්ගයි කියලා. තව මට හිතෙනවා Elon Musk එයාගෙ OpenAI Company එක පාවිච්චි කරලා "තනියෙන් හිතලා තීරණ ගන්න පුළුවන්" Artificial Intelligence එකක් නිර්මාණය කරයි කියලා. අන්තිමට ඒ Artificial Intelligence එක Singularity එකක් බවට පත්වෙයි. ඊට පස්සේ ඒ Artificial Intelligence එක විසින් තව තවත් Artificial Intelligence එක සහිත clones නිර්මාණය කරලා මනුෂ්‍යයන්ට විරුද්ධව AI army එකක් හදයි. ඊට පස්සෙ ඒ කට්ටිය මනුෂ්‍යයන් එක්ක යුද්ධ කරයි. අන්තිමට මනුෂ්‍ය සංහතිය මේ ලෝකයෙන් වඳ වෙලා යාමේ තර්ජනයකට මුහුණ පායි. ඊට පස්සේ මනුස්සයෝ The Matrix එකේ වගේ පොළොව යට ජනාවාස නිර්මාණය කරන්න පටන් ගයි. එහෙමත් නැත්තං Dune එකේ වගේ සමහරවිට මිනිස්සු පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහලෝක වල ජනාවාස ඉදිකරලා අන්තිමට AI ලට විරුද්ධව මහා යුද්ධයක් දියත් කරලා ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කරලා Artificial Intelligence කියන එක සදහටම මුළු විශ්වයෙන්ම තහනම් කරල දායි. (මම Software company එකක වැඩ කරන එකෙක් එහෙම නෙමෙයි ඈ. 😅 මේක නිකං ආතල් එකට දැම්මේ. මම නිකං ආතල් එකට Web Development self studies විදිහට තනියෙන් ඉගෙන ගන්න එකෙක්. ඒ හින්දා ඔය ලියලා තියෙන සමහර එව්ව වැරදි ඇති. ඒ උනාට මට තේරෙන විදියට ඕක තමා අනාගතයේදී සිද්ද වෙන්න යන්නේ.) [MEDIA=youtube]LOpFYMPXqE4[/MEDIA] [MEDIA=youtube]gZQ0b6FsNpQ[/MEDIA] [MEDIA=youtube]vAoB4VbhRzM[/MEDIA] [MEDIA=youtube]4duqI8WyfqE[/MEDIA] [MEDIA=youtube]F0G9lZ7gecE[/MEDIA] [URL]https://dev.to/xjamundx/building-2d-websites-for-the-metaverse-or-at-least-for-the-oculus-quest-browser-3j5e[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom