Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Microservices Expert
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පෙන්නේ ඔයා Microservices වල බේසික් පොඩ්ඩක් පටලවාගෙන වගේ. Microservicesගැන කතා කරද්දී synchronous/Asynchronous දෙක අහස පොලව වගේ. මේ දෙක නිකන් වචන දෙකක් උනාට ඇතුලේ යන වැඩේ සැහෙන්න වෙනස්.

synchronous- කිසිම කෙස් එකක් නැ අපේ පයිප් ලයින් එක හෝල්ඩ් වෙලා තියනවා ෆයිනල් රිසල්ට් එක එනකන් අපිට රික්වෙස්ට් එක අවම එක synchronous විදිහට ඔයාගේ service1 එකට දෙනවා. එකේ ඇතුලේ ලොජික් එක නම් දන්නේ නැ . එත් මම ගත්ත අයිඩියා එක අනුව විවිද රික්වෙස්ට් යවනවා. එකත් service 2 එකට. දැන් service1 එක හෝල්ඩ් වෙලා බලන් ඉන්නවා service2 එකෙන් අන්ස්වර් එක එනකන්. එකෙන් අපුවහම අයිත service1 එකට දෙනවා . එයා එලියට දෙනවා. හරිම සිම්පල්

Asynchronous - දැන් service1 එකට රික්වෙස්ට් එකක් අවාම එයා හෝල්ඩ් එකක් නැ කෙලින්ම service 2 එකට දුන්නා එයාගේ ප්රොසෙස් පයිප් ලයින් එකට එන නෙක්ස්ට් එක අරගෙන ප්රොසෙස් කරනවා. service එකක මල්ටිපල් ඉන්ස්ටන්ස් තියනවා නම් තත්වේ තවත් දරුණු වෙනවා. service 2 එකෙන් රික්වෙස්ට් එක back වෙනකොට Consistency එකක් නැ. ඒ Partition tolerance කියන තත්වේ එනවා. ඒ කියන්නේ ඔයා දන්නේ නැ service 2 එක ඇක්සස් කරන්න පුලුවන්ද බැරිද කියල. මොකද ඔයා service 1 එකෙන් වැඩේ service 2 එකට දීල service 1 එක ඊලග වැඩේට ගියා . මේක තමා සිම්පල් විදිහට out of sync යනවා කියන්නේ

මම ඔයාට තියරි දෙකක් දෙන්නම්.

1. service එකක් තියේ නම් ඩේටා write කරන/ හෝ කපල් එකක් තියන යවන service එකත් එක්ක එකට කිසිම වෙලාවක Asynchronous රික්වෙස්ට් යවන්න එපා. මොකද ඔයා දන්නේ නැනේ එක උනාද නැද්ද කියල. වැඩේ උනාද නැද්ද කියල කන්ඵර්ම් එක අරන් ඕනේ ඊලග එකට යන්න. මේ වෙලාවට අනිවා synchronous පයිප් එකකට යන්න ඕනේ. නැත්නම් කිව් එකකට දෙන්න ඕනේ ඒ වැඩේ කරන්න. එත් කිව් එකට හරියට ඩේටා ටික දුන්නා කියල කන්ඵර්ම් එක අරන් තමා return එක දෙන්න ඕනේ අදාළ සර්විස් එකෙන්. නැත්නම් කිව් එකේ ඩේටා නැ.

2. හොදම resilient සිස්ටම් එක නම් Asynchronous සහ synchronous දෙකම හෝ මැදට queue එකක් කවලමේ වැටෙන්න ඕනේ . ඔයාට සම්පුර්ණ සිස්ටම් එකක් මුළුමනින් Asynchronous කරන්න බැ . හරියටම service එකෙන් වෙන වැඩේ සහ ඒ service එකට කෝල් කරන හෝ එකෙන් කෝල් කරන service ගැන හරිම ප්ලැන් එකක් ඔලුවේ නැත්නම් මේ වැඩේ අසාර්ථකයි. ඕක නිකන් ගෙදරක් වයරින් කරනවා වගේ වැඩක්.

හෙළයා ඕකට හොදම පොයින්ට් එකක් දුන්න "පොඩි sequence diagram එකක් ඇදගෙන වැඩේට බැස්සොත්" එහෙම කරන්න පුලුවන්නම් ඔයාට මුළු සිස්ටම් එකම හොදට තේරෙයි. එත් බැරි නම් අඩුම ගානේ request පාත් ටික වත් ඇද ගන්න. එකෙන් හදන්න කලින් උඩින් කියපු ඒවා දාන්න ඕනේ තැන් පැහැදිලි වේවි

[QUOTE="HAneo, post: 26721787, member: 17432"] [SIZE=4]මට පෙන්නේ ඔයා Microservices වල බේසික් පොඩ්ඩක් පටලවාගෙන වගේ. Microservicesගැන කතා කරද්දී synchronous/Asynchronous දෙක අහස පොලව වගේ. මේ දෙක නිකන් වචන දෙකක් උනාට ඇතුලේ යන වැඩේ සැහෙන්න වෙනස්. synchronous- කිසිම කෙස් එකක් නැ අපේ පයිප් ලයින් එක හෝල්ඩ් වෙලා තියනවා ෆයිනල් රිසල්ට් එක එනකන් අපිට රික්වෙස්ට් එක අවම එක synchronous විදිහට ඔයාගේ service1 එකට දෙනවා. එකේ ඇතුලේ ලොජික් එක නම් දන්නේ නැ . එත් මම ගත්ත අයිඩියා එක අනුව විවිද රික්වෙස්ට් යවනවා. එකත් service 2 එකට. දැන් service1 එක හෝල්ඩ් වෙලා බලන් ඉන්නවා service2 එකෙන් අන්ස්වර් එක එනකන්. එකෙන් අපුවහම අයිත service1 එකට දෙනවා . එයා එලියට දෙනවා. හරිම සිම්පල් Asynchronous - දැන් service1 එකට රික්වෙස්ට් එකක් අවාම එයා හෝල්ඩ් එකක් නැ කෙලින්ම service 2 එකට දුන්නා එයාගේ ප්රොසෙස් පයිප් ලයින් එකට එන නෙක්ස්ට් එක අරගෙන ප්රොසෙස් කරනවා. service එකක මල්ටිපල් ඉන්ස්ටන්ස් තියනවා නම් තත්වේ තවත් දරුණු වෙනවා. service 2 එකෙන් රික්වෙස්ට් එක back වෙනකොට Consistency එකක් නැ. ඒ Partition tolerance කියන තත්වේ එනවා. ඒ කියන්නේ ඔයා දන්නේ නැ service 2 එක ඇක්සස් කරන්න පුලුවන්ද බැරිද කියල. මොකද ඔයා service 1 එකෙන් වැඩේ service 2 එකට දීල service 1 එක ඊලග වැඩේට ගියා . මේක තමා සිම්පල් විදිහට out of sync යනවා කියන්නේ [/SIZE] [COLOR=rgb(0, 168, 133)][SIZE=4]මම ඔයාට තියරි දෙකක් දෙන්නම්. 1. service එකක් තියේ නම් ඩේටා write කරන/ හෝ කපල් එකක් තියන යවන service එකත් එක්ක එකට කිසිම වෙලාවක Asynchronous රික්වෙස්ට් යවන්න එපා. මොකද ඔයා දන්නේ නැනේ එක උනාද නැද්ද කියල. වැඩේ උනාද නැද්ද කියල කන්ඵර්ම් එක අරන් ඕනේ ඊලග එකට යන්න. මේ වෙලාවට අනිවා synchronous පයිප් එකකට යන්න ඕනේ. නැත්නම් කිව් එකකට දෙන්න ඕනේ ඒ වැඩේ කරන්න. එත් කිව් එකට හරියට ඩේටා ටික දුන්නා කියල කන්ඵර්ම් එක අරන් තමා return එක දෙන්න ඕනේ අදාළ සර්විස් එකෙන්. නැත්නම් කිව් එකේ ඩේටා නැ. 2. හොදම resilient සිස්ටම් එක නම් Asynchronous සහ synchronous දෙකම හෝ මැදට queue එකක් කවලමේ වැටෙන්න ඕනේ . ඔයාට සම්පුර්ණ සිස්ටම් එකක් මුළුමනින් Asynchronous කරන්න බැ . හරියටම service එකෙන් වෙන වැඩේ සහ ඒ service එකට කෝල් කරන හෝ එකෙන් කෝල් කරන service ගැන හරිම ප්ලැන් එකක් ඔලුවේ නැත්නම් මේ වැඩේ අසාර්ථකයි. ඕක නිකන් ගෙදරක් වයරින් කරනවා වගේ වැඩක්. [/SIZE][/COLOR] [SIZE=4][COLOR=rgb(255, 255, 255)][B]හෙළයා[/B] ඕකට හොදම පොයින්ට් එකක් දුන්න "පොඩි sequence diagram එකක් ඇදගෙන වැඩේට බැස්සොත්" එහෙම කරන්න පුලුවන්නම් ඔයාට මුළු සිස්ටම් එකම හොදට තේරෙයි. එත් බැරි නම් අඩුම ගානේ request පාත් ටික වත් ඇද ගන්න. එකෙන් හදන්න කලින් උඩින් කියපු ඒවා දාන්න ඕනේ තැන් පැහැදිලි වේවි[/COLOR][COLOR=rgb(41, 105, 176)] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom