Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Microsoft 💓 Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දිනයේ ආරම්භ වූ Microsoft Build 2021 event එක අතරතුරදී Windows 10 මත සෘජුවම Linux GUI Apps run කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන ලබන බව Microsoft සමාගම නිවේදනය කර සිටියා.

මේ දක්වා Windows 10 මත Windows Subsystem fro Linux, එහෙමත් නැතිනම් WSL හරහා Linux distro එකක්, command line එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබුණු අතර, දැන් එයින් තවත් පියවරක් ඔබ්බට ගොස් GUI apps run කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා.

මූලිකව මෙය පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කළ Windows 10 Preview build එක සමඟින් පරීක්ෂා කිරීමට කටයුතු කළ අතර, ඊයේ දිනයේ ආරම්භ වූ Build event එක අතරතුරදී මෙය සියළුදෙනා හට භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ අනුව විශේෂයෙන්ම apps develop කරනු ලබන developer වරුන් හට තමන්ගේ Apps වෙනත් Linux environment එකක් මත test කරගැනීමට මෙන්ම, වෙනත් ඕනෑම Linux distro එකක් සඳහා වන application එකක් Windows 10 ඹත සිටම ධාවනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

What is Windows Subsystem for Linux

පසුගිය වසර ගණනාව පුරාවටම මේ සඳහා වෙනත් පරිගණකයක් හෝ virtual machine එකක් භාවිතා කිරීමට සිදු වූ නමුත් මේ පහසුකම හරහා Windows 10 මෙහෙයුම් පද්ධතිය මතම එහි පරිශීලකයින් රඳවා තබාගැනීමට Microsoft සමාගම සමත් වන බව අනුමාන කළ හැකි වෙනවා.

For More Details :

- https://news.softpedia.com/news/linux-gui-apps-officially-launch-on-windows-10-533013.shtml

- https://www.bleepingcomputer.com/news/microsoft/microsoft-windows-10-insiders-can-now-can-run-linux-gui-apps

Copied Article

[QUOTE="Ragna_SL, post: 26462802, member: 575925"] [IMG]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fwww.techworm.net%2Fwp-content%2Fuploads%2F2018%2F04%2Fmicrosoft-love-linux.jpg&f=1&nofb=1[/IMG] ඊයේ දිනයේ ආරම්භ වූ Microsoft Build 2021 event එක අතරතුරදී Windows 10 මත සෘජුවම Linux GUI Apps run කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන ලබන බව Microsoft සමාගම නිවේදනය කර සිටියා. මේ දක්වා Windows 10 මත Windows Subsystem fro Linux, එහෙමත් නැතිනම් WSL හරහා Linux distro එකක්, command line එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබුණු අතර, දැන් එයින් තවත් පියවරක් ඔබ්බට ගොස් GUI apps run කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා. මූලිකව මෙය පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කළ Windows 10 Preview build එක සමඟින් පරීක්ෂා කිරීමට කටයුතු කළ අතර, ඊයේ දිනයේ ආරම්භ වූ Build event එක අතරතුරදී මෙය සියළුදෙනා හට භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා. මේ අනුව විශේෂයෙන්ම apps develop කරනු ලබන developer වරුන් හට තමන්ගේ Apps වෙනත් Linux environment එකක් මත test කරගැනීමට මෙන්ම, වෙනත් ඕනෑම Linux distro එකක් සඳහා වන application එකක් Windows 10 ඹත සිටම ධාවනය කිරීමට අවස්ථාව ලැබෙනවා. [URL='https://docs.microsoft.com/en-us/windows/wsl/about']What is Windows Subsystem for Linux[/URL] [CENTER] [URL='https://docs.microsoft.com/en-us/windows/wsl/about'][IMG]https://docs.microsoft.com/en-us/media/logos/logo-ms-social.png[/IMG][/URL][/CENTER] පසුගිය වසර ගණනාව පුරාවටම මේ සඳහා වෙනත් පරිගණකයක් හෝ virtual machine එකක් භාවිතා කිරීමට සිදු වූ නමුත් මේ පහසුකම හරහා Windows 10 මෙහෙයුම් පද්ධතිය මතම එහි පරිශීලකයින් රඳවා තබාගැනීමට Microsoft සමාගම සමත් වන බව අනුමාන කළ හැකි වෙනවා. For More Details : - [URL]https://news.softpedia.com/news/linux-gui-apps-officially-launch-on-windows-10-533013.shtml[/URL] - [URL]https://www.bleepingcomputer.com/news/microsoft/microsoft-windows-10-insiders-can-now-can-run-linux-gui-apps[/URL] [URL='https://technews.lk/linux-gui-apps-officially-launch-on-windows-10/']Copied Article[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom