MICROSOFT AZURE RDP මචන් RDP එකක් තියේ විකුනන්න . - 64GB Ram - 10TB Storage - 15GB Dwn & 10GB Up Speed - Windows 2019 Datacentre - Fully Payed 1 Year

RDPsell

Junior member
  • Dec 25, 2021
    23
    -12
    8
    -මචන් සම්පුර්නම ගෙවල තියෙන්නේ Subscription එක වන් යර් වලට

    1640440851871.png

    - රැම් එක 64 GB බන්

    1640440925836.png

    -STORAGE ---- 10TB
    මේවා ටෙම්පරි ඩිස්ක් නෙමේ බය වෙන්න එපා ඔනින්න තව ගන්න පුළුවන්

    1640440994933.png

    PREMIUM SSD තියෙන්නේ

    1640441034375.png

    - ඉන්ටර්නෙට් SPEED

    1640441091412.png

    - ඔන්න තව එකක්

    1640441198178.png

    - මේ RDP එක අහක කරලා වෙනම os එක්ක දල හද ගන්නත් පුළුවන්
    - 1 Year මචන් මේක
    - 2500 දෙන්නේ බන් ඒ ගැන ඖලක් නැතුව ඇතිනේ බන් අනික මට පොඩි හදිසියකට ඔය performance ඔය ගානට කොහොමත් හම්බෙන් නැනේ බන්
    - 1 year subscription ekka buy karala thiyenne
    msg me telegrame - +1 505 666 2057

    -කැමති විදියට customize කර ගන්න පුළුවන්
    -anydesk දෙන්න පුළුවන් බන් ෂුවර් නැත්තන් බලන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ad danwa neme bn hadisiyakata denna kenek hoyanna salli hadisiyakata
    බඩුවක් විකුණනවද
    ඒ වෙනුවෙන් සල්ලි ඉල්ලනවා ද
    ඒ ගැන විස්තරයක් තියෙනවද

    ඒකට තමයි යකෝ ඇඩ් එකක් කියන්නේ :P

    Hehe. Athal ekata kiwwe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක

    අඩෝ සිරාවට? 🤔
    මේ සැරේ අලුත්ම විදියකට ඇවිල්ලද?
    ෂුවර් කරගත්ත ගමන් දෙමු උකෙන් යන්න. :love2:

    joined Yesterday. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පුතේ මේකනම් 90% ෂුවර් අරූ කියලා. බලමු ඉතුරු ටික.

    ------ Post added on Dec 26, 2021 at 7:55 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු උනත් බෑන්ක් අකවුන්ට් එකකට විතරක් පේමන්ට් කරපන් මචන්. මිනිහෙක්ට bank account එකක් නැතිවෙන්න බෑනෙ.
    වෙන වෙන විදි වලින් ඉල්ලන්නෙ බොහෝ දුරට කම්බ හොරු. ez cash කරන්න කියල කියන එවුන්ව කොහොමවත් විශ්වාස කරන්න එපා.

    මට ලොකු සැකයක් තියෙනව මේ ඉන්නෙ @Wool aka @Hilin aka @NoPainNoGain aka @Nepoliyan

    මෙන්න ඒ හොරා ගැන දාපු ත්‍රෙඩ්.

    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

    https://elakiri.com/threads/පරණ-හොරු-අලුත්-විදියට-සුදු-ඇඳගෙන-කලු-ඇවිදින්-🤭.2019794/
     
    • Like
    Reactions: NushenD

    pissuda ballo thota adla nathi traed walata ringan nathuwa idahan

    කවුරු උනත් බෑන්ක් අකවුන්ට් එකකට විතරක් පේමන්ට් කරපන් මචන්. මිනිහෙක්ට bank account එකක් නැතිවෙන්න බෑනෙ.
    වෙන වෙන විදි වලින් ඉල්ලන්නෙ බොහෝ දුරට කම්බ හොරු. ez cash කරන්න කියල කියන එවුන්ව කොහොමවත් විශ්වාස කරන්න එපා.

    මට ලොකු සැකයක් තියෙනව මේ ඉන්නෙ @Wool aka @Hilin aka @NoPainNoGain aka @Nepoliyan

    මෙන්න ඒ හොරා ගැන දාපු ත්‍රෙඩ්.

    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

    https://elakiri.com/threads/පරණ-හොරු-අලුත්-විදියට-සුදු-ඇඳගෙන-කලු-ඇවිදින්-🤭.2019794/
    ubata molada ballo
    ------ Post added on Dec 26, 2021 at 5:55 PM

    ubatath molada
    ------ Post added on Dec 26, 2021 at 5:56 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සල්ලි හදිස්සියක්නම් RDPsell කියලා අලුත් account එකක්ම හදලා ඇවිල්ලා ad දාන්න ඕන නෑනේ.
    එහෙම ඕනනම් මේකේ ad වලට වෙනම එකක් තියෙනවා.
    මට නම් sure, මේකේ ඉන්න හෝ හිටපු කෙනෙක්ගෙම fake එකක්:angry:
     
    RDPsell

    Junior member
  • Dec 25, 2021
    23
    -12
    8
    සල්ලි හදිස්සියක්නම් RDPsell කියලා අලුත් account එකක්ම හදලා ඇවිල්ලා ad දාන්න ඕන නෑනේ.
    එහෙම ඕනනම් මේකේ ad වලට වෙනම එකක් තියෙනවා.
    මට නම් sure, මේකේ ඉන්න හෝ හිටපු කෙනෙක්ගෙම fake එකක්:angry:
    uba mona kiuwath mata wedak nane bn man ad danne kothanada kiylala balanne uba nme man