Microsoft Lumia 535 expertla endoooo

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Ube as deke awulak thiyenawada nathnam kan deka ahenne nadda :sorry:
    Msg ekak awahama sound ahenawa vibrate wenawa,udin msg ekaka icon ekak pennawa, notiffication bar eka open karala balaganna puluwan,
    Banner eka vitharai ain karanna kiwwe,
    Sound, vibrate thiyanna,
    Ehema karanna ba,uba open kale camera eken record karapuwada,
    Kelinma app eka open karala balapan video.app wala okkoma videos pennawa :yes:

    sry mchn.. mn kohomth banners ain krl thyenne.. bt... lock screen eke thyeddith notification bar ek addam kelinm msg ek pennanwnee.. ethaninm read krnnath puluwn ne.. eekai awla bn..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Mchan.. mata mewa kr puluwan widi kiynnkoo...
    * messagge walata lock ekak dann ona.. kawruhri msg ebuwt pxe password ek illann oona..
    * msg ekak awam pennann oona msg ekakk awa. kyl.. bt.. notification bar ek open kram msg ek read wena ekkk nawattann ona..
    * android walanm video ekak play weddi plyers godakk thubbam ahnwne mokend open wennn oon kyl.. mn mx plyr ek install kra.. mukuthma wadak na bn..

    kohomd bn me settings hadanne??

    මැසේජ් වලට දැනට ලොක් දාන්න බෑ.
    ලොක් ස්ක්‍රීන් එක ලොක් දාපන්.ලොක් ස්ක්‍රීන් එකේ පෙන්නනවා මැසේජ් එකක් ඇවිත් නම් මැසේජ් එකක් ආවා කියලා.
    වින්ඩෝස් වලත් අහනවා ප්ලේ කරන්නේ මොකෙන්ද කියලා.ඒකට ෆයිල් මැනේජර් එකෙන් විඩියෝ එක ඕපන් කරන්න ඕන.එතකොට අහනවා මොකෙන්ද ප්ලේ කරන්න ඕන කියලා.
    මෙන්න මේ දෙක දාපන්.ඕන එකක් ප්ලේ වෙනවා.

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    xiraa bn.. me magulen kr puluwn monawad bn android ekkk baladdi.. windows qwata.. terminal, cmd ekawt na.. mona yatibadakd mnda bn.. aiyoohh... cam ek thibbat.. 5MP lu.. qualitiy adui mmchn..

    ඕක වින්ඩෝස් වල බේසික්ම ෆෝන් එකක්.
    ඇන්ඩ්‍රොයිඩ් වල තියන බේස්ක්ම ෆෝන් එකක් අරන් බලපන්කෝ මොනාද කරන්න පුලුවන් කියලා.කෝල් එකක්වත් ගන්න පුලුවන්ද ලැග් වෙන්නේ නැතුව.බෑ නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට නම් පේන හැටියට ගොඩක් අයට තියෙන ප්‍රශ්ණය තමයි English කියවන්න බැරි කම. ඒ දෙන පණිවිඩය හරියට කියෙව්වා නම් මහා ලොකු දෙයක් නෑ ,මේක හැබැයි ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ,පොඩ්ඩක් ඉතින් english ඉගෙන ගත්තා නම් හරි, ඒක අනෙක් ඒවාටත් වැදගත් වෙයි එතකොට.

    ඒක ඇත්ත බන්.
    ;)
    ;)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    sry mchn.. mn kohomth banners ain krl thyenne.. bt... lock screen eke thyeddith notification bar ek addam kelinm msg ek pennanwnee.. ethaninm read krnnath puluwn ne.. eekai awla bn..
    Aiyo ban :sorry:
    Uba kiyana ewa therenne nane,dan ohoma kiyapuwamai therune,
    Ubata mama pic ekakuth danawa onne,
    Settings>notifications action ekata yanna.
    Eta passe oya yata thiyena pic eke vidiyata check box empty thiyanna :yes:
    Ethakota lock screen ekedi notiffications pennanne na.:)
    1433958236598.jpg
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Aiyo ban :sorry:
    Uba kiyana ewa therenne nane,dan ohoma kiyapuwamai therune,
    Ubata mama pic ekakuth danawa onne,
    Settings>notifications action ekata yanna.
    Eta passe oya yata thiyena pic eke vidiyata check box empty thiyanna :yes:
    Ethakota lock screen ekedi notiffications pennanne na.:)
    1433958236598.jpg

    I think I need this. Thank you mchaaannn...
    :D :D :D :D
     
    • Like
    Reactions: gangst3r.93

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mchn tw podi awlk.. bluetooth wala ena ewa kohetei bn yanne ?

    පික්ස් නම් සේව්ඩ් පික්චර්ස් කියන ෆෝල්ඩර් එකට යනවා.
    සින්දු නම් නිකම්ම මියුසික් එකට යනවා.