Microsoft Server 2016 licence help

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    මචන්ලා මම Microsoft Server 2016 standard licence එකක් ගත්තා.ඒක 8 cores එකක් ..... මගේ ලග තියෙන්නේ Dell poweredge T110 servers 02ක්. ඒකෙ processor එක තියෙන්නේ intel 4 cores processor මට මේ licence එක servers දෙකටම දාන්න පුලුවන්ද?? මේක ගැන internet එකේ හොයල බැලුවත් හරි idea එකක් ආවේ නැහැ
    දන්නේ නැති දෙයක් දැන ගන්න හැමදාම එන්නේ එලකිරියටනේ
    කව්රු හරි මේකට හරි උත්තයක් දීපල්ලකෝ