Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ඉන්න මයික්‍රොසොෆ්ට් Exams කරන යාලුවෝ වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න හිතුවා. මෙතනදි මම Update කරන්න බලාපොරොත්තු වෙන්නේ Server පැත්ත ගැන තියෙන Exams ගැන විස්තර විතරයි. මං ළග තියෙන E-Books, Video Training, Simulators, Practice Exams ආදී දේවල් පබ්ලිෂ් කරන්න වගේම ඒ ඒ විභාග ගැනත් මං දන්න විස්තර එළකිරි එකේ ඉන්න අපේ යාලුවොත් එක්ක බෙදාගන්නවා.

මේ නූල දිගටම කරගෙන යන්නනම් ඔයාලගේ උදවු මට ඕන වෙනවා යාලුවනේ. මොකද මං ළග නැති ගොඩක් දේවල් එළකිරි එකේ ඉන්න අපේ යාලුවො ලග ඇත්. ඒවත් මෙතන බෙදා හදා ගනීවි කියලා මං බලාපොරොත්තු වෙනවා වගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔහෙනම් අපි පටන් ගමු මයික්‍රොසොෆ්ට් Exams ගැන තියෙන අලුත් නූල.

මුලින්ම කියන්න ඕන Microsoftලාගේ දැන් යන Exams තියෙන්නේ Windows Server 2008 හා Windows Server 2008 R2 කියන සර්වර් Operating Systems සහ Windows 7 කියන Client OS වලින්. එතකොට මීට කලින් තිබුන Exams උන MCSE සහ MCSA කියන Exams පදනම් උනේ Windows Server 2003/2000 කියන සර්වර් Operating Systems සහ Windows Vista, Windows XP කියන Client OS වලින්. ඒත් දැන්නම් Windows XP Exams කල් ඉකුත් වෙලා නිසා කරන්න බෑ. මොකද අලුතෙන් එන Exams වලට පදනම් වෙන්නේ අලුත් ඔපරේටින් සිස්ටම්ස් නිසා. එහෙනම් අපි බලමු මොනවද මේ අකුරු වලින් කියවෙන Exams කියලා. අපි දැනට රිටයර් වෙලා තියෙන පරන ඒවගෙන්ම පටන් ගමු.

MCSA - Microsoft Certified Systems Administrator

MCSA කෙනෙක් විදිහට qualify වෙන්නනම් Exam 4ක් සමත් වෙන්න ඕන. පිළිවෙල කොහොම උනත් කමක් නෑ. ඒවානම්,

* networking systems වලින් Exams දෙකකුත්

* client operating systems වලින් Exams එකකුත්

* elective exam වලින් Exam එකකුත් විදියටයි.

දැන් අපි බලමු මොනවද කරන්න තියෙන Exams කියලා.

networking systems වලින් නම් තෝරගන්න දීලා නෑ. මොකද එතන තියෙන්නේ Exams දෙකක් නිසා. මෙතනදි මං තව දෙයක් කියන්න ඕන. Microsoft විතරක් නෙවෙයි හැම Vendor කෙනෙක්ම තමන්ගේ Exams වලට අංකයක් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට එක අදුන ගන්නේ මේ අංකෙන් තමයි.

Managing and Maintaining a Windows Server 2003 Environment - Exam 70-290

Implementing, Managing, and Maintaining a Windows Server 2003 Network Infrastructure - Exam 70-291

මේ හැම එකක්ම සිංහලෙන් තේරුම් කරන්න මම උත්සහ කරන්නේ නෑ. මොකද මේ දේවල් ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න පුලුවන්නම් විතරයි මේ Exams කරන්න පුලුවන්කම ලැබෙන්නේ. ඉතිං ඉංග්‍රීසි බැරි හෝ අමාරු කවුරු හරි ඉන්නවනම් හැමදේටම කලින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන ඉන්න මේ Exams කරන්න කලින්. මොකද ප්‍රශ්න තියෙන්නේ English වලින් විතරයි.

ඊළගට තියෙන්නේ client operating systems වලින් කරන්න තියෙන Exam එක. මෙතනදි Exams 3කින් එකක් තෝරගෙන කරන්නයි තියෙන්නේ. අපිට කැමති එකක්. ඒත් මමනම් කියන්නේ දැනට තියෙන අලුත්ම operating system එක ගැන තියෙන Exam එක කරන්න කියලයි. හේතුවනම් ඒක කල් ඉකුත් වෙන්න අනිත් Exams වලට සාපේක්ෂව වැඩි කාලයක් ගතවීම සහ සමහර පරණ operating system දැනටමත් භාවිතයෙන් ඉවත්වෙලා හෝ ඉවත් වීගෙන යනඒවා වීම. උදාහරණයක් විදයට Windows 2000 දැනටමත් Expire වෙලා සහ Windows XP දැනට use වෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා ඒකත් ඉක්මනටම Expire වෙන නිසා.

TS: Windows 7, Configuring - Exam 70-680

මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

මේ Exam එක කරනවනම් ගොඩක් හොදයි. මොකද දැනට තියෙන අලුත්ම Client OS එක තමයි Windows 7.

TS: Configuring Windows Vista Client - Exam 70-620

මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

Installing, Configuring, and Administering Windows XP Professional - Exam 70-270

මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

Installing, Configuring, and Administering Microsoft Windows 2000 Professional - Exam 70-210

මේ exam එක දැනටමත් retired, ඒක නිසා අපිට ඒක කරන්න බැහැ. නමුත් ඔයා ඒක කලින් සමත් වෙලා තියෙනවනම් වල එක කරන්න ඕන වෙන්නේ නැහැ.

මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

[QUOTE="stylus4, post: 12313408, member: 58717"] [COLOR="DarkSlateGray"][SIZE="3"]එළකිරි එකේ ඉන්න මයික්‍රොසොෆ්ට් Exams කරන යාලුවෝ වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න හිතුවා. මෙතනදි මම Update කරන්න බලාපොරොත්තු වෙන්නේ Server පැත්ත ගැන තියෙන Exams ගැන විස්තර විතරයි. මං ළග තියෙන E-Books, Video Training, Simulators, Practice Exams ආදී දේවල් පබ්ලිෂ් කරන්න වගේම ඒ ඒ විභාග ගැනත් මං දන්න විස්තර එළකිරි එකේ ඉන්න අපේ යාලුවොත් එක්ක බෙදාගන්නවා. මේ නූල දිගටම කරගෙන යන්නනම් ඔයාලගේ උදවු මට ඕන වෙනවා යාලුවනේ. මොකද මං ළග නැති ගොඩක් දේවල් එළකිරි එකේ ඉන්න අපේ යාලුවො ලග ඇත්. ඒවත් මෙතන බෙදා හදා ගනීවි කියලා මං බලාපොරොත්තු වෙනවා වගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔහෙනම් අපි පටන් ගමු මයික්‍රොසොෆ්ට් Exams ගැන තියෙන අලුත් නූල.[/SIZE][/COLOR][SIZE="3"][/SIZE] [SIZE="4"]මුලින්ම කියන්න ඕන Microsoftලාගේ දැන් යන Exams තියෙන්නේ Windows Server 2008 හා Windows Server 2008 R2 කියන සර්වර් Operating Systems සහ Windows 7 කියන Client OS වලින්. එතකොට මීට කලින් තිබුන Exams උන MCSE සහ MCSA කියන Exams පදනම් උනේ Windows Server 2003/2000 කියන සර්වර් Operating Systems සහ Windows Vista, Windows XP කියන Client OS වලින්. ඒත් දැන්නම් Windows XP Exams කල් ඉකුත් වෙලා නිසා කරන්න බෑ. මොකද අලුතෙන් එන Exams වලට පදනම් වෙන්නේ අලුත් ඔපරේටින් සිස්ටම්ස් නිසා. එහෙනම් අපි බලමු මොනවද මේ අකුරු වලින් කියවෙන Exams කියලා. අපි දැනට රිටයර් වෙලා තියෙන පරන ඒවගෙන්ම පටන් ගමු. [/SIZE] [B][U]MCSA - Microsoft Certified Systems Administrator[/U][/B] MCSA කෙනෙක් විදිහට qualify වෙන්නනම් Exam 4ක් සමත් වෙන්න ඕන. පිළිවෙල කොහොම උනත් කමක් නෑ. ඒවානම්, * networking systems වලින් Exams දෙකකුත් * client operating systems වලින් Exams එකකුත් * elective exam වලින් Exam එකකුත් විදියටයි. දැන් අපි බලමු මොනවද කරන්න තියෙන Exams කියලා. [B][U]networking systems[/U][/B] වලින් නම් තෝරගන්න දීලා නෑ. මොකද එතන තියෙන්නේ Exams දෙකක් නිසා. මෙතනදි මං තව දෙයක් කියන්න ඕන. Microsoft විතරක් නෙවෙයි හැම Vendor කෙනෙක්ම තමන්ගේ Exams වලට අංකයක් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට එක අදුන ගන්නේ මේ අංකෙන් තමයි. [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-290&locale=en-us"]Managing and Maintaining a Windows Server 2003 Environment - Exam 70-290[/URL] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-291&locale=en-us"]Implementing, Managing, and Maintaining a Windows Server 2003 Network Infrastructure - Exam 70-291[/URL] මේ හැම එකක්ම සිංහලෙන් තේරුම් කරන්න මම උත්සහ කරන්නේ නෑ. මොකද මේ දේවල් ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න පුලුවන්නම් විතරයි මේ Exams කරන්න පුලුවන්කම ලැබෙන්නේ. ඉතිං ඉංග්‍රීසි බැරි හෝ අමාරු කවුරු හරි ඉන්නවනම් හැමදේටම කලින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන ඉන්න මේ Exams කරන්න කලින්. මොකද ප්‍රශ්න තියෙන්නේ English වලින් විතරයි. ඊළගට තියෙන්නේ [B][U]client operating systems[/U][/B] වලින් කරන්න තියෙන Exam එක. මෙතනදි Exams 3කින් එකක් තෝරගෙන කරන්නයි තියෙන්නේ. අපිට කැමති එකක්. ඒත් මමනම් කියන්නේ දැනට තියෙන අලුත්ම operating system එක ගැන තියෙන Exam එක කරන්න කියලයි. හේතුවනම් ඒක කල් ඉකුත් වෙන්න අනිත් Exams වලට සාපේක්ෂව වැඩි කාලයක් ගතවීම සහ සමහර පරණ operating system දැනටමත් භාවිතයෙන් ඉවත්වෙලා හෝ ඉවත් වීගෙන යනඒවා වීම. උදාහරණයක් විදයට Windows 2000 දැනටමත් Expire වෙලා සහ Windows XP දැනට use වෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා ඒකත් ඉක්මනටම Expire වෙන නිසා. [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-680&locale=en-us"]TS: Windows 7, Configuring - Exam 70-680[/URL] [COLOR="Red"]මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.[/COLOR] මේ Exam එක කරනවනම් ගොඩක් හොදයි. මොකද දැනට තියෙන අලුත්ම Client OS එක තමයි Windows 7. [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-620&locale=en-us"]TS: Configuring Windows Vista Client - Exam 70-620[/URL] [COLOR="Red"]මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.[/COLOR] [URL="http://www.microsoft.com/learning/en/us/exam.aspx?ID=70-270&locale=en-us"]Installing, Configuring, and Administering Windows XP Professional - Exam 70-270[/URL] [COLOR="Red"]මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.[/COLOR] Installing, Configuring, and Administering Microsoft Windows 2000 Professional - Exam 70-210 මේ exam එක දැනටමත් retired, ඒක නිසා අපිට ඒක කරන්න බැහැ. නමුත් ඔයා ඒක කලින් සමත් වෙලා තියෙනවනම් වල එක කරන්න ඕන වෙන්නේ නැහැ. [COLOR="Red"]මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom