Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Microsoft Server Exams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Exam 70-680 --- Configuring Windows 7

අත රිදෙනකල් ටයිප් කරලත් ලැබිලා තියෙන ප්රතිචා දැක්කම දුකත් හිතෙනවා. කමක් නෑ. මේ නූලෙන් වැඩක් වෙන එක්කෙනෙක් හරි ඇතිනේ. එහෙම කෙනෙක් ඉන්නවනම් මුලින්ම සමාව ඉල්ලනවා යාලුවේ... ගොඩක් දවස් යනකල් මේ නූල අප්ඩේට් කරන්න බැරිවීම ගැන...

අද මම ඔයාලට මේ විභාග ගැන විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න හා හා පුරා කියලා අද මම ඔයාලට මේ විභාගෙකට සූදානම් වෙන්න Microsoft සමාගමෙන්ම නිකුත් කරපු පොතක්. මේ පොතේ තියෙන්නේ අපි මුලින් කතා කරපු Windows 7 පදනම් කරගත් විභාගයට මුහුණ දෙන ආකාරයයි. විශේෂත්වය වන්නේ කම්පියුටරයක් දැකලවත් නැති, ඒ ගැන කිසිම මූලික දැනීමක් නැති කෙනෙකුට උනත් මේ පොත කියවලා සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවීමයි.

මේ පොත මිල කරලා තියෙන්නේ ඉන්දියානු රුපියල් 795.00 කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින්නම් රු. 2000 ත් 2500 ත් අතර මිලක් වෙනවා. මේ පොතෙන් ඉගෙන ගන්න නම් යාලුවනේ ඔයාලට තියෙන්න ඕන ඉංග්රීසි දැනුමක් විතරයි. මේ පොත මිලදී ගනිද්දී පොතත් එක්කම DVD එකක් ලැබෙනවා. ඒකේ අඩංගු වෙන්නේ පොතේම Electronic Copy (PDF) සහ Simulation Exam Questions ටිකයි.

ඔන්න එහෙනම් මම ලින්ක් එක දැම්මා. බාගෙන බලන්න කියවලා. මේ පොතත් එක්ක දෙන DVD එකේ කොපියකුත් ලගදීම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්.

ඉක්මනින්ම ආයෙත් හමුවෙමු...!!!

[/SIZE]

[QUOTE="stylus4, post: 12455885, member: 58717"] [b]Exam 70-680 --- Configuring Windows 7[/b] [SIZE="5"]අත රිදෙනකල් ටයිප් කරලත් ලැබිලා තියෙන ප්රතිචා දැක්කම දුකත් හිතෙනවා. කමක් නෑ. මේ නූලෙන් වැඩක් වෙන එක්කෙනෙක් හරි ඇතිනේ. එහෙම කෙනෙක් ඉන්නවනම් මුලින්ම සමාව ඉල්ලනවා යාලුවේ... ගොඩක් දවස් යනකල් මේ නූල අප්ඩේට් කරන්න බැරිවීම ගැන...[/SIZE] [SIZE="4"]අද මම ඔයාලට මේ විභාග ගැන විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න හා හා පුරා කියලා අද මම ඔයාලට මේ විභාගෙකට සූදානම් වෙන්න Microsoft සමාගමෙන්ම නිකුත් කරපු පොතක්. මේ පොතේ තියෙන්නේ අපි මුලින් කතා කරපු Windows 7 පදනම් කරගත් විභාගයට මුහුණ දෙන ආකාරයයි. විශේෂත්වය වන්නේ කම්පියුටරයක් දැකලවත් නැති, ඒ ගැන කිසිම මූලික දැනීමක් නැති කෙනෙකුට උනත් මේ පොත කියවලා සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවීමයි. මේ පොත මිල කරලා තියෙන්නේ ඉන්දියානු රුපියල් 795.00 කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින්නම් රු. 2000 ත් 2500 ත් අතර මිලක් වෙනවා. මේ පොතෙන් ඉගෙන ගන්න නම් යාලුවනේ ඔයාලට තියෙන්න ඕන ඉංග්රීසි දැනුමක් විතරයි. මේ පොත මිලදී ගනිද්දී පොතත් එක්කම DVD එකක් ලැබෙනවා. ඒකේ අඩංගු වෙන්නේ පොතේම Electronic Copy (PDF) සහ Simulation Exam Questions ටිකයි. ඔන්න එහෙනම් මම ලින්ක් එක දැම්මා. බාගෙන බලන්න කියවලා. මේ පොතත් එක්ක දෙන DVD එකේ කොපියකුත් ලගදීම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. ඉක්මනින්ම ආයෙත් හමුවෙමු...!!! [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom