Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mid_2015_MacBook_Pro රිවීව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MacBook Pro Mid 2015 Review.

පොඩි රිවීව් එකක් දාන්න කියලා හැදුව. රිවීව් එක දාන්නෙ මැක්බුක් ප්‍රො මිඩ් 2015 මොඩල් එක ගැන.දැනට මාසයෙක් වගේ යූස් කරා ඒ කාලෙදි මට හිතුන දේවල් ටික තමයි මේ දාන්න හදන්නේ.මුලින්ම ස්පෙක් එක බලලා ඉමු.

මේක අගල් 15ක රෙටිනා ඩිස්ප්ලේ එකක් තියන ලැප් එකක් රෙසොලූශන් එක 2880x1800. ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක IPS.DPI එක 220 ක් තියනවා ඒ කියන්නෙ සාමාන්යෙ මිඩ් රේන්ජ් ෆෝන් එකක තියන තරම් ක්ලියර් කන්ටෙන්ට් පේනවා. හැබැයි රෙටිනා වලට සපෝර්ට් නැති වෙබ සයිට් වල එහෙම ඉමේජ් පික්සලේට් වෙලා පේනවා ඒක ලැප් එකේ අවුලක් නෙමෙයි සයිට් එකේ අවුලක් ඉතින්.

ප්‍රොසෙසරේ Quad Core, 2.2GHz(Turbo Boost up to 3.4GHz) Corei7 එකක්. ගන්න වෙලාවෙ මේක අප්ග්‍රේඩ් කරලා ගන්න පුලුවන්

VGA එක Intel Iris Pro Integrated Graphics තියෙන්නේ. මේකෙ පෆෝමන්ස් ගත්තම Nvdia GTX 650M එකට බොහොම ලගින් යනවා. තව මොඩල් එකක් එනවා AMD R9 M370X එන එකක් ඒකෙ ගාන ටිකක් වැඩියි.

RAM එක 1600Mhz 16GB, මේක ගලවන්න බැහැ මදර් බෝඩ් එකටම පාස්සලා තියෙන්න සාමාන්යෙන් 16GB ට වඩා ලැප් එකකට අවශ්‍ය වෙන්නෙ බොහොම කලාතුරකින් ඒක නිසා මේක ප්‍රශනයක් නෙමෙයි.

හාඩ් එක 256GB SSD එකක් කැපෑසිටි එක ඕන නම් ගන්නකොට අප්ග්‍රේඩ් කරලා ගන්න පුලුවන් ඒත් ඒකට ගෙවන්න වෙනවා.

WiFi/Bluetooth තියනවා

USB 3.0 දෙකක් තියනවා

HDMI එකක් තියනවා

Thunderbolt port 2ක් තියනවා

Audio/Mic ජැක් එකක් තියනවා

MegaSafe 2.0, 85W චාජර් එකක් හම්බෙනවා

වටිනම දේ තමයි ප්‍රෙශර් සෙන්සිටිව් ටච් පෑඩ් එකක් තියනවා

තව බැක්ලයිට් එකක් තියන කීබෝඩ් එකක් වෙබ් කැම් එකක් එහෙමත් තියනවා

මම පාවිච්චි කරද්දි ටිකක් හෙවි සොෆ්ට්වෙයා යූස් කරනවා ප්‍රදාන වශයෙන් Xcode/iPhone Simulator/Android Studio/Android Simulator/Parallels desktop with Windows 10 + Visual Studio තමයි මම යුස් කරන්නේ. ස්පීඩ් එක ගත්තම ගොඩක් සොෆ්ට්වෙයා එහෙම සෑහෙන්න ඉක්මනට ලෝඩ් වෙනවා. වින්ඩෝස් වල හැටපැයක් යන ඇන්ඩ්‍රොයිඩ් සිමියුලේටරේ එහෙම අනිත් සොෆ්ට්වෙයා තියෙද්දිම උනත් උපරිම තත්පර 30න් වගේ ලෝඩ් වෙනවා.දැනට එකපාරක් වත් ස්ටක් වෙලා නැහැ.OS එක ආවෙ Yosemite මම El-Capitan වලට අප්ග්‍රේඩ් කරා. කලින් වගේම රෙටිනා ඩිස්ප්ලේ එක එහෙම පට්ට හයි රෙසොලූශන් ඉමෙජ් එකක් එහෙම එඩිට් කරගන්න ඕන උනොත් සූම් කර කර දගලන්නෙ නැතුව කරගන්න පුලුවන්.ඩිස්ප්ලේ එක වහලා දාපු ගමන් ස්ලීප් වෙනවා ආපහු ඩිස්ප්ලේ එක ඕපන් කරපුගමන් ඩිලේ එකක් නැතුවම ආපහු වේක් අප් වෙනවා. සාමාන්යෙන් මම යූස් කරන සොෆට්වෙයා එක්ක බැටරි ලයිෆ් එක පැය 6ක් විතර තියනවා.සාමාන්‍ය වෙබ් බ්‍රවුසින්/මියුසික් ප්ලේ වගේ දේවල් වලට කියලා තියන විදියට පැය 8.5ක් වගේ තියනවා.

මැක් එකත් එක්කම iWorks(iMovie,Pages,KeyNore,Numbers) සොෆ්ට්වෙයා පැකේජ් එක එනවා ඒකෙන් අපිට සාමාන්යෙන් ඕනෙ වෙන පොඩි වීඩියෝ එඩිටින්, වර්ඩ් ප්‍රොසˆසෙසින්, ස්ප්‍රෙඩ්ශීට් සහ ප්රස්න්ටේශන් වැඩ ටික කරගන්න පුලුවන්(ඕන නම් මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2016 ත් තියනවා ඒකත් පට්ට ලස්සනට මැක් වලටම ගැලපෙන විදියට ඩිසයින් කරලා තියනවා)

දැනට නම් ගොඩක්ම හිතට අල්ලලා ගියපු ෆීචර් එක තමයි ප්‍රෙශර් සෙන්සිටිවි ටච් පෑඩ් එක. ඒකෙ ටැප්ටික් ෆීඩ් බෑක්එකකුත් තියනවා. ඒකේ සාමාන්‍ය ටච් පෑඩ් එකක වගේ ප්‍රෙස් කරාම එබෙන බටන් එකක් නැහැ.ඇගිල්ල තද කරාම ප්‍රෙස් වුනා කියලා දැනෙන විදියට ෆීඩ්බෑක් එකක් ඇගිල්ලට දැනෙනවා.තවත් තද කරාම ආපහු කලින්ට වඩා තදට ක්ලික් වුනා කියලා දැනෙන ෆීඩ් බෑක් එකක් දැනෙනවා.ඒ කියන්නෙ ඩිෆෝල්ට් ලෙවල් දෙකක ක්ලික් තියනවා.හැබැයි මේක ඇප්ලිකේශන් ඩිපෙන්ඩ්වෙනවා උදාහරනයක් විදියට ඩ්‍රෝවින් ඇප්ලිකේශන් එකක බ්‍රශ් ටූල් එකෙන් මොනා හරි අදිනවා නම් ටච් පෑඩ් එක ඇගිල්ලෙන් තදකරන ප්‍රමානෙට ඇදෙන ඉරේ මහත වෙනස් වෙනවා ඒක පට්ට ෆීචර් එකක්.තව සෆාරි එකේ ලින්ක් එකක් උඩ නෝමල් ක්ලික් කරාම ලින්ක් එකට යනවා ඒත් ගොඩක් තදට ක්ලික් කරාම වෙනම පොඩි පොප්අප් එකක් ඕපන්වෙලා ඒ ලින්ක් එක පෙන්නනවා එකත් පට්ට. ඒකට පුරුදු වුනාට පස්සෙ ගූගල් සර්ච් කරටලා ටැබ් බර ගානක් ඕපන් කරගන්න ඕන නැහැ ෆෝස් ක්ලික් කරලා පොප්අප් එකෙන් බලලා හරි ලින්ක් එකම හොයා ගන්න පුලුවන්.

මේකත් කලින් මොඩල් වගේම යුනිබොඩි එකක්.සයිස් එක 2014 එකත් එක්ක බැලුවම වෙනසක් නැහැ.පර්ෆෝමන්ස් වල දැනෙන වෙනසක් තියනවා. තව ලැප් එකෙ ඉන්බිල්ට් එන සපීකර් දෙක පට්ට මාරම සවුන්ඩ් කොලිටියක් තියෙන්නේ. දැනට යූස් කරලා බලපු ලැප් වලින් මේ තරම සවුන්ඩ් කොලිටි හොද වෙන ලැපක් හම්බවෙලාම නැහැ.

කලින් වගේ මැග්නටික් චාජරෙයක් තියෙන්නෙ වයර් එක කකුලෙ පැටලුනොත් හරි ලැප් එක ඉස්සුවොත් හරි නිකම්ම චාජරේ ගැලවිලා යනවා ලැප් එකට කිසිම හානියක් නැතුව

ගොඩක්ම තින් ප්‍රොෆයිල් එකක් තියන නිසා ලේසියෙන් අරගෙන යන්න පුලුවන් බරත් ගොඩක් අඩුයි, ඇලුමිනියම බොඩි එක නිසා කොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා අතට ගනිපු ගමන් තේරෙනවා

ගොඩක්ම කිවුවෙ හොද නිසා මට දැනුන විදියට නරකයි කියලා හිතෙන ඒව තමයි මේ

ස්ටෝරේජ් එක 512 වත් ඩිෆෝල්ට් ආවනම් හරි 256 එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි.

USB පෝට් මදි දෙකයි නේ තියෙන්නේ මම වැඩ කරන වෙලාවට ඇපල් ඩිවයිස් එකකුයි ඇන්ඩ්‍රොයිඩ් එකයි ගැහුවට පස්සෙ පෙන් එකක් වත් ගහන්න ඉඩ නැහැ.

නෙට්වර්ක් පෝට් නැහැ.wifi විතරයි.

තන්ඩර් බෝල්ට් පෝර්ට් දෙකක් තියනවා ඕන නම් USB හරි Network හරි ඇඩැප්ටර් අරගෙන ගහලා ඒ පෝට් වැඩි කරගන්න පුලුවන් ඒත් ඒ ඇක්සසරි පට්ටම ගනන්.

ඔන්න ඔහොම තමයි මගේ අදහස මේක ගැන

ඔන්න ඉල්ලපු නිසා පොටෝ කෑලි දෙක තුනකුත් එල්ලුවා

[QUOTE="NEMISIS, post: 19226656, member: 494668"] [SIZE="3"]MacBook Pro Mid 2015 Review. පොඩි රිවීව් එකක් දාන්න කියලා හැදුව. රිවීව් එක දාන්නෙ මැක්බුක් ප්‍රො මිඩ් 2015 මොඩල් එක ගැන.දැනට මාසයෙක් වගේ යූස් කරා ඒ කාලෙදි මට හිතුන දේවල් ටික තමයි මේ දාන්න හදන්නේ.මුලින්ම ස්පෙක් එක බලලා ඉමු. මේක අගල් 15ක රෙටිනා ඩිස්ප්ලේ එකක් තියන ලැප් එකක් රෙසොලූශන් එක 2880x1800. ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක IPS.DPI එක 220 ක් තියනවා ඒ කියන්නෙ සාමාන්යෙ මිඩ් රේන්ජ් ෆෝන් එකක තියන තරම් ක්ලියර් කන්ටෙන්ට් පේනවා. හැබැයි රෙටිනා වලට සපෝර්ට් නැති වෙබ සයිට් වල එහෙම ඉමේජ් පික්සලේට් වෙලා පේනවා ඒක ලැප් එකේ අවුලක් නෙමෙයි සයිට් එකේ අවුලක් ඉතින්. ප්‍රොසෙසරේ Quad Core, 2.2GHz(Turbo Boost up to 3.4GHz) Corei7 එකක්. ගන්න වෙලාවෙ මේක අප්ග්‍රේඩ් කරලා ගන්න පුලුවන් VGA එක Intel Iris Pro Integrated Graphics තියෙන්නේ. මේකෙ පෆෝමන්ස් ගත්තම Nvdia GTX 650M එකට බොහොම ලගින් යනවා. තව මොඩල් එකක් එනවා AMD R9 M370X එන එකක් ඒකෙ ගාන ටිකක් වැඩියි. RAM එක 1600Mhz 16GB, මේක ගලවන්න බැහැ මදර් බෝඩ් එකටම පාස්සලා තියෙන්න සාමාන්යෙන් 16GB ට වඩා ලැප් එකකට අවශ්‍ය වෙන්නෙ බොහොම කලාතුරකින් ඒක නිසා මේක ප්‍රශනයක් නෙමෙයි. හාඩ් එක 256GB SSD එකක් කැපෑසිටි එක ඕන නම් ගන්නකොට අප්ග්‍රේඩ් කරලා ගන්න පුලුවන් ඒත් ඒකට ගෙවන්න වෙනවා. WiFi/Bluetooth තියනවා USB 3.0 දෙකක් තියනවා HDMI එකක් තියනවා Thunderbolt port 2ක් තියනවා Audio/Mic ජැක් එකක් තියනවා MegaSafe 2.0, 85W චාජර් එකක් හම්බෙනවා වටිනම දේ තමයි ප්‍රෙශර් සෙන්සිටිව් ටච් පෑඩ් එකක් තියනවා තව බැක්ලයිට් එකක් තියන කීබෝඩ් එකක් වෙබ් කැම් එකක් එහෙමත් තියනවා මම පාවිච්චි කරද්දි ටිකක් හෙවි සොෆ්ට්වෙයා යූස් කරනවා ප්‍රදාන වශයෙන් Xcode/iPhone Simulator/Android Studio/Android Simulator/Parallels desktop with Windows 10 + Visual Studio තමයි මම යුස් කරන්නේ. ස්පීඩ් එක ගත්තම ගොඩක් සොෆ්ට්වෙයා එහෙම සෑහෙන්න ඉක්මනට ලෝඩ් වෙනවා. වින්ඩෝස් වල හැටපැයක් යන ඇන්ඩ්‍රොයිඩ් සිමියුලේටරේ එහෙම අනිත් සොෆ්ට්වෙයා තියෙද්දිම උනත් උපරිම තත්පර 30න් වගේ ලෝඩ් වෙනවා.දැනට එකපාරක් වත් ස්ටක් වෙලා නැහැ.OS එක ආවෙ Yosemite මම El-Capitan වලට අප්ග්‍රේඩ් කරා. කලින් වගේම රෙටිනා ඩිස්ප්ලේ එක එහෙම පට්ට හයි රෙසොලූශන් ඉමෙජ් එකක් එහෙම එඩිට් කරගන්න ඕන උනොත් සූම් කර කර දගලන්නෙ නැතුව කරගන්න පුලුවන්.ඩිස්ප්ලේ එක වහලා දාපු ගමන් ස්ලීප් වෙනවා ආපහු ඩිස්ප්ලේ එක ඕපන් කරපුගමන් ඩිලේ එකක් නැතුවම ආපහු වේක් අප් වෙනවා. සාමාන්යෙන් මම යූස් කරන සොෆට්වෙයා එක්ක බැටරි ලයිෆ් එක පැය 6ක් විතර තියනවා.සාමාන්‍ය වෙබ් බ්‍රවුසින්/මියුසික් ප්ලේ වගේ දේවල් වලට කියලා තියන විදියට පැය 8.5ක් වගේ තියනවා. මැක් එකත් එක්කම iWorks(iMovie,Pages,KeyNore,Numbers) සොෆ්ට්වෙයා පැකේජ් එක එනවා ඒකෙන් අපිට සාමාන්යෙන් ඕනෙ වෙන පොඩි වීඩියෝ එඩිටින්, වර්ඩ් ප්‍රොසˆසෙසින්, ස්ප්‍රෙඩ්ශීට් සහ ප්රස්න්ටේශන් වැඩ ටික කරගන්න පුලුවන්(ඕන නම් මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2016 ත් තියනවා ඒකත් පට්ට ලස්සනට මැක් වලටම ගැලපෙන විදියට ඩිසයින් කරලා තියනවා) දැනට නම් ගොඩක්ම හිතට අල්ලලා ගියපු ෆීචර් එක තමයි ප්‍රෙශර් සෙන්සිටිවි ටච් පෑඩ් එක. ඒකෙ ටැප්ටික් ෆීඩ් බෑක්එකකුත් තියනවා. ඒකේ සාමාන්‍ය ටච් පෑඩ් එකක වගේ ප්‍රෙස් කරාම එබෙන බටන් එකක් නැහැ.ඇගිල්ල තද කරාම ප්‍රෙස් වුනා කියලා දැනෙන විදියට ෆීඩ්බෑක් එකක් ඇගිල්ලට දැනෙනවා.තවත් තද කරාම ආපහු කලින්ට වඩා තදට ක්ලික් වුනා කියලා දැනෙන ෆීඩ් බෑක් එකක් දැනෙනවා.ඒ කියන්නෙ ඩිෆෝල්ට් ලෙවල් දෙකක ක්ලික් තියනවා.හැබැයි මේක ඇප්ලිකේශන් ඩිපෙන්ඩ්වෙනවා උදාහරනයක් විදියට ඩ්‍රෝවින් ඇප්ලිකේශන් එකක බ්‍රශ් ටූල් එකෙන් මොනා හරි අදිනවා නම් ටච් පෑඩ් එක ඇගිල්ලෙන් තදකරන ප්‍රමානෙට ඇදෙන ඉරේ මහත වෙනස් වෙනවා ඒක පට්ට ෆීචර් එකක්.තව සෆාරි එකේ ලින්ක් එකක් උඩ නෝමල් ක්ලික් කරාම ලින්ක් එකට යනවා ඒත් ගොඩක් තදට ක්ලික් කරාම වෙනම පොඩි පොප්අප් එකක් ඕපන්වෙලා ඒ ලින්ක් එක පෙන්නනවා එකත් පට්ට. ඒකට පුරුදු වුනාට පස්සෙ ගූගල් සර්ච් කරටලා ටැබ් බර ගානක් ඕපන් කරගන්න ඕන නැහැ ෆෝස් ක්ලික් කරලා පොප්අප් එකෙන් බලලා හරි ලින්ක් එකම හොයා ගන්න පුලුවන්. මේකත් කලින් මොඩල් වගේම යුනිබොඩි එකක්.සයිස් එක 2014 එකත් එක්ක බැලුවම වෙනසක් නැහැ.පර්ෆෝමන්ස් වල දැනෙන වෙනසක් තියනවා. තව ලැප් එකෙ ඉන්බිල්ට් එන සපීකර් දෙක පට්ට මාරම සවුන්ඩ් කොලිටියක් තියෙන්නේ. දැනට යූස් කරලා බලපු ලැප් වලින් මේ තරම සවුන්ඩ් කොලිටි හොද වෙන ලැපක් හම්බවෙලාම නැහැ. කලින් වගේ මැග්නටික් චාජරෙයක් තියෙන්නෙ වයර් එක කකුලෙ පැටලුනොත් හරි ලැප් එක ඉස්සුවොත් හරි නිකම්ම චාජරේ ගැලවිලා යනවා ලැප් එකට කිසිම හානියක් නැතුව ගොඩක්ම තින් ප්‍රොෆයිල් එකක් තියන නිසා ලේසියෙන් අරගෙන යන්න පුලුවන් බරත් ගොඩක් අඩුයි, ඇලුමිනියම බොඩි එක නිසා කොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා අතට ගනිපු ගමන් තේරෙනවා ගොඩක්ම කිවුවෙ හොද නිසා මට දැනුන විදියට නරකයි කියලා හිතෙන ඒව තමයි මේ ස්ටෝරේජ් එක 512 වත් ඩිෆෝල්ට් ආවනම් හරි 256 එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි. USB පෝට් මදි දෙකයි නේ තියෙන්නේ මම වැඩ කරන වෙලාවට ඇපල් ඩිවයිස් එකකුයි ඇන්ඩ්‍රොයිඩ් එකයි ගැහුවට පස්සෙ පෙන් එකක් වත් ගහන්න ඉඩ නැහැ. නෙට්වර්ක් පෝට් නැහැ.wifi විතරයි. තන්ඩර් බෝල්ට් පෝර්ට් දෙකක් තියනවා ඕන නම් USB හරි Network හරි ඇඩැප්ටර් අරගෙන ගහලා ඒ පෝට් වැඩි කරගන්න පුලුවන් ඒත් ඒ ඇක්සසරි පට්ටම ගනන්. ඔන්න ඔහොම තමයි මගේ අදහස මේක ගැන [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14613[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14612[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14611[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14610[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14608[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3415&pictureid=14609[/IMG] ඔන්න ඉල්ලපු නිසා පොටෝ කෑලි දෙක තුනකුත් එල්ලුවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom