Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
migraine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිගේ්රන් රෝගයට නිටිටාවට ප්‍රතිකාර නැතිද?

හිසරදය මනූෂ්‍යයන්ගේ සිතට වද දෙන පීඩාකාරී වැඩකිරීමට නොහැකි වටිනා කාලය කා දමන රෝග ලක්ෂණයකි. වයස් භේදයකින් තොරව පන්ති භේදයකින් තොරව හැදෙන ඉවසා ගැනීමට නොහැකි මෙම රෝගය එනම් හිසරදය (මිග්රේන්) ලෙස හැඳින්විය හැකිය. සියලූම හිසරද වර්ග අතරින් වේදනාකාරී ලෙස අල්ලා සිටින හිසරදයක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණකි. එම වේදනාව දරා සිටීමට ඉතාම අමාරුය. මෙම තත්ත්වයට ගොදුරු වී පවූල් ජීවිත පවා අවූල් කරගත් අය අප අතර නැතිවා නොවේ.

මෙම මිග්රේන් රෝගය එනම් හිසරදය වරින්වර පවතින තත්ත්වයකි. හිසේ පැත්තක හෝ ඉදිරිපසින් හෝ හිස දෙපැත්තෙන් වරින්වර මාරුවෙන් මාරුවට වේදනාව හට ගනී. යමෙකුට මෙය වටහා ගැනීමට තරම් අමාරු තත්ත්වයක් වන්නේ වේදනාව ඉතාම අධික නිසාය. නමූත් එම මිගේ්රන් රෝගයෙන් පෙළෙන අයෙක් ආශ්‍රය කිරීමෙන් දෑකීමෙන් විඳින වේදනාව කෙතරම්ද කියා දෑනගෙන අවබෝධ කර ගැනීම අපහසූ නොවනූ ඇත.

සාමාන්‍යයෙන් ඇතිවන ලක්ෂණ ලෙස ඇස් ඉදිරියෙන් කලා මැදිරි යන්නාක් මෙන් පෙනෙයි. දෙඇස් විවර කිරීමට අපහසූ ගතිය ඇස් විවර කර ගෙන සිටින විට දිලිසෙන තාරකා වැනි දෙයක් පෙනීම ඔලුවට හිරි ගතියක් දෑනීම ක්‍රමයෙන් ඇස් අඳුරු වී යළිත් පෙනීම ඔලුවට ඉතාම බර ගතියක් ඇතිවීම ඇතැම් අවස්ථා වල රෝග ලක්ෂණ පහළ නොවීම හිසේ තද වේදනාවත් සමග හදවතේ ගැස්මක් වමනය ඇතිවීම ශබ්ද ඔරොත්තු නොදෙන ස්වභාවය මිගේ්රන් නිසා ඇතිවන තවත් ලක්ෂණයන්ය.

දරුණූ ලෙස මිග්රේන් තත්ත්වයට පත් වූ රෝගියෙකු ඉතාම ප්‍රිය කරන්නේ අඳුරු තැනකට වී නිදා ගැනීමටයි. දවසක් හෝ 2 ක් හිස එක පැත්තකින් පටන් ගන්නා මිගේ්රන් පැය කීපයකට හෝ දවසකට සීමාවේ හිස මැදින් සහ හිස දෙපැත්තෙන් පටන් ගන්නා මිගේ්රන් නැමති හිසරදය දින 1 ක් 2 ක් හෝ 3 ක් කියාද කිව නොහැකි තත්ත්වයකි.

රෝගියාට බලපාන පීඩනය මත එය වෙනස් වේ. ඇත්ත වශයෙන්ම මෙයට ක්ෂණිකව කළ හැකි දේ වන්නේ වේදනා නාශක ඖෂධ ගැනීමයි. චීනකටූ ප්‍රතිකාර මගින් මාස තුන හතරක නියමිත ප්‍රතිකාර ලබා ගැනීමෙන් කිසිම දිනක ඖෂධ පාවිච්යක් අවශ්‍ය නොවී මිගේ්රන් සූව වන අයූරු චීන කටූ වෛද්‍ය ක්‍රමය තුළ සටහන් වී තිබේ.

අතුරු ආබාධවලින් තොරව චීනකටූ ප්‍රතිකාර මගින් සම්පූර්ණ සූවය ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

මිගේ්රන් රෝගයට බොහෝ විට ගොදුරු වන්නේ තමාගේ පසූබිමේ ඇති දුක්බර කරදර, තමන් අකැමැති දෙයක් කිරීම, සිතට දෑනෙන පීඩනය හේතු කොට ගෙන ය. මෙම මිගේ්රන් රෝගයට විශේෂ පරීක්ෂණ නොමැත. නමූත් අධික හිසේ රෝගී තත්ත්වයක් දෑනෙනවා නම් කඔ ස්කෑන් පරීක්ෂණයක් හෝ ෑී සෘ හෝ මෙකක ඉකදදා ජදමබඑ පරීක්ෂණයක් කර බැලීමෙන් කුමන රෝගයක් දෑයි නිගමනයට එළඹිය හැක.

[QUOTE="freak88, post: 18823745, member: 143412"] [CENTER][IMG]http://www.reedmigraine.com/sites/default/files/migraine.jpg[/IMG] [SIZE="4"]මිගේ්රන් රෝගයට නිටිටාවට ප්‍රතිකාර නැතිද? හිසරදය මනූෂ්‍යයන්ගේ සිතට වද දෙන පීඩාකාරී වැඩකිරීමට නොහැකි වටිනා කාලය කා දමන රෝග ලක්ෂණයකි. වයස් භේදයකින් තොරව පන්ති භේදයකින් තොරව හැදෙන ඉවසා ගැනීමට නොහැකි මෙම රෝගය එනම් හිසරදය (මිග්රේන්) ලෙස හැඳින්විය හැකිය. සියලූම හිසරද වර්ග අතරින් වේදනාකාරී ලෙස අල්ලා සිටින හිසරදයක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණකි. එම වේදනාව දරා සිටීමට ඉතාම අමාරුය. මෙම තත්ත්වයට ගොදුරු වී පවූල් ජීවිත පවා අවූල් කරගත් අය අප අතර නැතිවා නොවේ. මෙම මිග්රේන් රෝගය එනම් හිසරදය වරින්වර පවතින තත්ත්වයකි. හිසේ පැත්තක හෝ ඉදිරිපසින් හෝ හිස දෙපැත්තෙන් වරින්වර මාරුවෙන් මාරුවට වේදනාව හට ගනී. යමෙකුට මෙය වටහා ගැනීමට තරම් අමාරු තත්ත්වයක් වන්නේ වේදනාව ඉතාම අධික නිසාය. නමූත් එම මිගේ්රන් රෝගයෙන් පෙළෙන අයෙක් ආශ්‍රය කිරීමෙන් දෑකීමෙන් විඳින වේදනාව කෙතරම්ද කියා දෑනගෙන අවබෝධ කර ගැනීම අපහසූ නොවනූ ඇත. [CENTER][IMG]http://migraineadvocate.org/wp-content/uploads/2014/05/Migraine-Causes.jpg[/IMG][/CENTER] සාමාන්‍යයෙන් ඇතිවන ලක්ෂණ ලෙස ඇස් ඉදිරියෙන් කලා මැදිරි යන්නාක් මෙන් පෙනෙයි. දෙඇස් විවර කිරීමට අපහසූ ගතිය ඇස් විවර කර ගෙන සිටින විට දිලිසෙන තාරකා වැනි දෙයක් පෙනීම ඔලුවට හිරි ගතියක් දෑනීම ක්‍රමයෙන් ඇස් අඳුරු වී යළිත් පෙනීම ඔලුවට ඉතාම බර ගතියක් ඇතිවීම ඇතැම් අවස්ථා වල රෝග ලක්ෂණ පහළ නොවීම හිසේ තද වේදනාවත් සමග හදවතේ ගැස්මක් වමනය ඇතිවීම ශබ්ද ඔරොත්තු නොදෙන ස්වභාවය මිගේ්රන් නිසා ඇතිවන තවත් ලක්ෂණයන්ය. දරුණූ ලෙස මිග්රේන් තත්ත්වයට පත් වූ රෝගියෙකු ඉතාම ප්‍රිය කරන්නේ අඳුරු තැනකට වී නිදා ගැනීමටයි. දවසක් හෝ 2 ක් හිස එක පැත්තකින් පටන් ගන්නා මිගේ්රන් පැය කීපයකට හෝ දවසකට සීමාවේ හිස මැදින් සහ හිස දෙපැත්තෙන් පටන් ගන්නා මිගේ්රන් නැමති හිසරදය දින 1 ක් 2 ක් හෝ 3 ක් කියාද කිව නොහැකි තත්ත්වයකි. රෝගියාට බලපාන පීඩනය මත එය වෙනස් වේ. ඇත්ත වශයෙන්ම මෙයට ක්ෂණිකව කළ හැකි දේ වන්නේ වේදනා නාශක ඖෂධ ගැනීමයි. චීනකටූ ප්‍රතිකාර මගින් මාස තුන හතරක නියමිත ප්‍රතිකාර ලබා ගැනීමෙන් කිසිම දිනක ඖෂධ පාවිච්යක් අවශ්‍ය නොවී මිගේ්රන් සූව වන අයූරු චීන කටූ වෛද්‍ය ක්‍රමය තුළ සටහන් වී තිබේ. අතුරු ආබාධවලින් තොරව චීනකටූ ප්‍රතිකාර මගින් සම්පූර්ණ සූවය ලබා ගත හැකි වීම විශේෂත්වයකි. මිගේ්රන් රෝගයට බොහෝ විට ගොදුරු වන්නේ තමාගේ පසූබිමේ ඇති දුක්බර කරදර, තමන් අකැමැති දෙයක් කිරීම, සිතට දෑනෙන පීඩනය හේතු කොට ගෙන ය. මෙම මිගේ්රන් රෝගයට විශේෂ පරීක්ෂණ නොමැත. නමූත් අධික හිසේ රෝගී තත්ත්වයක් දෑනෙනවා නම් කඔ ස්කෑන් පරීක්ෂණයක් හෝ ෑී සෘ හෝ මෙකක ඉකදදා ජදමබඑ පරීක්ෂණයක් කර බැලීමෙන් කුමන රෝගයක් දෑයි නිගමනයට එළඹිය හැක. [/SIZE] :cool::cool:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom