Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Migrate or stay
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්න migrate කරන්න කියල, තමා & Family ගැන හිතනවානම්.

රට ගැන හිතනවානම්, එපා.

PR or citizenship තියනවනම්,

1) Transport , house, rent , vegetable වගේ දෙවන් නැතව අනිත් දේවල් නම් ලංකාවට වඩා ලාබඊ or එකම Price වෙන්න.(දුර ගමකට

වෙලා එළවලු ටිකක් වවාගෙන කාල ඉන්න නම් ලංකාව පට්ට. මුලු වියදම බැලුවම නම් ලංකාවේ Tax වැඩි මම නම් හිතන්නේ Ex :Car ,Electronic...)

2) Gov. or ගොඩාක් වැඩ online කරගන්න පුළුවන්. රස්තියාදු වෙන දේවල් ගොඩක් නැති තරම්.

3) උබලට citizenship(passport) තියනවා නම් ලංකාවේ passport වගේ නෙවි Travel කරන්න හරිම පහසුය.

4) පොඩි කට්ටියගේ future එකට හොදා. ගොඩක් දිඋණු රටවල Education free.

5) Heath & Hospital (Family & us) එක නම් ගොඩක් හොදඊ(Age 60 උනත් බයවෙන්න දෙයක් නැ) ලංකාවේ නම් Insurance එකක් දාලවත් වයසට ගිහාම සල්ලි ඇති කියල හිතන්න බැහැ.

6)ලංකාවේ ටිකක් Senior උනාම හොදට Pay කරන Job සුළු ප්රමාණයක් තියන්න.

7)15 or 20+ දිගටම tax ගෙවල තියනවනම් Age 60 උනත් බයවෙන්න දෙයක් නැ සල්ලි හොයන්න.(මුලික ගෙවීමක් ලැබෙනවා )

ලංකාවේ හොද දේවල්,

1)සුදන්ගේ ලොකු සීන් බලන්න වෙනවා(char max)

2)අසනීපයක් කරදරයක් උනාම කවුරුවත් නැ උදුවට(ලංකාවෙ නම් අම්මල ,තාත්ත , නෑදෑයෝ ඉන්නවා නේ) ලංකාවේ නැති facility තියනවා Nurse කෙනක් free එවනවා State එකන් ලොකු අසනීපයකදී.

3)බොහොම ඒකාකාරී Life එක. weekend ගොඩක් පාලු බවක් දැනනවා.(ළමයන් & Family ඇවිදින්න සුපිර් children's park නම් තියනවා)

4)weather එක chr max සමහර කාලවලට.

5) නිතිය අකුරටම පිළිපදින්න ඕනේ Car එක යනකොට... car එක හරියට Park කරන්නත් ඕනේ (පාරක Park කරත් Pay කරන්න වෙනවා Free Park place ගොඩක් නැහැ)

[QUOTE="24X7, post: 22939751, member: 564883"] මම නම් කියන්න migrate කරන්න කියල, තමා & Family ගැන හිතනවානම්. රට ගැන හිතනවානම්, එපා. PR or citizenship තියනවනම්, 1) Transport , house, rent , vegetable වගේ දෙවන් නැතව අනිත් දේවල් නම් ලංකාවට වඩා ලාබඊ or එකම Price වෙන්න.(දුර ගමකට වෙලා එළවලු ටිකක් වවාගෙන කාල ඉන්න නම් ලංකාව පට්ට. මුලු වියදම බැලුවම නම් ලංකාවේ Tax වැඩි මම නම් හිතන්නේ Ex :Car ,Electronic...) 2) Gov. or ගොඩාක් වැඩ online කරගන්න පුළුවන්. රස්තියාදු වෙන දේවල් ගොඩක් නැති තරම්. 3) උබලට citizenship(passport) තියනවා නම් ලංකාවේ passport වගේ නෙවි Travel කරන්න හරිම පහසුය. 4) පොඩි කට්ටියගේ future එකට හොදා. ගොඩක් දිඋණු රටවල Education free. 5) Heath & Hospital (Family & us) එක නම් ගොඩක් හොදඊ(Age 60 උනත් බයවෙන්න දෙයක් නැ) ලංකාවේ නම් Insurance එකක් දාලවත් වයසට ගිහාම සල්ලි ඇති කියල හිතන්න බැහැ. 6)ලංකාවේ ටිකක් Senior උනාම හොදට Pay කරන Job සුළු ප්රමාණයක් තියන්න. 7)15 or 20+ දිගටම tax ගෙවල තියනවනම් Age 60 උනත් බයවෙන්න දෙයක් නැ සල්ලි හොයන්න.(මුලික ගෙවීමක් ලැබෙනවා ) ලංකාවේ හොද දේවල්, 1)සුදන්ගේ ලොකු සීන් බලන්න වෙනවා(char max) 2)අසනීපයක් කරදරයක් උනාම කවුරුවත් නැ උදුවට(ලංකාවෙ නම් අම්මල ,තාත්ත , නෑදෑයෝ ඉන්නවා නේ) ලංකාවේ නැති facility තියනවා Nurse කෙනක් free එවනවා State එකන් ලොකු අසනීපයකදී. 3)බොහොම ඒකාකාරී Life එක. weekend ගොඩක් පාලු බවක් දැනනවා.(ළමයන් & Family ඇවිදින්න සුපිර් children's park නම් තියනවා) 4)weather එක chr max සමහර කාලවලට. 5) නිතිය අකුරටම පිළිපදින්න ඕනේ Car එක යනකොට... car එක හරියට Park කරන්නත් ඕනේ (පාරක Park කරත් Pay කරන්න වෙනවා Free Park place ගොඩක් නැහැ) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom