Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Migration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සිද්දිය.

අපේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා. මිනිහා හොද ආදර්ශවත් චරිතයක්. පරම්පරාවෙන් ලැබිච්ච සල්ලි වලට අමතරව හොද උගත්කමක් එක්ක ලොකු රස්සාවක් කරනවා. බැඳලා ඉන්න අක්කත් හරි හොඳයි. මේ අයියට ගෙවල් 3ක් තියනවා. එකක් එයාගේ මහ ගෙදර. එයා හදපු අලුත් ගෙයක් සහ බැඳපු අක්කා පවුලේ එකම දරුවා නිසා උරුම වෙච්ච ගෙදර.

ඉතින් පොර මට කතා කරලා කිව්වා “මල්ලි මට කරන ලොකු උදවුවක් විදියට ඔප්පු 2ක් තියනවා එක ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න අර ලොයර්ට දෙන්න පුලුවන්ද මට මේ දවස්වල ගොඩක් බිසී” කියල. මමත් ඉතින් කිව්වා විදියට ඔප්පු දෙක ලොයර්ට ගිහින් දුන්නා. දීල සතියකට විතර පස්සේ අර අයියා අපේ ගෙදර ආව ලොයර්ගේ ගෙදර යන ගමන් කියල. ඉතින් මටත් එයා එක්ක යන්න කතා කර නිසා මාත් ගමනට එකතු උනා. යන ගමන් මෙහෙම කතාවට වැටුනා.

අයියා : මල්ලි, ලෝයර් අවුලක් නැතුව කරලා දෙවි නේද ?

මම : මොන වැඩේද අයියේ ?

අයියා : ඇයි මම මල්ලිට කිව්වේ නැද්ද ? ඔයා ලොයර්ට ඔප්පු ගෙනිච්චේ බදු ඔප්පු ලියන්න. අපි ගෙවල් දෙකක්ම බදු දෙනවා.

මම : ඔව්, ගෙවල් 3 ක් තියන් ඉන්න එකත් වැඩක් නෑනේ. ඉන්කම් එකක් ගන්න පුළුවන් නේ. ඔයාලා එතකොට අලුත හදපු ගෙදරද ?

අයියා : නෑ මල්ලි. අපි migrate වෙනවා.

මම : මොනවා? අයියේ ඔයාල මොකද රටින් යන්නේ ? ඔයාට හැමදේම උපරිමෙන් තියනවා නේ.

අයියා : මොනවද මට උපරිමෙන් තියෙන්නේ ?

මම : හොද රස්සාවක්, වෙනත් අදායම් මාර්ග, වාහන 2ක්, ගෙවල් 3ක්. ඔය මදිද ?

අයියා : ඔයාගේ කාලේදී මමත් හිතුවේ ඔහොම තමයි. ඔයා කියපු සේරම අදාළ වෙන්නේ මගේ ආර්ථික තත්වයට. අදායමට වඩා ජීවිතේට වටින්නේ සිතේ සතුට කියන එක මල්ලි.

මම : ඉතින් අයියේ ඔයා යන්න හදන්නේ සිතේ සතුට නැති හින්දද ?

අයියා : ඉස්සර මම පුංචි කාලේ ගමේ කොල්ලෝ එක්ක සෙල්ලම් කරලා විනෝදෙන් හිටියා. අද මගේ කොල්ල මම තාප්ප එලියට යවන්න බයයි. පාර පුරාම ගංජා කාරයෝ, මංකොල්ල කාරයෝ, ..... මම විදපු නිදහස /ජීවිතය මගේ කොල්ලට නෑ.

ඊළගට කොල්ලට උදේට ඉස්කෝලේ , හවසට පන්තිය. මෙහෙ මිනිස්සු පිළිගන්නේ දොස්තර /ඉංගිනේරු ජොබ් විතරනේ. ඉතින් දොස්තර /ඉංජිනේරු කරන්න කොල්ලට ඒ අධ්‍යාපන පොරේට යන්නම වෙනවා. පව් උගේ ජිවිතේ.

මම : එච්චරද ?

අයියා : අපොයි නෑ. අපිට දැන් කන්න තියෙන්නේ වස /විස පුරෝපු එළවලු /පලතුරු. කෘෂි රසායනික ගැහුවට කමක් නෑ, හැබැයි පාලනයකින් යුතුව , ක්‍රමවත්ව. නමුත් අද වෙන්නේ එක නෙමෙයි. පලා ගහට යුරියා දාන්න ඕන උනාම, වතුර දාන භාජනෙකට යුරියා දිය කරලා පලා කොළ ගහම නෑවිල යන්න යුරියා පාර දෙනවා. මේවා කාල අපි ඉතුරු වේවිද මල්ලි ? ගිය සතියේ කොල්ල රඹුටන් වල ලෙල්ල තොල් වල ගෑවිලා තොල් වල බිබිලි ඇවිත් බෙහෙත් දෙන්නත් උනා.

ඔය මම කිව්වේ ටිකයි. තව තියනවා හේතු බර ගානක්.

මම : ඉතින් ඔයාට මෙහෙන් යන්න හිත අවුල් වගේ නැද්ද ?

අයියා : පොඩි පොඩි අවුල් තියනවා. ඒත් ඉතින් එහෙමයි කියලත් බෑනේ. ඔයත් ඔය අධ්‍යාපන වැඩ ටික සුපිරියට ගොඩ දාල Migrate පාරක් දාන්න. අපේ දිහාට එනවා නම් මමත් සප් එකක් දෙන්නම්. තව ගොඩක් කාලයක් ඔය දියුණු රටවල්, වෙනත් රටවල් වල මිනිස්සුන්ට PR දිදී ඉන්නේ නෑ.

මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලක්ෂයක වගේ පඩියක්/අදායමක් එන ජොබ් එකක් තිබ්බ නම් ලංකාවේ ආතල් එකේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කියල. ඒත් ඒක වැරදියි වගේ මචන්ලා.

මොකද ඔයාලගේ අදහස් ?

[QUOTE="Gamage2015, post: 21902594, member: 520602"] [SIZE="4"]මේකයි සිද්දිය. අපේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා. මිනිහා හොද ආදර්ශවත් චරිතයක්. පරම්පරාවෙන් ලැබිච්ච සල්ලි වලට අමතරව හොද උගත්කමක් එක්ක ලොකු රස්සාවක් කරනවා. බැඳලා ඉන්න අක්කත් හරි හොඳයි. මේ අයියට ගෙවල් 3ක් තියනවා. එකක් එයාගේ මහ ගෙදර. එයා හදපු අලුත් ගෙයක් සහ බැඳපු අක්කා පවුලේ එකම දරුවා නිසා උරුම වෙච්ච ගෙදර. ඉතින් පොර මට කතා කරලා කිව්වා “මල්ලි මට කරන ලොකු උදවුවක් විදියට ඔප්පු 2ක් තියනවා එක ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න අර ලොයර්ට දෙන්න පුලුවන්ද මට මේ දවස්වල ගොඩක් බිසී” කියල. මමත් ඉතින් කිව්වා විදියට ඔප්පු දෙක ලොයර්ට ගිහින් දුන්නා. දීල සතියකට විතර පස්සේ අර අයියා අපේ ගෙදර ආව ලොයර්ගේ ගෙදර යන ගමන් කියල. ඉතින් මටත් එයා එක්ක යන්න කතා කර නිසා මාත් ගමනට එකතු උනා. යන ගමන් මෙහෙම කතාවට වැටුනා. [COLOR="Blue"]අ[/COLOR][COLOR="Blue"]යියා : මල්ලි, ලෝයර් අවුලක් නැතුව කරලා දෙවි නේද ?[/COLOR] මම : මොන වැඩේද අයියේ ? [COLOR="blue"]අයියා : ඇයි මම මල්ලිට කිව්වේ නැද්ද ? ඔයා ලොයර්ට ඔප්පු ගෙනිච්චේ බදු ඔප්පු ලියන්න. අපි ගෙවල් දෙකක්ම බදු දෙනවා. [/COLOR] මම : ඔව්, ගෙවල් 3 ක් තියන් ඉන්න එකත් වැඩක් නෑනේ. ඉන්කම් එකක් ගන්න පුළුවන් නේ. ඔයාලා එතකොට අලුත හදපු ගෙදරද ? [COLOR="blue"]අයියා : නෑ මල්ලි. අපි migrate වෙනවා.[/COLOR] මම : මොනවා? අයියේ ඔයාල මොකද රටින් යන්නේ ? ඔයාට හැමදේම උපරිමෙන් තියනවා නේ. [COLOR="blue"]අයියා : මොනවද මට උපරිමෙන් තියෙන්නේ ?[/COLOR] මම : හොද රස්සාවක්, වෙනත් අදායම් මාර්ග, වාහන 2ක්, ගෙවල් 3ක්. ඔය මදිද ? [COLOR="blue"]අයියා : ඔයාගේ කාලේදී මමත් හිතුවේ ඔහොම තමයි. ඔයා කියපු සේරම අදාළ වෙන්නේ මගේ ආර්ථික තත්වයට. අදායමට වඩා ජීවිතේට වටින්නේ සිතේ සතුට කියන එක මල්ලි. [/COLOR] මම : ඉතින් අයියේ ඔයා යන්න හදන්නේ සිතේ සතුට නැති හින්දද ? [COLOR="blue"]අයියා : ඉස්සර මම පුංචි කාලේ ගමේ කොල්ලෝ එක්ක සෙල්ලම් කරලා විනෝදෙන් හිටියා. අද මගේ කොල්ල මම තාප්ප එලියට යවන්න බයයි. පාර පුරාම ගංජා කාරයෝ, මංකොල්ල කාරයෝ, ..... මම විදපු නිදහස /ජීවිතය මගේ කොල්ලට නෑ. ඊළගට කොල්ලට උදේට ඉස්කෝලේ , හවසට පන්තිය. මෙහෙ මිනිස්සු පිළිගන්නේ දොස්තර /ඉංගිනේරු ජොබ් විතරනේ. ඉතින් දොස්තර /ඉංජිනේරු කරන්න කොල්ලට ඒ අධ්‍යාපන පොරේට යන්නම වෙනවා. පව් උගේ ජිවිතේ.[/COLOR] මම : එච්චරද ? [COLOR="blue"]අයියා : අපොයි නෑ. අපිට දැන් කන්න තියෙන්නේ වස /විස පුරෝපු එළවලු /පලතුරු. කෘෂි රසායනික ගැහුවට කමක් නෑ, හැබැයි පාලනයකින් යුතුව , ක්‍රමවත්ව. නමුත් අද වෙන්නේ එක නෙමෙයි. පලා ගහට යුරියා දාන්න ඕන උනාම, වතුර දාන භාජනෙකට යුරියා දිය කරලා පලා කොළ ගහම නෑවිල යන්න යුරියා පාර දෙනවා. මේවා කාල අපි ඉතුරු වේවිද මල්ලි ? ගිය සතියේ කොල්ල රඹුටන් වල ලෙල්ල තොල් වල ගෑවිලා තොල් වල බිබිලි ඇවිත් බෙහෙත් දෙන්නත් උනා. ඔය මම කිව්වේ ටිකයි. තව තියනවා හේතු බර ගානක්.[/COLOR] මම : ඉතින් ඔයාට මෙහෙන් යන්න හිත අවුල් වගේ නැද්ද ? [COLOR="blue"]අයියා : පොඩි පොඩි අවුල් තියනවා. ඒත් ඉතින් එහෙමයි කියලත් බෑනේ. ඔයත් ඔය අධ්‍යාපන වැඩ ටික සුපිරියට ගොඩ දාල Migrate පාරක් දාන්න. අපේ දිහාට එනවා නම් මමත් සප් එකක් දෙන්නම්. තව ගොඩක් කාලයක් ඔය දියුණු රටවල්, වෙනත් රටවල් වල මිනිස්සුන්ට PR දිදී ඉන්නේ නෑ. [/COLOR] මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලක්ෂයක වගේ පඩියක්/අදායමක් එන ජොබ් එකක් තිබ්බ නම් ලංකාවේ ආතල් එකේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කියල. ඒත් ඒක වැරදියි වගේ මචන්ලා. මොකද ඔයාලගේ අදහස් ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom