Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Mihin Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහින් එයාර් නවතම ගුවන් යානා වංචාව

පහත පළවන්නේ ඊයේ පැවැති දූෂණ විමසුම ප්රවෘත්ති සාකච්ඡාවේදී බෙදා හරින ලද ලියවිල්ලකි.

2009 නොවැම්බර් 18 නැතිනම් අද දිනය ශ්‍රී ලංකාවට සුවීශේෂී දිනයක්. ඒ මහින්ද චින්තනය ඉදිරිපත් කරල වසර හතරක් සපිරෙන අවස්ථාව එසේම නැවත ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට ඇති අවස්ථාවද උදාවී තිබෙනවා. මහින්ද චින්තනයට ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම පාක්ෂික වශයෙන් ඡන්දය දුන් මෙරටේ ජනතාව හතරවන වර්ෂයටත් අද මං මුලා වී තිබෙනවා. දූෂණයෙන් තොර මහජනතාවගේ මුදල් විනාශ නොකරන සාධාරණ පාලනයක් ඔවුන් බලාපොරොත්තු වුණා. අද ඒ ජනතාව සම්පූර්ණයෙන්ම අසරණ වී තිබේ. ආණ්ඩුවේ හොර බයිබලය වන මහින්ද චින්තනයේ 35 පිටුවේ පිරිපුන් සමාජයක්, තිරසාර සංවර්ධනයක් යන ප්‍රතිපත්තිමය යෝජනා වලට කුමක් වීද කියා ප්‍රශ්න කිරමට සිදුවී තිබේ. එහි සඳහන් වන්නේ ’’මේ ගහකොළ ඔබගේය. මේ මහ පොළව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් රැුකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය.’’ නමුත් අද භාරකරුවා අයිතිකරුවා වීමත් අයිතිකරුවා විනාශකරුවා වීමත් කළ ජනතාව අසරණ වී තිබේ. තම දේපළ හා ජාතික ධනය මංකොල්ල කන යුගයක් ජනතාව අපේක්ෂා නොකලේය. සියල්ල ගොඩනැගෙනවා වෙනුවට තමන් ගොඩනැගෙන ප්‍රතිපත්තිය ජනතාව එකඟ නොවනු ඇත.

මෙය සැබෑ දේශපේ‍්‍රමය නොවන්නේය. දේශපේ‍්‍රමිත්වයට මුවා වී ජාතික ධනය ගසා කන ලද තවත් මහා පරිමාන වංචාවක් වන්නේ මිහින් ලංකා ගුවන් සේවයයි. අප වරින් වර විවිධ අයුරින් මිහින් එයාර් ගුවන් සේවයේ ගණුදෙනු පිළිබඳව මූලික කරුණු හෙළිකරනු ලැබුවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන අයුරින් පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව මේ සඳහා මුදල් යොදවනු ලැබීය. ඒ නිසාම මිහින් එයාර් සමාගම නවතම දුෂණ ගණුදෙනුව වී ඇත්තේ ඒ 320 වර්ගයේ ඒ 5 වර්ගයේ එන්ජින් සහිත තවත් ගුවන් යානාවක් මිලදී ගැනීමයි. මෙම ගුවන් යානාව සිංගප්පූරුවේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ පෞද්ගික සමාගම විසින් සපයනු ලබන ලීසිං හෙවත් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමට යයි. ඒ සඳහා වර්ෂ තුනකින් ගෙවීමේ පදනම මත ඇමරිකාණු ඩොලර් මිලියන් 13.5ක් හෙවත් රුපියල් මිලියන 1350000 වියදමක් දැරිමට ගිවිසුම් ගත වී ඇත. අප දන්නා පරිදි වාහානයක් හෝ යමක් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමේදී ඒ සඳහා ඇප වන්නේ අදාල භාණ්ඩයයි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ අදාළ ගුවන් යානයට අමතරව රුපියල් මිලියන සඳහා මහභාණ්ඩගාරය මගින් ඇපයක් ඉල්ලා සිටිමයි. තවද ඒ සඳහා ලංකා බැංකුව වෙතින් ඒසී හෙවත් ණයවර ලිපියක් ඉල්ලා ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් නොඑසේනම් මෙරට ජනතාවගේ මුදල් වක්‍ර ලෙස වංචාවකට යොදවා ඇත.

ඒ සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා අංක 2009=29 :සීඒ-04-08-52* සහ වැඩබලන වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් වෙනම කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීමට අට දෙනකුගේ කමිටුවක් පත් කර ඒ නිර්දේශ අනුව මෙය මිලදී ගන්නා ලෙස දන්වා ඇත.

ඉන් පළමු වැන්න අදාළ ගුවන් යානය සිංගප්පූරුවේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ සමාගමෙන් ලීසං පහසුකම් යටතේ මිලදී ගැනීම. එහිදී ප්‍රශ්ණය වන්නේ එම බැංකුව තොරා ගත්තේ කුමන පදනමකින්ද යන්නයි.

දෙවනුව රුපියල් මිලියන 104.4 වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලයන 662.76ක් දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාග්ධන වියදම් සඳහා ඉල්ලයි. චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව කල්බදු ක්‍රමයට මිලදී ගැනීමෙන් ‘බෑන්ක් ඔෆ් චයිනා’ සමාගම සහ ක්වාටඞ්ට් ෆෝ ලිමිටඞ් සඳහා ණය මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 135 ක් සඳහා තුන් අවුරුදු ආරක්ෂණ සහතිකයක් ඉල්ලා ඇත. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ආරක්ෂණ සහතිකයක් ලංකා බැංකුවට ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.

අපගේ තර්කය වන්නේ පාඩු ලබන මිහින් එයාර් සමාගමට මහා භාණ්ඩාගරය ඇප සහතික ලබා දෙන්නේ කුමන පදනමක් මතද යන්නයි. ඒ අනුව වර්ෂ අවසානයේ මේ සිය`ඵ මුදල් මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවනු ඇත. මිහින් එයාර් සමාගම ආරම්භ කොට වර්ෂ හතරක් ගතවීමට ආසන්නව ඇත. මෙම සමාගම එකී වර්ෂ හතර තුළ මේ රටේ ජාතික ආදයමට එකුතු කළ වටිනාකම කොපමණද?

පසුගිය වසර තුනදී පමණක් රපියල් බිලියන 3. 6 ක පාඩුවක් ලබා ඇති අතරතුර රුපියල් බිලියන 1.4 ක ණය මුදලක් ගෙවන්නේ කෙසේද? අද මෙම සමාගම සතුව ඇත්තේ එක් ගුවන් යානයක් පමණි. රුපියල් මිලියන ගණනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී ඇත. 2009 අයවැයෙන් රුපියල් බිලියන 6 ක මුදලක් එම සමාගමට ලබා දී ඇත. ඊට අමතරව ගුවන් යානා බදු ගැනීම සඳහා ට්රාන්ස්සාවියා සමාගමට රුපියල් මිලියන 1100 ක මුදලක් වෙන් කරන ලදි. ඒ අනුව මිහින් එයාර් සමාගම දළ වශයෙන් ලැබිය දිනකට ලැබිය යුතු ආදායම රුපියල් මිලියන 4 කට ආසන්න වුවත් එය පියවා ගැනීමට නොහැකී වී ඇත. මේ අනුව මෙම ණය මුදල් ගෙවන්නේ කෙසේද? අඩු මිල ගුවන් සේවයක් ලෙස සඳහන් වුවත් මෙහි ප්‍රවේශ පත්‍ර වල අඩුවක් නැත. එසේම එම සමාගම චීනයෙන් ගුවන් යානා හයක් සපයා ගැනීමට කටයුතු කර ඇත. ගුවන් හමුදාවේ මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියට පරිබාහිරව මින් ගුවන් යානා 4ක් ගුවන් හමුදාවට ලබාදීමට කටයතු කරමින් සිටී. ගුවන් හමුදාවද මෙරට අභ්‍යන්තර ගුවන් සේවයක් පවත්වා ගෙන යයි. ශීත ඝෘතුවේදී අවශ්‍ය ප්‍රවාහන සඳහා මෙම නව ගුවන් යානය සපයා ගන්නා බව සඳහන් වුවත් ශීත ඝෘතුවේ ගුවන් මගින් පැමිණෙන්නේ බටහිර රටවලින් පමණි. ඒ අනුව තමන් පියාසර නොකරන ප්‍රදේශයක සිටින ගුවන් මගීන් තම ගුවන් යානා වලින් මගීන් ප්‍රවාහනය කරන්නේ කෙසේදැයි අප සංවිධානය ප්‍රශ්න කර සිටී.

Source :- http://wp.me/pI5Gy-2F

[QUOTE="laknews, post: 5898441, member: 250381"] [B][CENTER][COLOR="Red"][SIZE="5"]මිහින් එයාර් නවතම ගුවන් යානා වංචාව[/SIZE][/COLOR][/CENTER][/B] [CENTER][IMG]http://i48.tinypic.com/bgy6n6.jpg[/IMG][/CENTER] පහත පළවන්නේ ඊයේ පැවැති දූෂණ විමසුම ප්රවෘත්ති සාකච්ඡාවේදී බෙදා හරින ලද ලියවිල්ලකි. 2009 නොවැම්බර් 18 නැතිනම් අද දිනය ශ්‍රී ලංකාවට සුවීශේෂී දිනයක්. ඒ මහින්ද චින්තනය ඉදිරිපත් කරල වසර හතරක් සපිරෙන අවස්ථාව එසේම නැවත ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට ඇති අවස්ථාවද උදාවී තිබෙනවා. මහින්ද චින්තනයට ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම පාක්ෂික වශයෙන් ඡන්දය දුන් මෙරටේ ජනතාව හතරවන වර්ෂයටත් අද මං මුලා වී තිබෙනවා. දූෂණයෙන් තොර මහජනතාවගේ මුදල් විනාශ නොකරන සාධාරණ පාලනයක් ඔවුන් බලාපොරොත්තු වුණා. අද ඒ ජනතාව සම්පූර්ණයෙන්ම අසරණ වී තිබේ. ආණ්ඩුවේ හොර බයිබලය වන මහින්ද චින්තනයේ 35 පිටුවේ පිරිපුන් සමාජයක්, තිරසාර සංවර්ධනයක් යන ප්‍රතිපත්තිමය යෝජනා වලට කුමක් වීද කියා ප්‍රශ්න කිරමට සිදුවී තිබේ. එහි සඳහන් වන්නේ ’’මේ ගහකොළ ඔබගේය. මේ මහ පොළව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් රැුකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය.’’ නමුත් අද භාරකරුවා අයිතිකරුවා වීමත් අයිතිකරුවා විනාශකරුවා වීමත් කළ ජනතාව අසරණ වී තිබේ. තම දේපළ හා ජාතික ධනය මංකොල්ල කන යුගයක් ජනතාව අපේක්ෂා නොකලේය. සියල්ල ගොඩනැගෙනවා වෙනුවට තමන් ගොඩනැගෙන ප්‍රතිපත්තිය ජනතාව එකඟ නොවනු ඇත. මෙය සැබෑ දේශපේ‍්‍රමය නොවන්නේය. දේශපේ‍්‍රමිත්වයට මුවා වී ජාතික ධනය ගසා කන ලද තවත් මහා පරිමාන වංචාවක් වන්නේ මිහින් ලංකා ගුවන් සේවයයි. අප වරින් වර විවිධ අයුරින් මිහින් එයාර් ගුවන් සේවයේ ගණුදෙනු පිළිබඳව මූලික කරුණු හෙළිකරනු ලැබුවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන අයුරින් පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව මේ සඳහා මුදල් යොදවනු ලැබීය. ඒ නිසාම මිහින් එයාර් සමාගම නවතම දුෂණ ගණුදෙනුව වී ඇත්තේ ඒ 320 වර්ගයේ ඒ 5 වර්ගයේ එන්ජින් සහිත තවත් ගුවන් යානාවක් මිලදී ගැනීමයි. මෙම ගුවන් යානාව සිංගප්පූරුවේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ පෞද්ගික සමාගම විසින් සපයනු ලබන ලීසිං හෙවත් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමට යයි. ඒ සඳහා වර්ෂ තුනකින් ගෙවීමේ පදනම මත ඇමරිකාණු ඩොලර් මිලියන් 13.5ක් හෙවත් රුපියල් මිලියන 1350000 වියදමක් දැරිමට ගිවිසුම් ගත වී ඇත. අප දන්නා පරිදි වාහානයක් හෝ යමක් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමේදී ඒ සඳහා ඇප වන්නේ අදාල භාණ්ඩයයි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ අදාළ ගුවන් යානයට අමතරව රුපියල් මිලියන සඳහා මහභාණ්ඩගාරය මගින් ඇපයක් ඉල්ලා සිටිමයි. තවද ඒ සඳහා ලංකා බැංකුව වෙතින් ඒසී හෙවත් ණයවර ලිපියක් ඉල්ලා ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් නොඑසේනම් මෙරට ජනතාවගේ මුදල් වක්‍ර ලෙස වංචාවකට යොදවා ඇත. ඒ සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා අංක 2009=29 :සීඒ-04-08-52* සහ වැඩබලන වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් වෙනම කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීමට අට දෙනකුගේ කමිටුවක් පත් කර ඒ නිර්දේශ අනුව මෙය මිලදී ගන්නා ලෙස දන්වා ඇත. ඉන් පළමු වැන්න අදාළ ගුවන් යානය සිංගප්පූරුවේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ සමාගමෙන් ලීසං පහසුකම් යටතේ මිලදී ගැනීම. එහිදී ප්‍රශ්ණය වන්නේ එම බැංකුව තොරා ගත්තේ කුමන පදනමකින්ද යන්නයි. දෙවනුව රුපියල් මිලියන 104.4 වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලයන 662.76ක් දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාග්ධන වියදම් සඳහා ඉල්ලයි. චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව කල්බදු ක්‍රමයට මිලදී ගැනීමෙන් ‘බෑන්ක් ඔෆ් චයිනා’ සමාගම සහ ක්වාටඞ්ට් ෆෝ ලිමිටඞ් සඳහා ණය මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 135 ක් සඳහා තුන් අවුරුදු ආරක්ෂණ සහතිකයක් ඉල්ලා ඇත. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ආරක්ෂණ සහතිකයක් ලංකා බැංකුවට ලබාදෙන ලෙසද ඉල්ලා ඇත. අපගේ තර්කය වන්නේ පාඩු ලබන මිහින් එයාර් සමාගමට මහා භාණ්ඩාගරය ඇප සහතික ලබා දෙන්නේ කුමන පදනමක් මතද යන්නයි. ඒ අනුව වර්ෂ අවසානයේ මේ සිය`ඵ මුදල් මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවනු ඇත. මිහින් එයාර් සමාගම ආරම්භ කොට වර්ෂ හතරක් ගතවීමට ආසන්නව ඇත. මෙම සමාගම එකී වර්ෂ හතර තුළ මේ රටේ ජාතික ආදයමට එකුතු කළ වටිනාකම කොපමණද? පසුගිය වසර තුනදී පමණක් රපියල් බිලියන 3. 6 ක පාඩුවක් ලබා ඇති අතරතුර රුපියල් බිලියන 1.4 ක ණය මුදලක් ගෙවන්නේ කෙසේද? අද මෙම සමාගම සතුව ඇත්තේ එක් ගුවන් යානයක් පමණි. රුපියල් මිලියන ගණනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී ඇත. 2009 අයවැයෙන් රුපියල් බිලියන 6 ක මුදලක් එම සමාගමට ලබා දී ඇත. ඊට අමතරව ගුවන් යානා බදු ගැනීම සඳහා ට්රාන්ස්සාවියා සමාගමට රුපියල් මිලියන 1100 ක මුදලක් වෙන් කරන ලදි. ඒ අනුව මිහින් එයාර් සමාගම දළ වශයෙන් ලැබිය දිනකට ලැබිය යුතු ආදායම රුපියල් මිලියන 4 කට ආසන්න වුවත් එය පියවා ගැනීමට නොහැකී වී ඇත. මේ අනුව මෙම ණය මුදල් ගෙවන්නේ කෙසේද? අඩු මිල ගුවන් සේවයක් ලෙස සඳහන් වුවත් මෙහි ප්‍රවේශ පත්‍ර වල අඩුවක් නැත. එසේම එම සමාගම චීනයෙන් ගුවන් යානා හයක් සපයා ගැනීමට කටයුතු කර ඇත. ගුවන් හමුදාවේ මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියට පරිබාහිරව මින් ගුවන් යානා 4ක් ගුවන් හමුදාවට ලබාදීමට කටයතු කරමින් සිටී. ගුවන් හමුදාවද මෙරට අභ්‍යන්තර ගුවන් සේවයක් පවත්වා ගෙන යයි. ශීත ඝෘතුවේදී අවශ්‍ය ප්‍රවාහන සඳහා මෙම නව ගුවන් යානය සපයා ගන්නා බව සඳහන් වුවත් ශීත ඝෘතුවේ ගුවන් මගින් පැමිණෙන්නේ බටහිර රටවලින් පමණි. ඒ අනුව තමන් පියාසර නොකරන ප්‍රදේශයක සිටින ගුවන් මගීන් තම ගුවන් යානා වලින් මගීන් ප්‍රවාහනය කරන්නේ කෙසේදැයි අප සංවිධානය ප්‍රශ්න කර සිටී. [COLOR="Red"][SIZE="4"][B]Source :- [url]http://wp.me/pI5Gy-2F[/url][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom