Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Military History-Heinz Guderian, The father of modern tank warfare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළිත් සේවයට

හිට්ලර්, හයින්ස් ගුඩේරියන් 1943 පෙබරවාරි 17 වනිදා සේවයට යළි කැඳවන්නේ ස්ටාලින්ග්‍රාඩයේදී ජර්මානු හමුදා අන්ත පරාජයක් අත්කරගෙන තිබූ පසුබිමක යි. මාර්තු 1 දින ගුඩේරියන් ජර්මනියේ සන්නාහ සන්නද්ධ හමුදා අධික්ෂණ ජනරාල් බවට පත් කරනවා. මින් පසු හානි වූ ජර්මන් යාන්ත්‍රික හමුදා ප්‍රතිසංස්කරණය කිරීමට ගුඩේරියන් කටයුතු කළ අතර එම ප්රතිසංවිධාන නොවන්නට ජර්මනියට 1945 වන තුරු යුද්ධය පවත්වාගෙන යාමට හැකියාවක් නොවන්නට ඉඩ තිබුණා.

මෙහිදී නිෂ්පාදනය කරමින් පැවති නව ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ගුඩේරියන් අධික්ෂණය කරනවා. සංකීර්ණ තාක්ෂණය, අධික ඉන්ධන පාරිභෝජනය නිසා මේවා සටන් පෙරමුණේ දී උපරිම පලදායි ලෙස භාවිත කළ හැකිදැයි යන්න ගුඩේරියන් ප්‍රශ්න නගනවා. මේ වන විට කුර්ක්ස් අඩකවයේ සටන හිට්ලර් සැලසුම් කරමින් සම්පාදනය කරමින් සිටි අතර ගුඩේරියන්ගේ මතය වූයේ 1944 මැද වනතුරු එය ක්‍රියාවට නැංවීමට හැකියාවක් ජර්මනියට නොවන බව යි. එහෙත් හිට්ලර් එයට එකඟ වන්නේ නැහැ.

කුර්ක්ස් සටනේ හමුදා ක්‍රියාකාරකම් දැක්වෙන සිතියමක්-quoracdn.net

1943 ජූලි පස් වනදා කුර්ක්ස් අඩක්වයේ සටන ආරම්භ වෙනවා. නවීන ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ද සමඟින් දෙපසින් කුර්ක්ස් නෙරුවට පහරදී ඒ ආසන්නයේ රඳවා තිබූ සෝවියට් හමුදා සේනාංක විනාශ කිරීම උදෙසා ජර්මනිය දැරූ ප්රයත්නය එතරම් පහසු වුණේ නැහැ. ජර්මානු ප්‍රහාරයක් පිළිබඳ ව හොදින් දැනුම්වත් වී සිටි සෝවියට් හමුදා යාන්ත්‍රණය ක්රමානුකූල ආරක්ෂක වළලු හතරක් පිහිටුවා වැටලීමකට ඉතා හොඳින් සූදානම් වී සිටියා.

ගුඩේරියන් අනතුරු ඇඟවූ පරිද්දෙන් නවීන පැන්තර් සහ ටයිගර් යුද ටැංකි විවිධ කාර්මික දෝෂයන්ට ලක්වනවා. ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂඥ පුහුණුව ලත් කාර්මිකයන් අවශ්‍ය වූවා.

Tiger Tank

අසීරුවෙන් ආරක්ෂක බැමි සිදුරු කරමින් ඉදිරියට ගමන්ගත් ජර්මන් හමුදාවන් සෝවියට් හමුදාවන්ගේ වටකොට පහරදීම්වලට ලක්වී දැඩි හානි අත්කර ගන්නවා. ජර්මන් හමුදාවලට දැරිය නොහැකි ලෙස හානි සිදු වූ අතර Prokhorovka ගම්මානය අසලදී සිදු වූ බියකරු පරාජයකින් පසු හිට්ලර් ජර්මන් හමුදාවන්ට පසු බැසීමට අණ කරනවා.

Panther tank

යුද්ධයයේ අවසන් සමය

හිට්ලර් ඝාතනය කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණය 1944 ජූලි මස පරාජයට පත් කිරීමෙන් පසු ව ගුඩේරියන් වැඩ බලන මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරනවා. මිත්‍ර හමුදා මුදා ගත් ප්‍රදේශ නැවත අල්ලා ගන්නට හිට්ලර් Battle of the Bulge ක්‍රියාන්විතය 1944 දෙසැම්බර් මස 16 වනදා අරඹනවා. ප්‍රමාණවත් පරිදි උණ්ඩ, ඉන්ධන සහ අනෙකුත් සැපයුම් නොමැති හෙයින් මෙම මෙහෙයුමට ගුඩේරියන් විරුද්ධ වූවත් හිට්ලර් සුපුරුදු ලෙස එය කනකට ගන්නේ නැහැ .

අමරිකානු ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන සැතපුම් පනහක් පමණ ඉදිරියට යෑමට ජර්මානු හමුදාව සමත් වුවත් හීන සැපයුම් හේතු කොටගෙන ඉදිරි ගමන අඩාල වෙනවා. මිත්‍ර හමුදාව දැඩි ප්‍රතිරෝධයක් දක්වන අතර ජනාවාරි මුල හිම කුණාටු අවසන් වීමෙන් පසු ගුවනට නැගෙන අමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් පැමිණි වේගෙන් ම පසු බැසීමට ජර්මානුවන්ට සිදුවන්නේ නවීන Tiger -2 Panther වැනි යුද වාහන අත්හැර දමමිනු යි.

අමරිකානුවන් අල්ලා ගත් ටයිගර් 2 ටැංකියක්-pinterest.com

1945 මාර්තු වන විට හිට්ලර් සහ ගුඩේරියන් අතර මත ගැටුම් උත්සන්න වෙනවා. නොනවතින සෝවියට් ප්රවාහයන්ට ඔරොත්තු දීමට නොහැකි ව විස්ටූලා ප්‍රදේශයේ ජර්මානු හමුදා පසුබසිනවා. මෙහි වගකීම්ද භාර ගැනීමට සිදුවන්නේ ජනරල් ගුඩේරියන්ට යි. අනෙකුත් නිලධාරින් මෙන් නොව හිට්ලර් ඉදිරියේ පවා කිවයුතුදේ කෙළින් ම මුහුණට පැවසීමට තරම් ගුඩේරියන්ට ආත්ම විශ්වාසයක් තිබුණා. තම නියෝග කඩ කරමින් පසු බැසීම සහ මිත්‍ර හමුදා සමඟ එකඟතාවකට පැමිණිය යුතුයැයි කියන ගුඩේරියන්ගේ යෝජනාවලට අන් කවරදාකවත් නොවූ පරිද්දෙන් හිට්ලර් උරණ වූවා. නිතර නිතර ඇසෙන ගුඩේරියන්ගේ කන්දොස්කිරියාව හිට්ලර්ට හිසරදයක් බවට පත්වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්, ගුඩේරියන් අනිවාර්ය නිවාඩු යවනවා.

පැරණි පැන්සර් ජනරල්වරයාගේ ඉරණම

1945 මැයි මස 2 වනදා ජර්මනිය කොන්දේසි විරහිත ව මිත්‍ර රටවලට යටත් වෙනවා. 1945 මැයි 10 වනදා ගුඩේරියන් අමරිකානු හමුදාවට භාර වෙනවා. අමරිකානුවන් 1948 දක්වා ගුඩේරියන් සිරභාරයේ තබා ගන්නවා.සිරභාරයෙන් නිදහස්වීමෙන් පසු ගුඩේරියන් බටහිර ජර්මානු හමුදාව වන “බුන්ඩෙස්වර් ” සංවිධානය කරවීමට දායක වනවා. වයස 65 දී එනම්, 1954 මැයි 14 වැනි දා ජනරල් හයින්ස් ගුඩේරියන් මිය යනවා.

මූලාශ්‍ර:

asisbiz.com

බ්ලොගර් - ප්‍රගීත් කවිෂාන්

රෝර්මිඩියා

jewishvirtuallibrary.org

warhistoryonline.com

thefamouspeople.com

Pzkfw5.youtube.com

Military History Visualized.youtube.com

history.com

britannica.com

nebraskapress.unl.edu

nationalgeographic.com

[QUOTE="NRTG, post: 29043362, member: 573158"] [HEADING=1]යළිත් සේවයට[/HEADING] [SIZE=4]හිට්ලර්, හයින්ස් ගුඩේරියන් 1943 පෙබරවාරි 17 වනිදා සේවයට යළි කැඳවන්නේ ස්ටාලින්ග්‍රාඩයේදී ජර්මානු හමුදා අන්ත පරාජයක් අත්කරගෙන තිබූ පසුබිමක යි. මාර්තු 1 දින ගුඩේරියන් ජර්මනියේ සන්නාහ සන්නද්ධ හමුදා අධික්ෂණ ජනරාල් බවට පත් කරනවා. මින් පසු හානි වූ ජර්මන් යාන්ත්‍රික හමුදා ප්‍රතිසංස්කරණය කිරීමට ගුඩේරියන් කටයුතු කළ අතර එම ප්රතිසංවිධාන නොවන්නට ජර්මනියට 1945 වන තුරු යුද්ධය පවත්වාගෙන යාමට හැකියාවක් නොවන්නට ඉඩ තිබුණා.[/SIZE] [IMG width="594px"]https://i.imgur.com/jpzXkv8.jpg[/IMG] [SIZE=4]මෙහිදී නිෂ්පාදනය කරමින් පැවති නව ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ගුඩේරියන් අධික්ෂණය කරනවා. සංකීර්ණ තාක්ෂණය, අධික ඉන්ධන පාරිභෝජනය නිසා මේවා සටන් පෙරමුණේ දී උපරිම පලදායි ලෙස භාවිත කළ හැකිදැයි යන්න ගුඩේරියන් ප්‍රශ්න නගනවා. මේ වන විට කුර්ක්ස් අඩකවයේ සටන හිට්ලර් සැලසුම් කරමින් සම්පාදනය කරමින් සිටි අතර ගුඩේරියන්ගේ මතය වූයේ 1944 මැද වනතුරු එය ක්‍රියාවට නැංවීමට හැකියාවක් ජර්මනියට නොවන බව යි. එහෙත් හිට්ලර් එයට එකඟ වන්නේ නැහැ. [IMG width="450px"]https://i.imgur.com/LZaQpej.jpg[/IMG] කුර්ක්ස් සටනේ හමුදා ක්‍රියාකාරකම් දැක්වෙන සිතියමක්-quoracdn.net 1943 ජූලි පස් වනදා කුර්ක්ස් අඩක්වයේ සටන ආරම්භ වෙනවා. නවීන ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ද සමඟින් දෙපසින් කුර්ක්ස් නෙරුවට පහරදී ඒ ආසන්නයේ රඳවා තිබූ සෝවියට් හමුදා සේනාංක විනාශ කිරීම උදෙසා ජර්මනිය දැරූ ප්රයත්නය එතරම් පහසු වුණේ නැහැ. ජර්මානු ප්‍රහාරයක් පිළිබඳ ව හොදින් දැනුම්වත් වී සිටි සෝවියට් හමුදා යාන්ත්‍රණය ක්රමානුකූල ආරක්ෂක වළලු හතරක් පිහිටුවා වැටලීමකට ඉතා හොඳින් සූදානම් වී සිටියා. [IMG width="605px"]https://i.imgur.com/DIhenkZ.jpg[/IMG] ගුඩේරියන් අනතුරු ඇඟවූ පරිද්දෙන් නවීන පැන්තර් සහ ටයිගර් යුද ටැංකි විවිධ කාර්මික දෝෂයන්ට ලක්වනවා. ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂඥ පුහුණුව ලත් කාර්මිකයන් අවශ්‍ය වූවා. [IMG width="616px"]https://i.imgur.com/6oKf6tm.jpg[/IMG] Tiger Tank[/SIZE] [SIZE=4]අසීරුවෙන් ආරක්ෂක බැමි සිදුරු කරමින් ඉදිරියට ගමන්ගත් ජර්මන් හමුදාවන් සෝවියට් හමුදාවන්ගේ වටකොට පහරදීම්වලට ලක්වී දැඩි හානි අත්කර ගන්නවා. ජර්මන් හමුදාවලට දැරිය නොහැකි ලෙස හානි සිදු වූ අතර Prokhorovka ගම්මානය අසලදී සිදු වූ බියකරු පරාජයකින් පසු හිට්ලර් ජර්මන් හමුදාවන්ට පසු බැසීමට අණ කරනවා. [IMG width="621px"]https://i.imgur.com/drQval3.jpg[/IMG] Panther tank[/SIZE] [HEADING=1][B]යුද්ධයයේ අවසන් සමය [/B][/HEADING] [SIZE=4]හිට්ලර් ඝාතනය කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණය 1944 ජූලි මස පරාජයට පත් කිරීමෙන් පසු ව ගුඩේරියන් වැඩ බලන මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරනවා. මිත්‍ර හමුදා මුදා ගත් ප්‍රදේශ නැවත අල්ලා ගන්නට හිට්ලර් Battle of the Bulge ක්‍රියාන්විතය 1944 දෙසැම්බර් මස 16 වනදා අරඹනවා. ප්‍රමාණවත් පරිදි උණ්ඩ, ඉන්ධන සහ අනෙකුත් සැපයුම් නොමැති හෙයින් මෙම මෙහෙයුමට ගුඩේරියන් විරුද්ධ වූවත් හිට්ලර් සුපුරුදු ලෙස එය කනකට ගන්නේ නැහැ .[/SIZE] [IMG width="643px"]https://i.imgur.com/VvlgJ6M.jpg[/IMG] [SIZE=4]අමරිකානු ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන සැතපුම් පනහක් පමණ ඉදිරියට යෑමට ජර්මානු හමුදාව සමත් වුවත් හීන සැපයුම් හේතු කොටගෙන ඉදිරි ගමන අඩාල වෙනවා. මිත්‍ර හමුදාව දැඩි ප්‍රතිරෝධයක් දක්වන අතර ජනාවාරි මුල හිම කුණාටු අවසන් වීමෙන් පසු ගුවනට නැගෙන අමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් පැමිණි වේගෙන් ම පසු බැසීමට ජර්මානුවන්ට සිදුවන්නේ නවීන Tiger -2 Panther වැනි යුද වාහන අත්හැර දමමිනු යි. [IMG width="607px"]https://i.imgur.com/WWzmiIB.jpg[/IMG] අමරිකානුවන් අල්ලා ගත් ටයිගර් 2 ටැංකියක්-pinterest.com 1945 මාර්තු වන විට හිට්ලර් සහ ගුඩේරියන් අතර මත ගැටුම් උත්සන්න වෙනවා. නොනවතින සෝවියට් ප්රවාහයන්ට ඔරොත්තු දීමට නොහැකි ව විස්ටූලා ප්‍රදේශයේ ජර්මානු හමුදා පසුබසිනවා. මෙහි වගකීම්ද භාර ගැනීමට සිදුවන්නේ ජනරල් ගුඩේරියන්ට යි. අනෙකුත් නිලධාරින් මෙන් නොව හිට්ලර් ඉදිරියේ පවා කිවයුතුදේ කෙළින් ම මුහුණට පැවසීමට තරම් ගුඩේරියන්ට ආත්ම විශ්වාසයක් තිබුණා. තම නියෝග කඩ කරමින් පසු බැසීම සහ මිත්‍ර හමුදා සමඟ එකඟතාවකට පැමිණිය යුතුයැයි කියන ගුඩේරියන්ගේ යෝජනාවලට අන් කවරදාකවත් නොවූ පරිද්දෙන් හිට්ලර් උරණ වූවා. නිතර නිතර ඇසෙන ගුඩේරියන්ගේ කන්දොස්කිරියාව හිට්ලර්ට හිසරදයක් බවට පත්වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්, ගුඩේරියන් අනිවාර්ය නිවාඩු යවනවා.[/SIZE] [HEADING=1][B]පැරණි පැන්සර් ජනරල්වරයාගේ ඉරණම[/B][/HEADING] [B][IMG width="546px"]https://i.imgur.com/kJWCaiB.jpg[/IMG][/B] [SIZE=4]1945 මැයි මස 2 වනදා ජර්මනිය කොන්දේසි විරහිත ව මිත්‍ර රටවලට යටත් වෙනවා. 1945 මැයි 10 වනදා ගුඩේරියන් අමරිකානු හමුදාවට භාර වෙනවා. අමරිකානුවන් 1948 දක්වා ගුඩේරියන් සිරභාරයේ තබා ගන්නවා.සිරභාරයෙන් නිදහස්වීමෙන් පසු ගුඩේරියන් බටහිර ජර්මානු හමුදාව වන “බුන්ඩෙස්වර් ” සංවිධානය කරවීමට දායක වනවා. වයස 65 දී එනම්, 1954 මැයි 14 වැනි දා ජනරල් හයින්ස් ගුඩේරියන් මිය යනවා. [IMG width="332px"]https://i.imgur.com/p6Tiau9.jpg[/IMG][/SIZE] [SIZE=2]මූලාශ්‍ර: asisbiz.com බ්ලොගර් - ප්‍රගීත් කවිෂාන් රෝර්මිඩියා jewishvirtuallibrary.org warhistoryonline.com thefamouspeople.com Pzkfw5.youtube.com Military History Visualized.youtube.com history.com britannica.com nebraskapress.unl.edu nationalgeographic.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom