Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Millenium city raid version 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි

ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය.

වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත.

මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය. (සේයාරූ බලන්න)

මේ අතර ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් වන රක්නා ලංකා අවි ගබඩාවක් ඊයේ සීල් තැබුවේය.

[QUOTE="monson, post: 17761583, member: 30005"] [SIZE="4"][B]ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි[/B] ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය. වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත. මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය. (සේයාරූ බලන්න) මේ අතර ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් වන රක්නා ලංකා අවි ගබඩාවක් ඊයේ සීල් තැබුවේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom