Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Millenium city raid version 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකී.

දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....

නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.

සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.

දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.

ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.

අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?

විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.

ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.

බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.

වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.

කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...

ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය

කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.

රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.

පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

සංවර්ධන කටයුතු

උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.

දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.

ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.

මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.

පශ්චාත් මැතිවරණ ක්‍රියා

මැතිවරණෙට කලින් ප්රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.

දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

දින සියය වැඩ සටහන

කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.

ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.

ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.

පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

[QUOTE="chathu05, post: 17768961, member: 13552"] [SIZE="5"][COLOR="Red"]උපුටා ගැනීමකී. [/COLOR][/SIZE] :P:P:P:P [SIZE="7"][COLOR="Red"][U]දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....[/U][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"] [SIZE="5"][LIST][*][SIZE="5"]නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.[/SIZE] [*][SIZE="5"]සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.[/SIZE] [*][SIZE="5"]දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.[/SIZE] [*][SIZE="5"]ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.[/SIZE] [*][SIZE="5"]අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?[/SIZE] [*][SIZE="5"]විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.[/SIZE] [*][SIZE="5"]ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.[/SIZE] [*][SIZE="5"]බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.[/SIZE] [*][SIZE="5"]වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.[/SIZE] [*][SIZE="5"]කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...[/SIZE] [*][SIZE="5"]ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.[/SIZE][/LIST][/SIZE][LIST] [/LIST][/SIZE][/COLOR] [U][COLOR="Red"][SIZE="7"]පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය[/SIZE][/COLOR][/U] [COLOR="Blue"][LIST] [*][SIZE="5"]කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.[/SIZE] [*][SIZE="5"]රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.[/SIZE] [*][SIZE="5"]පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.[/SIZE] [/LIST][/COLOR] [COLOR="Red"][SIZE="7"][U]සංවර්ධන කටයුතු[/U][/SIZE][/COLOR] [COLOR="Blue"][LIST] [*][SIZE="5"]උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.[/SIZE] [*][SIZE="5"]දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.[/SIZE] [*][SIZE="5"]ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.[/SIZE] [*][SIZE="5"]මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.[/SIZE] [/LIST][/COLOR] [COLOR="Red"][SIZE="7"][U]පශ්චාත් මැතිවරණ ක්‍රියා[/U][/SIZE][/COLOR] [COLOR="Blue"][LIST] [*][SIZE="5"]මැතිවරණෙට කලින් ප්රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.[/SIZE] [*][SIZE="5"]දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.[/SIZE] [*][SIZE="5"]ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.[/SIZE] [/LIST][/COLOR] [COLOR="Red"][U][SIZE="7"]දින සියය වැඩ සටහන[/SIZE][/U][/COLOR] [COLOR="Blue"][LIST=1] [*][SIZE="5"]කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.[/SIZE] [*][SIZE="5"]ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.[/SIZE] [*][SIZE="5"]ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.[/SIZE] [*][SIZE="5"]පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.[/SIZE][/LIST][/COLOR][LIST=1] [/LIST] [COLOR="Magenta"][SIZE="5"]තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom